Senu Sea Shell

Senu Sea Shell Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senu Sea Shell, Business Center, Wennappuwa.
(1)

🌲❤😘 Suba Naththalak Wewa🌲😘❤
24/12/2023

🌲❤😘 Suba Naththalak Wewa🌲😘❤

Thank You oder ekata🙏❤ඔයාටත් ඕනෙනම් ඉක්මනින් කියන්න
01/12/2023

Thank You oder ekata🙏❤
ඔයාටත් ඕනෙනම් ඉක්මනින් කියන්න

හායි කෙල්ලනේ❤ඔයාටත් ඕනෙද 🤩ඔයාට ඕන Size එකකින් ගන්න පුළුවන් 🥰ඕනේ අය මැසේජ් එකක් දාන්ඩෝ250g 200/=
25/11/2023

හායි කෙල්ලනේ❤
ඔයාටත් ඕනෙද 🤩
ඔයාට ඕන Size එකකින් ගන්න පුළුවන් 🥰
ඕනේ අය මැසේජ් එකක් දාන්ඩෝ
250g 200/=

ඔන්න ඉතින් දවස් ගානක මහන්සිය🤩එයාලත් ගියා අයිතිකාරයෝ ලගට ❤Thank You🙏 ඕඩර් දුන්නු සියලු දෙනාට ❤🥰
21/11/2023

ඔන්න ඉතින් දවස් ගානක මහන්සිය🤩
එයාලත් ගියා අයිතිකාරයෝ ලගට ❤
Thank You🙏 ඕඩර් දුන්නු සියලු දෙනාට ❤🥰

මේ වගේ ලස්සන ඩිසයින් ඔයාටත් ඕනෙද 🤩එහෙනම් මට කියන්නකෝ... ග්‍රෑම් ගානට දෙන්නේ 250g  රුපියල් 200🤘.. ලොකු  Size...පොඩි Size....
20/11/2023

මේ වගේ ලස්සන ඩිසයින් ඔයාටත් ඕනෙද 🤩
එහෙනම් මට කියන්නකෝ... ග්‍රෑම් ගානට දෙන්නේ 250g රුපියල් 200🤘.. ලොකු Size...පොඩි Size.. දෙකම තියෙනවා තව තව ලස්සන ඩිසයින් තියෙනවා ඉතින් 🔥 ඕනේ අය 0740486681 Whatsapp මැසේජ් එකක් දාන්ඩෝ ❤

ගණන් අඩු කලා ළමයි🔥🔥🔥250g 150/=500g 300/=ඔයාලා වෙනුවෙන්මයි 🤘ඕනේ අය කියන්ඩෝ ❤
20/11/2023

ගණන් අඩු කලා ළමයි🔥🔥🔥
250g 150/=
500g 300/=
ඔයාලා වෙනුවෙන්මයි 🤘
ඕනේ අය කියන්ඩෝ ❤

මගේ පුංචි බිස්නස් එකේ එකටම ගිය ඕඩර් දෙක❤❤Thank You ඕඩර් එක දුන්නු දෙන්නටම🥰මගේ බිස්නස් එකට වචනෙන් හරි උදවු කරපු අයටත් ගොඩ...
13/11/2023

මගේ පුංචි බිස්නස් එකේ එකටම ගිය ඕඩර් දෙක❤❤
Thank You ඕඩර් එක දුන්නු දෙන්නටම🥰
මගේ බිස්නස් එකට වචනෙන් හරි උදවු කරපු අයටත් ගොඩක් ඉස්තුති🙏 ඔයාගේ බිස්නස් එකත් දිනෙන් දින සාර්ථක වෙන්න ඕන 🙏❤ Madu Mendis, චූටි මැණික ❤ ඔය දෙන්න මට ගොඩක් දේවල් කියලා දුන්නා ආදරෙයි ❤❤🙏

Address

Wennappuwa

Alerts

Be the first to know and let us send you an email when Senu Sea Shell posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Senu Sea Shell:

Share