Uthpala Anthurium

Uthpala Anthurium Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uthpala Anthurium, Business Center, Wellawaya, Wellawaya Town.

මල් පැල මිලදී ගත් උඩුතුත්තිරිපිටියෙ එම්. කුමාරි මහත්මියට ස්තූතියි .ඇයගේ ව්‍යාපාරය සාර්ථක වේවා
14/03/2022

මල් පැල මිලදී ගත් උඩුතුත්තිරිපිටියෙ එම්. කුමාරි මහත්මියට ස්තූතියි .ඇයගේ ව්‍යාපාරය සාර්ථක වේවා

මගේ පලමුවෙනි කූරිය ........මිලදී ගත් මයූශා කුමාරි  මහත්මියට ස්තූතියි .ඔබේ ව්‍යාපාරය දියුණු වේවා .
21/02/2022

මගේ පලමුවෙනි කූරිය ........මිලදී ගත් මයූශා කුමාරි මහත්මියට ස්තූතියි .
ඔබේ ව්‍යාපාරය දියුණු වේවා .

🌼🌼ජම්බෝ රෙඩ් 🌼🌼කෝර්ඩියා🌼🌼මවුලි රෙඩ්    මල් සහිත කට් කල හැකි මවුශාක තුනම රු.3800ක් පමණයි .අවශ්‍ය නම් කතාකරන්න 0703218239 ...
19/02/2022

🌼🌼ජම්බෝ රෙඩ්
🌼🌼කෝර්ඩියා
🌼🌼මවුලි රෙඩ්
මල් සහිත කට් කල හැකි මවුශාක තුනම රු.3800ක් පමණයි .අවශ්‍ය නම් කතාකරන්න 0703218239 .කූරිය පහසුකම් සහිතයි .

මැක්සිමා .....💕💕💕💕💕
17/02/2022

මැක්සිමා .....💕💕💕💕💕

Good morning 💕 friends
09/02/2022

Good morning 💕 friends

31/12/2021

මම ප්‍රියන්තා කලුබෝවිල .ශා.අද්‍යාපන ගුරුවරියක ලෙස වසර32ක් සම්පූර්ණ කලා.තවත් අවුරුදු 5කින් විතර විශ්‍රාම ගැනීම තමයි අරමුන.ක්‍රීඩා ගුරුවරියක ලෙස ජාත්‍යන්තරය දක්වා අපේ දරුවන් රැගෙන යාමට හැකිවීම මා ලද භාග්‍යක් ලෙස දකිමි .ලොකු දුව විදුලි ඉංජිනේරුවරියක් ලෙස රැකියාව කරන අතර දෙවෙනි දුව උත්පලා වෛද්‍ය පීඨයේ ඉගෙනීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා.පුතා වානිජ අංශයෙන් උසස් පෙල ඉගෙනීමේ කටයුතු කරනවා.මගේ මහත්තයා විශ්‍රාමික නිලදාරියෙක්.
මා පුංචි කාලයේ ඉදලම කිසියම් දෙයක් කලයුතු යැයි හැගුනොත් ඒ දේ කරලමයි
නවතින්නේ.ඒ හැගීම් යහපත් වැඩකටමයි යොදා ගත්තේ .මම කිව්වනෙ තව අවුරුදු 5කින් විතර විශ්‍රාම ගන්න ඕනි කියල .ඉතින් මම හිතුවා ඒ වනවිට මගේ කියල.ව්‍යාපාරයක් පටන් ගන්න .ආසාවට කොහේ හරි ඇන්තූරියම් පැලයක් දැක්කොත් මට අරන් දෙන්න මහත්තයා කියලා කියපු හැම දවසකම මහත්තයා ඒවා අරන් දුන්නා නෙට් හවුස්` එකකුත් හදලා දුන්නා .ඇන්තූරියම් වගාව පිලිබඳ පුහුණු වැඩමුලුවට orkid wallawaya මගේ පාසලේ මිතුරිය දිලානි සම්බන්ධ කරලා දුන්නා .ඊට අමතරව fb.utube එකෙනුත් ඉගෙන ගත්තා .ටිකෙන් ටික පැල වැඩි වුනා .2021අගෝස්තු12 මගේ එක ගෝලයෙක් ප්‍රමිත.පුතා fb account එකක් හදලා දුන්නා .14දා මා ලෙන්ගතූ නන්දනී ටීචර් ටත් දුව සචිනිටත් ආරදනා කලාපැලයක් මිලදීගන්න. ඔවුන් දුන් මුදල තමයි මගේ ආරම්භය .මේ වනවිට මවුශාක 100ක්පමන පැල 400ක් පමන තියෙනවා .මේ මාස4ඔන්ලයින් සේල් නොකලත් ගෙදරටම ඇවිත් ගන්න පිරිසක් ඉන්නවා .කිසිම වෙලාවක දුර්වල පැල දෙන්නෙ නැහැ.හොඳම විදිහට පැල දෙන්න තමයි බලාපොරොත්තුව .මේටික කාලයට මට උදව් කල මගේ ආදරනීයන් හැරුනම...දිලානි මගෙ මිතුරිය ,සයුරි ප්ලන්ට්.ලිතිනි ප්ලන්ට් නර්සරි.නිපුනිසා ඇන්තූරියම් රන්තරු ඇන්තූරියම් .rms ඇන්තූරියම් ඒ අය මට ලොකු ශක්තියක් වුනා .ඊට අමතරව මල් අරගත් සියලු දෙනාවම ආදරනීයව සිහිපත් කරනවා
හෙටින් උදාවෙන 2022වසර මගේ ආදරනීය මල් යාලුවන්ට බලාපොරොත්තු ඉටුවන නිරෝගීමත් සුභ නව වසරක් වේවා ....

14/12/2021

Good morning 💕

සුවබර රාත්‍රියක් .    .......
10/12/2021

සුවබර රාත්‍රියක් . .......

........keseco ......
25/11/2021

........keseco ......

Address

Wellawaya
Wellawaya Town

Telephone

+94728756014

Website

Alerts

Be the first to know and let us send you an email when Uthpala Anthurium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uthpala Anthurium:

Share