17/08/2025
*දැනුම්දීමයි*
මාතර දිස්ත්‍රික්කය ඇතුලේ සියලුම ග්‍රාම නිලධාරී වසම් වල Youth Clubs පිහිටුවලා තියෙන්නේ....ඒ ගොඩක් Youth Clubs වල ලොකු වැඩ කොටසක් ගම් ඇතුලේ කරනවා.....
ඉතිම් අපිත් අපේ ගමේ Youth Club එක විදිහට වැඩ ටිකක් කරමු.....
ඒකේ ආරම්භය විදිහට තමයි *Kites Festival* එක කරන්න අදහස් කරේ...
මේක ඇත්තටම *ආරම්භයක්* විතරයි.....
ඉස්සරහට තව ලොකු වැඩ ටිකක් තියෙනවා අපට කරන්න....
පැනෑටියන Youth Clubs දෙකත් මේ වැඩේට අපිත් එක්ක එකතු වෙනවා.ඒ නිසා අපිත් මේකට අපේ ගමේ අයගේ සහයෝගය පෙන්නමු..
ඔයාලට ගමෙ අය විදියට අපිට දෙමාපියන්ගෙන් උදව් අවශ්‍යයි දැනට අපිට
*sounds
*තැගී සදහා
*සංග්‍රහ සදහා
උදව් අවශ්‍යයි ඔයාලට පුලුවන් උදව්වක් කරන්න අපිට බතලහෙනෙ ගමෙ කිසිම මෙ වෙනකොට එකමුතුවක් හා වැඩක් නොවෙන නිසාතමාඅපිමෙක සංවිදානය කරෙ පුලුවන් උපරිම සහයොගය ගමක් වශයෙන් ඔයාලට පුලුවන් නම් දක්වන්න ගොඩන් ස්තූතියි