Kumari thilakarathna

Kumari thilakarathna sels manager

NEW year celebration
17/04/2026

NEW year celebration

මනුස්සයෙක්ට පුලුවන් ද ඒ තරම් ආදරේ කරන්න❤️❤️❤️❤️❤️❤️,"එයාව ගවරවෙල කන්දේ මැයි මාර ගහ යටින් තියලා, මට ගහට නැගලා අතු හොලවන්න...
23/03/2026

මනුස්සයෙක්ට පුලුවන් ද ඒ තරම් ආදරේ කරන්න❤️❤️❤️❤️❤️❤️,

"එයාව ගවරවෙල කන්දේ මැයි මාර ගහ යටින් තියලා, මට ගහට නැගලා අතු හොලවන්න ඕනෙ. වැටෙන්න නියමිත මල් සේරම වැටෙනකොට එයා හිනා වෙන්නෙ මං හිතාගෙන ඉන්න විදියටමද කියලා මට හරියට බලාගන්න ඕනි. එදාට ඒ මොහොත මම නම් කරන්නෙ 'මැයි මාර ප්‍රසංගය' කියලා"

-මැයි මාර ප්‍රසංගය-
-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල


කියාගන්නට බැරි වෙච්ච ප්‍රේම කතා එදත් තිබෙන්නැති අදත් තිබේවි හෙටත් තියේවි...... කියාගන්නට බැරි වෙච්ච තැන අත්හැරීමත් ප්‍රේමය කියාවි,........ සමිධ සංචරනි එක්ක කුරුඳු තේ කෝප්පයත් රස විඳිමින් කඳු ගැටේ කෝච්චි සළඹ සියැසින් දකිමින් මහින්ද ප්‍රසාද මස්ඉඹුල මහතාගේ මැයි මාර ප්‍රසංගය රසවිදිමින් ගෙවුණු රසාලිප්ත අඩහෝරාවක මතක සටහන්... කොටින්ම කිව්වොත් ඒ අඩ හෝරාව මාරයි නෙවෙයි….... 'මැයි මාරයි'.....❤️❤️❤️❤️

⭕පළමු ලියුම් කවරය (Envelope A): මේක ඇතුළේ තියෙන්නේ ඉතාම ලස්සන "කණගාටුව ප්‍රකාශ කිරීමේ ලිපියක්". ඔබ මියගිය පසු ඔබේ නෑදෑයෝ...
05/03/2026

⭕පළමු ලියුම් කවරය (Envelope A): මේක ඇතුළේ තියෙන්නේ ඉතාම ලස්සන "කණගාටුව ප්‍රකාශ කිරීමේ ලිපියක්". ඔබ මියගිය පසු ඔබේ නෑදෑයෝ, මිතුරෝ සහ හිතවතුන් ඔබේ බිරිඳට සහ දරුවන්ට මේ වගේ ලියුම් දහස් ගණනක් එවාවි. "අනේ අපිට හරිම කණගාටුයි... ඔහු හරිම හොඳ මනුස්සයෙක්... මොනවා හරි උදව්වක් ඕනෙ වුණොත් කියන්න..." නමුත් මේ ලියුමෙන් ඔබේ දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවන්න බැහැ. ගෙදර ලයිට් බිල ගෙවන්න බැහැ.✉️

⭕දෙවන ලියුම් කවරය (Envelope B): මේක රක්ෂණ සමාගමකින් එන ලියුමක්. ඒකේ ලස්සන වචන නැති වෙන්න පුළුවන්. ඒත් ඒක ඇතුළේ තියෙන්නේ "චෙක්පතක්". 💰 ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපනය නතර නොවී කරගෙන යන්න, ඔබේ බිරිඳට කාගෙවත් ඉදිරියේ අත නොපා ගෞරවාන්විතව ජීවත් වෙන්න ශක්තිය දෙන්නේ මේ ලියුම් කවරයයි.✉️

ඔබ ජීවතුන් අතර සිටින තාක් කල් ඔබ ඔබේ පවුලේ "රජ්ජුරුවෝ". නමුත් ඔබ නැති වුණු දවසක.........ඔබේ රාජධානිය වැටෙන්න ඉඩ දෙන්න එපා.👑

බොහෝ දෙනෙක් රක්ෂණයක් ගන්නේ නැත්තේ ඒකට ගෙවන්න මුදල් නැති නිසා නෙවෙයි, තමන්ට යමක් වෙයි කියලා හිතන්න තියෙන බය නිසා. නමුත් "අවදානම" කියන්නේ ඔබ බය වුණත් නැතත් ඕනෑම වෙලාවක පැමිණිය හැකි අමුත්තෙක්.

🔥ප්‍රශ්නය මේකයි: ඔබ අද මෙය තේරුම්ගන්නේ කෙසේද, හෙට ඔබේ පවුලට ලැබෙන්නේ කණගාටුව පල කරන ලියුම් විතරක්ද? නැතිනම් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන චෙක්පතක්ද?

❤️ඔබේ ආදරණීයයන් වෙනුවෙන් අදම "දෙවන ලියුම් කවරය" සූදානම් කර තබන්න. 🛡️✨

26/02/2026

ජීවිතේ සතුට විඳින්න මහ ලොකු ලොකු දේවල්ම ඕනේ නෑ ඉතින්

Happy wedding life ..shaluu........Shalya Gamage
23/01/2026

Happy wedding life ..shaluu........
Shalya Gamage

21/01/2026
2025 වර්ෂයේ ඌව කලාපයේ දක්ෂතම අලෙවි කළමනාකරුවන් අතරින් දෙවෙනි ස්ථානය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් මාගේ ඒකකයේ සියලු දෙනාටත්ආය...
21/01/2026

2025 වර්ෂයේ ඌව කලාපයේ දක්ෂතම අලෙවි කළමනාකරුවන් අතරින් දෙවෙනි ස්ථානය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් මාගේ ඒකකයේ සියලු දෙනාටත්ආයතනයේ ඉහළ කළමනාකාරිත්වයට සහ සියලූම පාරිභෝගික මහත්ම මහත්මීන්ට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි....❤️❤️❤️❤️

Monthly conference and MDRT celebration .....Best seles manger month of december 2025.........
18/01/2026

Monthly conference and MDRT celebration .....
Best seles manger month of december 2025.........

Address

Wellawaya Town

Website

Alerts

Be the first to know and let us send you an email when Kumari thilakarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share