05/08/2026
වැලිගම අවට ඔබ වෙනුවෙන්මයි.. 📢
පාඨමාලා අන්තර්ගතය අනිවාර්යයෙන් පහලින් කියවන්න ⤵ 🙂
Academy of Dream Cakes by හංසි / වැලිගම
👉👉👉දින 10ක් වැනි කෙටි කාලයකදී අප ඔබව ඉතා දක්ශ නිර්මාණාත්මක කේක් නිර්මාණ ශිල්පියෙකු බවට පත් කරනු ලැබේ.
✅පාඨමාලා කාලය මාස දෙකහමාරක් වේ.
✅සියලු ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් පංති කාමරය තුලදී සිදු කෙරේ.
✅කේක් පිලිබඳ මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
✅ තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති / දැනට කරගෙන යන රැකියාව කරන අතරතුර අමතර ආදායමක් ලබාගැනීමට කැමති ඔබට සහභාගි විය හැක.
✅ විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ද ඉතා සුදුසු පාඨමාලාවකි.
✅නවීන තාක්ෂණික ක්‍රම යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
✅ සෑම සිසුවෙකු ම කෙරෙහි අවධානය තනි තනිව යොමුකරන අතර, තනි තනිව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට යොමු කරනු ලැබේ.
✅ කේක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දේ.
✅ වයස් භේදයක් නැත. ඕනෑම අයෙකුට සහභාගි විය හැක.
✅ පාඨමාලා ගාස්තු වාරික ලෙස ගෙවිය හැක.
💠 Free - Apron , Hat
පාඨමාලා අන්තර්ගතය 🥀
🧁බටර් කේක්
🧁චොක්ලට් කේක්
🧁රිබන් කේක්
🧁කොෆි කේක්
🧁පලතුරැ කේක්
🧁මාබල් කේක්
🧁පොල් කේක්
🧁කප් කේක්
🧁ජා කේක්
🧁චොක්ලට් ඩ්‍රිප් කේක්
🧁ඩෝල් කේක්
🧁උපන්දින කේක්
🧁බටර් අයිසින්
🧁චොක්ලට් අයිසින්
🧁කොෆි අයිසින්
🧁චොක්ලට් ගනාෂ්
🧁ෆ්ලේව අයිසින්
🧁සුගර් සිරප්
🧁ෆොන්ඩන්ට් අයිසින්
🧁ෆොන්ඩන්ට් Tropers
🧁ෆොන්ඩන්ට් කේක් කවර්
🧁ෆොන්ඩන්ට් ඩමි කවර්
🧁ගම්පේස්ට් අයිසින්
🧁ගම්පේස්ට් මල්
🧁Nozzle Tecnics
🧁වෙඩින් ආකෘති (Two Tire)
පාඨමාලා ගාස්තු රු.30,000/-
ඇතුල් වීමේ ගාස්තුව රු. 5,000/-
(ඇතුල්වීමේ ගාස්තුව පාඨමාලා ගාස්තුවෙන් අඩුවේ)
පාඨාමාලා ගාස්තු කොටස් 03 න් ගෙවීම් කිරීමට හැක.
( 2nd week Rs. 10,000/-)
( 5th week Rs. 10,000/-)
( 7th week Rs. 5,000/-)
🔴 අගෝස්තු මස 16 වන ඉරිදා දින උදේ 9 සිට සවස 2.30 දක්වා 👈
👉👉 Academy of Dream Cakes by හංසි, ආයතනයේදී,👈👈
අංක 19, ඉමදූව පාර, කඩේවත්ත, වැලිගම
🔥🔥 පාඨමාලාව අවසානයේ සිසුන්ගේ නිර්මාණ ඇතුළත් කේක් නිර්මාණ ප්‍රදර්ශනයක් සමගින් කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.
ඔබගේ වෘත්තීය ජීවිතය සාර්ථකව ආරම්භ කිරීමට අප හා ඔබත් එක්වන්න 💪
බදවා ගැනීම් :-
සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් ඇතුළත් කරගන්නා බැවින් ඔබගේ
අවස්ථාව අදම වෙන් කරවාගන්න.
𝗢𝗿𝗴𝗮𝗻𝗶𝘇𝗲𝗱 𝗯𝘆 :-
Academy of Dream Cakes by හංසි
ලියාපදිංචි වීම සදහා 071 432 1262 (whatsapp) පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp පණිවුඩය ලබා දුන් පසු අපගේ Whatsapp සමූහය වෙත ඔබව යොමු කරනු ලැබේ.