Super PVC

Super PVC Super හයියක්, Super කල්පැවැත්මක්, Super ආරක්ෂාවක් සමඟින් එන Super තේරීම: Super PVC
Phoenix නිවසින් ඔබ වෙතට...

28/08/2026

Super PVC - CPVC Pipe Range එක ගැන ඔබ දැනගතයුතු කාරණා මෙන්න....

26/08/2026

Super PVC අලුතෙන් නිෂ්පාදනය කරන Garden Hose එකේ වැදගත්කම ගැන දැනගන්න මෙන්න මේ video එක බලන්න!

24/08/2026

නිසි ප්‍රමිතියකට හදල තියෙන සොල්වන්ට් සිමෙන්ට් එකක වැදගත්කම අපි දැනගමු!

Super PVC Solvent Cement එකක් ගන්න දෙපාරක් හිතන්න එපා..

21/08/2026

ශක්තිය විතරක් නෙවෙයි. විශාල පරිමාණයේ නිෂ්පාදන හැකියාවත් වැදගත්.

වසර ගණනාවක අත්දැකීම්, විශාල නිෂ්පාදන ධාරිතාව සහ විවිධ ව්‍යාපෘති සඳහා සැපයුම් හැකියාව සමඟින් Super PVC by Phoenix.

ඔබේ ව්‍යාපෘතියේ අවශ්‍යතාවයට ගැළපෙන විශ්වාසනීය PVC විසඳුමක්

17/08/2026

ගෙදර pipe Line එකේ leak එකක් එන්න කලින්, හරිම විදිහට pipe එක fix කරගන්න💧

හොඳ quality pipe එකක් තෝරාගැනීමේ ඉඳන්, නිවැරදි joints සහ fittings භාවිතා කිරීම දක්වා හැම පියවරක්ම වැදගත්...

ඔබේ ගෙදරටත් විශ්වාසයෙන් තෝරගන්න Super PVC by Phoenix

කොච්චර ඇදුනත්, ශක්තිය කොච්චරද?Super PVC pipe Breaking Load සහ Elongation Test එක - SLS 147 ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනයෙ...
17/08/2026

කොච්චර ඇදුනත්, ශක්තිය කොච්චරද?
Super PVC pipe Breaking Load සහ Elongation Test එක - SLS 147 ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනයෙන් තහවුරුයි!

11/08/2026

නොකැඩී ඇදෙන නම්‍යශීලීත්වයෙන් තහවුරු කරන Elongation Test එක මෙන්න!

30/07/2026

Garden Tap එකෙන් පොඩි Leak එකක්ද?

Tap එකේ පොඩි ගැටලුවක් නිසාම හැම වෙලාවෙම plumber කෙනෙක් හොයන්න ඕනේ නැහැ😉

මේ DIY Tip එකෙන් Garden Tap එකේ සාමාන්‍ය සැකැස්ම තේරුම් ගන්නත්, Super PVC නිෂ්පාදන භාවිතයෙන් සරල repair එකක් කරගන්න ආකාරයත් ඉගෙන ගන්න.

Super PVC DIY Tips සමඟ ගෙදර පොඩි repairs ඔබටම කරගන්න ඉගෙන ගන්න!🩶

25/07/2026

Kitchen Sink එකේ පොඩි ගැටලුවක්ද?

හැම repair එකටම plumber කෙනෙක්ටම භාර දෙන්න ඕනේ නැහැ😉

මේ වීඩියෝ එකෙන් Kitchen Sink එකේ සාමාන්‍ය structure එක තේරුම් ගන්නත්, ගෙදරදීම පහසුවෙන් කරගන්න පුළුවන් සරල repair ඉගෙන ගන්නත් පුළුවන්!

මේ වගේ ටිප්ස් වලට අදම අපිව follow කරන්න!

ජල කාන්දුවක් නිසා පසුව පසුතැවෙන්න එපා.හොඳ සම්බන්ධතාවක් ලැබෙන්නේ හොඳ Solvent Cement එකකින්. Super PVC Solvent Cement සමඟ ...
24/07/2026

ජල කාන්දුවක් නිසා පසුව පසුතැවෙන්න එපා.

හොඳ සම්බන්ධතාවක් ලැබෙන්නේ හොඳ Solvent Cement එකකින්.
Super PVC Solvent Cement සමඟ ශක්තිමත් බැඳීමක්, ඉක්මන් සවි කිරීමක් සහ 100% කාන්දු වළක්වා ගැනීමක් ලබාගන්න.

සුපිරි වැඩකට සුපිරි තේරීමක්!

Address

Welisara
445

Alerts

Be the first to know and let us send you an email when Super PVC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share