25/12/2023
Artificial Intelligence ප්‍රයෝගිකව සරලව ඉගෙනගන්න ඔබත් අදම එකතුවන්න
AI කෘතිම බුද්ධිය පිළිබඳ ප්‍රායෝගික කුසලතා ඉගෙන ගනිමින් අති නවීන තාක්ෂණයන් ගවේෂණය සහ සැබෑ ලෝක ව්‍යාපෘති සංවර්ධනය කරගන්න. AI හි ආකර්ෂණීය ලෝකයට කිමිදීමට ඔබත් අප හා එකතුවන්න!
✅ පාඨමාලා කාල සීමාව :- දින 4 කි.
✅ පාඨමාලා ගාස්තුව :- රු. 3500/=
✅ පාඨමාලාව අවසානයේ Digital Credential සමග Certificate එකක් හිමිවේ.
✅ Canva Pro මෘදුකාංගය නොමිලේ දිනාගන්න
✅ පාඨමාලාව Online ක්‍රමයට පැවැත්වෙන අතර මඟහැරුණු පාඩම් සඳහා Recordings ලබාගත හැක.
Course Content
🔰Office Work with AI (Email, Excel Formula, Documentation)
🔰Media Content Using AI (Image, Audio, Video Generation)
🔰Deep Fake Video Creation
🔰Chat Bot, Idea formation
🔰Post Creation, Logo Creation Using AI
🔰 Language Translation Technology's
⭕ ලියාපදින්චි වීමට පහත පොරණය පුරවන්න
https://forms.gle/rNzadMaR2XgDqV1K9
⭕ වැඩිදුර විස්තර සඳහා පහත Whatsapp Group එක සමග සම්බන්ද වන්න.
https://chat.whatsapp.com/DVoauTzkYcRLxho9D60KxD
For more details
Call 0712882734