05/07/2026
👕 Eagle Fashion T-Shirts 🦅
ඔබ සොයන උසස්ම තත්ත්වයේ සහ නවතම විලාසිතාවේ T-shirts දැන් වැලිමඩින්ම ලබාගත හැකියි! කලින් දැක්ක පෝස්ටරයේ තියෙන ලස්සන මෝස්තර වගේම තවත් ආකර්ෂණීය නිමාවන් රැසක් දැන් අප සතුව ඇත.
✨ අපගේ සුවිශේෂීතා:
• 220 GSM ඉහළම ප්‍රමිතියෙන් යුත් සුපිරි රෙදිපිළි (Premium Cotton Fabric)
• තොග වශයෙන් මිලදී ගැනීමේ හැකියාව (Wholesale Available)
• දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය (Islandwide Delivery Available)
📞 ඇණවුම් කිරීමට හෝ විස්තර දැනගැනීමට දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න:
👉 0752391057 (වැලිමඩ)