26/08/2026
මතක විදියට 2018 දී ආසාවට බ්‍රවුනි එකක් හැදුවා ඒක සාර්ථක වුනේ නෑ..
හැබැයි එහෙමයි කියලා ඉතුරු වුනෙත් නෑ 😁
අවුරුදු කීපයකට පස්සෙ ආයෙ හැදුවා.... ඒක සාර්ථකයි.. ඉතිං හරියන්න හෝ වරදින්න අත්හදා බලන්නම ඕනෙමයි..
හැබැයි මට හිතා ගන්න බෑ මං මේක ආයෙම හදන්න මෙච්චර කල් ගත්තෙ ඇයි කියලා.🤔🤔
කොහොමහරි,,,
එහෙම හරි ගියාම දැනෙන සතුට කියා ගන්න වචන නෑ 🥰
゚