Lions club of wellawaya centennial

Lions club of wellawaya centennial වැල්ලවාය ශතසංවත්සර සිංහ සමාජය �

රුපියල් දහදාහක් වටිනා වේයළි ආහාර පාර්සල් සියයක් වැල්ලවාය  ශතසංවත්සර සිංහ සමාජයෙන් අවතැන් වූ අපගේම සහෝදර ජනතාවට...
02/12/2025

රුපියල් දහදාහක් වටිනා වේයළි ආහාර පාර්සල් සියයක් වැල්ලවාය ශතසංවත්සර සිංහ සමාජයෙන් අවතැන් වූ අපගේම සහෝදර ජනතාවට...

"නිම නොවන සිංහ සේවාව" හයවන වරටත් ගාල්ල කරාපිටිය පිළිකා රෝහලේ නේවාසික රෝගීන්ට රාත්‍රී ආහාර වේල  ලබා දෙමින්....2025/09/15
16/09/2025

"නිම නොවන සිංහ සේවාව" හයවන වරටත් ගාල්ල කරාපිටිය පිළිකා රෝහලේ නේවාසික රෝගීන්ට රාත්‍රී ආහාර වේල ලබා දෙමින්....2025/09/15

දිස්ත්‍රික් 306 A2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහ සමාජ 120 ක් අතරින් 8වන ස්ථානය දිනා ගැනීම අපගේ සිංහ සේවාව ලද ජයග්‍රහණයකි... එ...
25/05/2025

දිස්ත්‍රික් 306 A2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහ සමාජ 120 ක් අතරින් 8වන ස්ථානය දිනා ගැනීම අපගේ සිංහ සේවාව ලද ජයග්‍රහණයකි... එමෙන්ම වසරේ සිංහ කාන්තාව ලෙස තේරී පත්වූ සිංහ මාලනී තෙන්නකෝන්
LCIF BEST ACHIEVER සිංහ නිලාංචන්දන පතිරණ අප සිංහ සමාජයට මහත් ආඩම්බරයකි..🙏

ප්‍රාදේශීය සභාපති සිංහ විජිතසිරි බණ්ඩාර
විශේෂ ව්‍යාපෘති සභාපති සිංහ ප්‍රියංකර බණ්ඩාර
වැල්ලවාය ශත සංවත්සර සිංහ සමාජයේ සභාපති ටිරල් මහේශ්
ලේකම් සංජීව සුසන්ත
භාණ්ඩාගාරික තරංග ප්‍රියදර්ශන
සිංහ සරත්
සිංහ කසුන්
මෙහිදී වැල්ලවාය ශත සංවත්සර සිංහ සමාජය වෙනුවෙන් ඇගයීම් සම්මාන ලබා ගත් අතර මෙය වැල්ලවාය ශතසංවත්සර සිංහ සමාජයේ සියලුම සාමාජිකයින්ගේ කැපවීමේ හා මහන්සියේ ප්‍රතිඵලයෙන් ලබාගත් ජයග්‍රහණයකි ..🙏🙏🙏

වැල්ලවාය  ශතසංවත්සර සිංහ සමාජයය හා රොකී හෝල්ඩින් ආයතනය එක්ව  බ/ හීවැල්කඳුර මහා විද්‍යාලයට ජල පෙරණයක් පරිත්‍යාග කිරීම මාර...
23/03/2025

වැල්ලවාය ශතසංවත්සර සිංහ සමාජයය හා රොකී හෝල්ඩින් ආයතනය එක්ව බ/ හීවැල්කඳුර මහා විද්‍යාලයට ජල පෙරණයක් පරිත්‍යාග කිරීම මාර්තු මස 22 වන දිනට යෙදෙන ලෝක ජල දිනය මූලික කර ගනිමින් සිදු කෙරිණි ,...
මෙම අවස්ථාවට රොකී හෝල්ඩින් ආයතන ප්‍රධානී කසුන් රත්නායක මහතා හා ශතසංවත්සර සිංහ සමාජයේ සාමාජිකයෙන් සහභාගි වුණ අතර විදුහල්පතිතුමා ,ගුරු මණ්ඩලය හා සිසු දරුවන් විසින් අමුත්තන් සියලු දෙනා ඉතා හරසරව පිළිගැනීමට කටයුතු යොදා තිබුණා. මේ සඳහා සහභාගීවූ සියලුම දෙනාට ශතසංවත්සර සිංහ සමාජයේ ස්තුතිය පුදකර සිටිනවා ...

2024/02/26 දින පොතුවිල්ල ක් ඌරණිය දේශයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර දහයක  භූමියක  වන වගාව (හරිත අනන්තය ) හා ...
27/02/2025

2024/02/26 දින පොතුවිල්ල ක් ඌරණිය දේශයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර දහයක භූමියක වන වගාව (හරිත අනන්තය ) හා ඌරණීය කලපුවේ මත්ස්‍ය කර්මාන්තයේ නියුතු ධීවරයින් සඳහා මෝටර් බෝට්ටුවක් ලබාදීම හා ඌරණීය කලපුව ආශ්‍රිතව ජීවත්වන අඩු ආදායම්ලාභී න ගැබිණි මාතාවන් සඳහා පෝෂණ මළු බෙදා දීමක් .306A2 දිස්ත්‍රික් සිංහාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි
වැල්ලවාය ශත සංවත්සර සිංහ සමාජයේ මෙහෙයවීමෙන් හා ප්‍රධාන අනුග්‍රහයෙන් මෙය සංවිධානය කෙරුණි . මේ සඳහා ප්‍රාදේශීය අංක 12 ප්‍රාදේශිකයේ සියලුම සිංහ සමාජ හා 306A2 දිස්ත්‍රික්කයට අයත් සිංහ සමාජයද දායකත්වය හා උදව් උපකාර කර ඇත .

ජනවාරි මස මාසික රැස්වීම හා පළමු උපසිංහාධිපති නිල පිවිසුම ලිට්ල් රෝස් ඉන් හෝටල් පරිශ්‍රයේදී..
14/01/2025

ජනවාරි මස මාසික රැස්වීම හා පළමු උපසිංහාධිපති නිල පිවිසුම ලිට්ල් රෝස් ඉන් හෝටල් පරිශ්‍රයේදී..

අද තමයි දවස හඳපානාගල ,උල්කන්ද  අවට අපගේ සේවාව අවැසි සියලු දෙනාම එන්න.
14/01/2025

අද තමයි දවස හඳපානාගල ,උල්කන්ද අවට අපගේ සේවාව අවැසි සියලු දෙනාම එන්න.

ඔබත් එන්න... සිංහ සේවාව විඳින්න...
12/01/2025

ඔබත් එන්න... සිංහ සේවාව විඳින්න...

Good Morning 🥰
19/11/2024

Good Morning 🥰

සුභ උදෑසණක් වේවා...! 🥰
18/11/2024

සුභ උදෑසණක් වේවා...! 🥰

Address

Wellawaya

Alerts

Be the first to know and let us send you an email when Lions club of wellawaya centennial posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share