20/08/2026
🔥 ඔබේ නිෂ්පාදනයට ගැලපෙනම Custom Box සහ Zipper Pouches දැන් එකම තැනින්! 📦✨
💪 "Premium Quality" ISO 9001:2015 සහතික ලත් මුද්‍රණ සහ ඇසුරුම්කරණය දැන් එකම වහලක් යටින්!
🍵 තේ, කුළුබඩු, රසකැවිලි සිට විලවුන් දක්වා ඕනෑම නිෂ්පාදනයක් සඳහා උසස් තත්වයේ පවුච් වර්ග රාශියක්.
✨ විශේෂයෙන්ම අපගේ "Best Price" Zipper Pouches:
✅ Window සහිත හෝ Window රහිත.
✅ Kraft, Black, White ඇතුළු වර්ණ 3කින්.
✅ ඔබේ අවශ්‍යතාවයට අනුව Custom design සහ Printing.
Custom Printed Boxes: ඔබේ නිෂ්පාදනයේ ප්‍රමාණයට සහ Design එකට අනුවම සකස් කළ පෙට්ටි (Product Packaging Boxes, Food Boxes, Gift Boxes ආදිය).
High-Quality Printing: පැහැදිලි සහ උසස්ම මට්ටමේ මුද්‍රණය.
🎁 දිවයින පුරා විශ්වාසනීය බෙදාහැරීම (Islandwide Delivery).
📞 අදම ඔබේ ඇනවුම වෙනුවෙන් අපව අමතන්න:
☎️ Hotline: 071 777 6010
🏢 Wickramarachchi Print & Packaging (Pvt) Ltd
📍 Your Partner in Print & Packaging