Chanlo Puja Bhanda

Chanlo Puja Bhanda විනයානුකූලඅටපිරිකර හා සියළුම පූජාභාණ්ඩ තොග සහ සිල්ලර වෙළෙන්දෝ Puja bhanda Pooja bhanda 🇱🇰0711738109
(53)

27/08/2026

Asoka Incense Swarnavahini TVC Chanlo Puja Bhanda Chanlo Rice Mill physics.Lk Janith Swarnasinghe Janith Vlogs Janith Swarnasinghe mobile photography & videography

ජීවදාන පිංකම වෙනුවෙන් චන්ලෝ පූජා භාණ්ඩ තෝරාගත් පාරිභෝගික ඔබට බොහෝම ස්‍තූතියී තෙරුවන් සරණයි Happy Customer Mrs. Sandhya K...
19/08/2026

ජීවදාන පිංකම වෙනුවෙන් චන්ලෝ පූජා භාණ්ඩ තෝරාගත් පාරිභෝගික ඔබට බොහෝම ස්‍තූතියී තෙරුවන් සරණයි
Happy Customer Mrs. Sandhya Kumari 🙏☸️
“අටපිරිකර පූජා කිරීමේ ආනිසංස”
❛❛අටපිරිකරක් සම්පූර්ණ වීමට නම්❜❜
01. පාත්‍රය
02. පෙරහංකඩය
03. පටිය
04. තනිපට සිවුර
05. දෙපට සිවුර
06. අඳනකඩ
07. දැළි පිහිය
08. ඉදිකටුව
යන කොටස් ඇතුලත් විය යුතුය. උපත ලැබූ ඕනෑම කෙනෙක් මෙම අටපිරිකර පූජාව සිදුකරන්නේ නම් පහත සඳහන් ආනිසංස කැමති විය යුතුයි.
✧ තුන් සිවුරු ( තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩ ) පිදීමේ අනුසස් 08 කි.
01. රන්වන් සිරුරක් ලැබීම.
02. ශරීරයේ දූවිලි නොවැළකීම.
03. ප්‍රභාශ්වර (රැස් විහිදෙන) ශරීරයක් ලැබීම.
04. මහත් වූ ප්‍රතාප ඇතිවීම.
05. ශරීරය ඉතා සිනිඳු වීම.
06. සසරදී හිසෙහි සුදු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
07. සසර සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
08. සසර සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
✧ පාත්‍ර පිදීමේ අනුසස් 10 කි.
01. රන්, මැණික්, රිදී තලි පරිභෝග කරයි.
02. උපද්‍රවයක් කිසිදා සිදු නොවේ.
03. අනතුරක් කිසිදා නොවේ.
04. හැම කල්හිම ගරු පුද ලබයි.
05. ආහාර පාන, වස්ත්‍ර, සයනාසන නොමදව ලබයි.
06. තම භෝගයෝ නොනැසෙති.
07. ස්‍ථීර වූ සිත් ඇතිව වෙසේ.
08. සෑම කල්හිම ධර්මය කැමති වේ.
09. මද කෙලෙස් සහිත වේ.
10. ආශ්‍රව රහිතව වෙසේ.
✧ දැළි පිහිය පිදීමේ අනුසස් 07 කි.
01. හැම කල්හිම සූරයෙක් වේ.
02. නොවිසිරි සිත් ඇත්තෙක් වේ.
03. විශාරද්‍යත්වයෙන් යුක්ත වේ.
04. ධෛර්යය ඇතිව වෙසේ.
05. වීර්යය ඇතිව වෙසේ.
06. ඔසවා ගත් සිත් ඇත්තේය.
07. කෙලෙස් සිඳින සූක්ෂ්ම ශුද්ධ ඥාණය ලබයි.
✧ ඉදිකටු නූල් පිදීමේ අනුසස් 07 කි.
01. සැක නැතිව සැරිසරයි.
02. සැක සිඳ භවයේ හැසිරෙයි.
03. රූ ඇතිව වෙසේ.
04. භවභෝග සම්පත් විඳියි.
05. තියුණු නුවණින් යුතුව භවයේ හැසිරෙයි.
06. ගැඹුරු, සියුම් ස්ථාන සහිත අර්ථයන් දිකියි.
07. මොහඳුර දුරු කරන වජ්‍ර සම ඥාණ ශක්‍තීන් ලබයි.
✧ පෙරහන්කඩ පිදීමේ අනුසස් 05 කි.
01. සෑම දෙනාම ඉක්මවා දිව්‍යායුෂ විඳියි.
02. සොරුන් හට කිසිදා හිංසා කල නොහැකිය.
03. සතුරන්ට කිසිදා විපත් පැමිණවිය නොහැක.
04. ආයුධ, විෂ ආදියෙන් අනතුරු නොවේ
05. අතුරු මරණ නොමැත. පරමායුෂ විඳියි.
✧ පටි පිදීමේ අනුසස් 06 කි.
01. සමාධීන්හි අකම්පිත වේ.
02. සමාධි හි වශීභාවයට පැමිණෙන්නේ ය.
03. නොබිඳෙන පිරිස් ඇත්තේ වේ.
04. හැම කල්හිම තම වදන් අනුන් විසින් පිළිගන්නේ ය.
05. එළඹ සිටි සිහි ඇත්තේ වේ.
06. කිසිදු භවයකදී හෝ තැති ගැනීමක් ඇති නොවේ.
මෙහි එන ආනිසංස හොඳ හැටි කියවා තේරුම් ගෙන අටපිරිකර පූජාව සිදු කරන්නේ නම් ඔබට සසරෙහි මේවා අත්විඳ සසර දුකින් නිදහස්ව උතුම් නිවන අවබෝධ කරගත හැකි උතුම් පිංකමක් වනු ඇත.
තෙරුවන් සරණයි!
All credits goes to original respective owners of this text fans Chanlo Puja Bhanda Cycle Pure Incense Cycle Pure CYCLE PURE Agarbathies Janith Swarnasinghe mobile photography & videography Samindu Cavadi Amritha Incense Sri Lanka Chanlo Rice Mill SOORYA Sapumal Asoka Incense

ජීවදාන පිංකම වෙනුවෙන් චන්ලෝ පූජා භාණ්ඩ තෝරාගත් පාරිභෝගික ඔබට බොහෝම ස්‍තූතියී තෙරුවන් සරණයි Happy Customer Mr. Mahindapal...
19/08/2026

ජීවදාන පිංකම වෙනුවෙන් චන්ලෝ පූජා භාණ්ඩ තෝරාගත් පාරිභෝගික ඔබට බොහෝම ස්‍තූතියී තෙරුවන් සරණයි
Happy Customer Mr. Mahindapala 🙏☸️

18/08/2026

ජීවදාන පිංකම වෙනුවෙන් චන්ලෝ පූජා භාණ්ඩ තෝරාගත් පාරිභෝගික ඔබට බොහෝම ස්‍තූතියී තෙරුවන් සරණයි
Happy Customer Mrs. Sandhya Kumari & Mr. Mahindapala 🙏☸️

දැන් පාරිභෝගික ඔබට නැවතත් Ukwattage Hela Osu Co. -Pvt Ltd පිරිකර මංජුසා මිලදී ගත හැකිය Ambagasdowa Welimada 🙏☸️ Chanlo P...
17/08/2026

දැන් පාරිභෝගික ඔබට නැවතත් Ukwattage Hela Osu Co. -Pvt Ltd පිරිකර මංජුසා මිලදී ගත හැකිය Ambagasdowa Welimada 🙏☸️ Chanlo Puja Bhanda #පූජාභාණ්ඩ

04/08/2026

බුදු සරණයි 🙏☸️ #බුදුසරණයි

Today Happy Customer Mr. Sunil Pathmasiri අද දින ශ්‍රී මේධානන්දාරාමය මැදගම විහාරස්ථානයේදී අද දින හවස මෙවර ශිෂ්‍යත්ව විභා...
01/08/2026

Today Happy Customer Mr. Sunil Pathmasiri
අද දින ශ්‍රී මේධානන්දාරාමය මැදගම විහාරස්ථානයේදී අද දින හවස මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් හවස බෝධි පූජාම හා අසෝක ඉන්සෙන්ස් සුගන්ධ පූජා පිංකමට හදුන්කූරූ ලබාදුනි. 🙏☸️
ප්‍රධාන අනුග්‍රහකත්වය අසෝක ඉන්සෙන්ස් අධිපති අනිල් ප්‍රනාන්දු මහත්මා Asoka Incense #පිරිකර

කැලණිය රාජමහා විහාරස්ථානයේදී හෙට දින පැවැත්වෙන සිල් සමාදන් වීමේ පිංකමක් සදහා අප වෙතින් මිලදී ගත් උක්වත්තගේ හෙළ ඔසු පිරික...
30/07/2026

කැලණිය රාජමහා විහාරස්ථානයේදී හෙට දින පැවැත්වෙන සිල් සමාදන් වීමේ පිංකමක් සදහා අප වෙතින් මිලදී ගත් උක්වත්තගේ හෙළ ඔසු පිරිකර මංජුසාව 🙏☸️ #පිරිකර
Ukwattage Hela Osu Co. -Pvt Ltd

Address

Samagi Place, New Town, Ambagasdowa
Welimada
90300

Opening Hours

Monday 06:00 - 19:00
Tuesday 06:00 - 19:00
Wednesday 06:00 - 19:00
Thursday 06:00 - 19:00
Friday 06:00 - 19:00
Saturday 06:00 - 19:00
Sunday 06:00 - 19:00

Telephone

+94711738109

Alerts

Be the first to know and let us send you an email when Chanlo Puja Bhanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share