26/06/2021
🌿🌿🌿Beautanicals Repairing
Shampoo & Conditioner 🧴 🧴
ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති මෙම ක්‍රීම් ආකාර shampoo සහ conditioner මගින්,
👉 හිසකෙස් පෝෂණය කරයි.
👉 හිසකෙස් අලුත්වැඩියා කරයි
👉හිසකෙස්වල පෙනුම නැවත ප්‍රතිස්ථාපනය කරයි.
👉හිසකෙස්වල තෙතමනය රඳවා තබා ගනියි.වියලි බවක් ඇති නොකරයි.
👉නිරෝගී පරිපූර්ණ පෙනුමක් හිසකෙස් වලට ලබා දේ.
*පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය සහ ස්වීඩන් honey suckle නිස්සාරණයෙන් සැදුම්ලත් ලත් අත්‍යවශ්‍ය ඛනිජ 8 ක මිශ්‍රණයක්*(සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, සින්ක්, තඹ, සිලිකා),*LONICERA CAPRIFOLIUM මල් සාරය* ඇතුළුව පැරබන්,සිලිකොන් සහ සල්ෆර් නොමැතිව සකස් කර ඇත.
විශේෂයෙන් ලෝකයේ හොඳම සේදුම්කාරකය ලෙස සැලකෙන අමුද්‍රව්‍ය මෙහි අන්තර්ගත වේ.
චර්ම රෝග විද්‍යාත්මකව පරීක්‍ෂා කර තිබේ. Vegan Society සමඟ ලියාපදිංචි වී ඇත.සියල්ලම 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල්වල අසුරා ඇත.