King's Corner Enterprises

King's Corner Enterprises Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from King's Corner Enterprises, Business service, Wellawaya Town.

ඔබ දැනට දීමනා පත්‍රයක් හිමි අයෙක්ද..?බලපත්‍රයක් හිමි අයෙක්ද..?එසේ නොමැති නම් කිසිදු අවසරපත්‍රයක් නොමැති නිරවුල් ඉඩමක් භු...
27/02/2024

ඔබ දැනට දීමනා පත්‍රයක් හිමි අයෙක්ද..?
බලපත්‍රයක් හිමි අයෙක්ද..?
එසේ නොමැති නම් කිසිදු අවසරපත්‍රයක් නොමැති නිරවුල් ඉඩමක් භුක්ති විදින අයෙක්ද..?
උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පුවක් ලබාගැනීමට පහත සබැඳිය පුරවන්න...
https://docs.google.com/forms/d/e/1FAIpQLSfpZ6ngiPhOc6gt9M_Q6u77zHzw8RFC3XyxiBbc9i3wa4CBAw/viewform

27/02/2024

මේ වගේ වටිනා දෑ ගැනගන්න page එකට like කරන්න
විඩියෝ අයිතිය මුල් හිමිකරු සතුයි

ඔන්න රටේ තත්වේ 💔
27/02/2024

ඔන්න රටේ තත්වේ 💔

03/01/2024
මේ කතාව ගැන මොකද හිතන්නේ 🤔Like කරලා page එකට එකතුවෙන්න 👍👍👍
03/06/2022

මේ කතාව ගැන මොකද හිතන්නේ 🤔
Like කරලා page එකට එකතුවෙන්න 👍👍👍

මෙ ගැන මොකද හිතන්නේ ?...මේවා වැරදි කැම්පේන්. ලංකාවේ වාර්ෂික කුකුල් මස් නිශ්පාදනය ටොන් ලක්ෂ 2කට ආසන්නයි. ඒවා ලංකාවේ පරිභෝ...
31/05/2022

මෙ ගැන මොකද හිතන්නේ ?...
මේවා වැරදි කැම්පේන්.

ලංකාවේ වාර්ෂික කුකුල් මස් නිශ්පාදනය ටොන් ලක්ෂ 2කට ආසන්නයි. ඒවා ලංකාවේ පරිභෝජනයට ඇති වගේම අපි මාලදිවයිනටත් ටිකක් යවනවා.
බිත්තරත් ඒ වගේ.

හැබැයි ලංකාවේ කුකුල් කෑම හදන්නේ අවශ්‍යතාවයෙන් 40% ක් වගේ. දහයියා, බඩ ඉරිඟු, මාළු අපද්‍රව්‍ය ආදියෙන් තමයි ඒ හදන්නේ. නමුත් ඒක ඔක්කොම අවශ්‍යතාවයට ප්‍රමාණවත් නෑ.

ඉතුරු ටික ඔක්කොම චීනයෙන්, පකිස්තානයෙන් ගෙන්වනවා.

කෑම විතරක් නොවෙයි, බෙහෙත්, එන්නත්, මැෂින්, කුකුල් ගොවිපළ වල උපකරණ , වාහන , ඒවට ගහන තෙල්, මිනිස්සුන්ගේ ශ්‍රමය මේ ඔක්කෝම නිශ්පාදනයට ඕනේ. ඔය සියල්ල ගණන් ගිහිල්ලා නම්, මස් හෝ බිත්තර ගණන් යන්නේ නැතුව තියෙන්නේ නෑ.

ඒ නිසා බිත්තර කිකිළියෝ දැම්මට, උන් ඒවා දාන්නේත් යම් වැයකට පස්සේ. බිත්තර ගණන් යන්නේ ඒ නිසා. ගම් කිකිළියෝ ගමේ ඇහිඳගෙන කාලා බිත්තර දාන ඒක වගේ නෙවෙයි.

බිත්තර නොකා ඉන්න එපා. පුළුවන් විදියට කන්න. ඒ කර්මාන්තය රැකෙන්න ඕනේ.

හැබැයි ඔය කුකුළ් කෑම ගෙන්වන කොට කෘෂි කර්මාන්ත අමාත්‍යාංශයේන් ලයිසන් එකක් ගන්න ඕනේ. ඒක හිතවත් කීපදෙනෙකුට විතරයි ලැබෙන්නේ. ඒ අය කුකුළ් කෑම වෙළඳපොළ තුල ඒකාධිකාරයන් හදා ගන්නවා. තමන්ට ඕන ඉහළ මිළ ගණන් වලට ඒවා විකුණන්නේ. ආන්න ඒක මර්ධනය කර ගත්තා නම් තව බොහෝ අඩු මිළට කුකුළ් මස් වගේම බිත්තර කන්න තිබුණා.

ඒක නවත්තන්න නම් ඉතිං අරගලය සම්පූර්ණ කරන්නම වෙනවා. ඒක ඔබට බාරයි.

පැතුම් කර්නර්
Copid

හොඳ අදහසක් කුරුදු වගෙ තවත් දෙවල් තියනවා 👌👍🇱🇰
30/05/2022

හොඳ අදහසක් කුරුදු වගෙ තවත් දෙවල් තියනවා 👌👍🇱🇰

👍
30/05/2022

👍

සුන්දර මනුෂ්‍යයෙක් වන්න❤️🙏 Page akata like 👍කරන්න
30/05/2022

සුන්දර මනුෂ්‍යයෙක් වන්න❤️🙏
Page akata like 👍කරන්න

😮😮Like and share our page
30/05/2022

😮😮
Like and share our page

Address

Wellawaya Town
91200

Website

Alerts

Be the first to know and let us send you an email when King's Corner Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share