SED Pages Yakkalamulla

SED Pages Yakkalamulla Details of products and services of entrepreneurs in Yakkalamulla division.

✅ EDP   program  ,,,෴ ,,,෴,👉 යක්කලමුල්ල  නියෝජනය
27/10/2025

✅ EDP program ,,,෴ ,,,෴,

👉 යක්කලමුල්ල නියෝජනය

🙏 අලෙවි කළමනාකරණය වැඩසටහන 2025.09.17, 18, 22 ෴෴෴👉 මෙම  උත්සාහය සැබෑකර ගැනීමට  මේ සදහා සම්බන්ධ වූ ව්‍යවසායක ඔබට ප්‍රණාමය ...
23/09/2025

🙏 අලෙවි කළමනාකරණය වැඩසටහන 2025.09.17, 18, 22 ෴෴෴

👉 මෙම උත්සාහය සැබෑකර ගැනීමට මේ සදහා සම්බන්ධ වූ ව්‍යවසායක ඔබට ප්‍රණාමය 🦋🦋🦋 .

❤ මේ සදහා සම්බන්ධ වූ ඔබගේ කාලය, කැපවීම , උනන්දුව නොතිබෙන්නට මේ වැඩසටහන මෙතරම් සාර්ථක නොවනු ඇත.

😘 මේ සදහා ඔබ පෙන්වූ විවෘත භාවය, අදහස් හුවමාරු කර ගැනීමට තිබූ කැමැත්ත හා අභියෝග භාර ගැනීමට තිබූ ශක්තිය අපගේ වැඩසටහනට විශාල වටිනාකමක් එකතු කලා.

👉 මෙම වැඩසටහන මඟින් ව්‍යවසායක ඔබ ලබාගත් අලෙවි කළමනාකරණය පිළිබදව දැනුම ඔබගේ අනාගත ව්‍යාපාර ලෝකය සාර්ථක කර ගැනීමට පිටුවහලක් වේ යයි අප විශ්වාස කරන්නෙමු .✅✅✅

👉 මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය සැපයූ දේශකවරුන්ට විශේෂ ස්තූතිය පුද කරමි 💕💕💕

❤ ඔබගේ වටිනා දැනුම , අත්දැකීම් මගින් ලබාගත් ප්‍රවීනතාවය හා වටිනා කාලය අප සමග බෙදා ගැනීම නිසා මෙම වැඩසටහන ඉහළ ගුණාත්මක තලයකට පැමිණියා.

🎀 සහකාර අධ්‍යක්ෂක ප්‍රේමසිරි සර්
🎀 ව. ස.පු.නි. උමේෂි මිස්
🎀 ව.ස.පු. නි. රොමේෂානි මිස්
🎀 ව.ස.ප.නි. නුෂ්කා මිස්
🎀 ව.ස.පු.නි. කෂ්මිරා මිස්
🎀 අලෙවි කළමනාකරු ජයසේකර මයා ( ඇන්තනීස් ව්‍යාපාර )

👉 ඔබටයි මේ මල් මිට 🌹🌹🌹

👉 එම වගේම මෙම වැඩසටහන සදහා උපදේශන හා මඟපෙන්වීම ලබා දුන් ❤ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර අධ්‍යක්ෂකතුමිය ට ප්‍රණාමය 🦋🦋🦋 පුද කරමි.

👉 දින 3 පුරා මෙම කටයුතු සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ සංවර්ධන අංශයේ සියලුම දෙනාට මාගේ ප්‍රණාමය 🦋🦋🦋 .

21/08/2025

ව්‍යවසායකත්වය තුළින් ලෝකය ජයගන්න වෙරදරණ ඔබටයි මේ ආරාධනය! එන්න අපි හා එක්වන්න.

සාර්ථක ව්‍යවසායකයින් වීමට විභවතාවයන් සහිත පුද්ගලයින් තෝරා ගෙන ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම හැකියාව සහ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් රටපුරා සංවිධානය කර තිබෙන ව්‍යවසායක සංවර්ධන වැඩසටහන් (EDP) මාලාවේ Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සඳහා තෝරාගැනීමේ සම්මුඛ සාකච්ඡා මේ දිනවල පැවැත්වේ. දිස්ත්‍රික්ක 20ක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම වැඩසටහන ව්‍යාපාර වර්ධනය, ඵලදායිතාව සහ අපනයන සාර්ථකත්වය ළඟා කර ගැනීමේ අරමුණ සහිත වැඩසටහන් 5ක අග්‍ර ඵලයයි.

දින 8 ක නේවාසික වැඩසටහනක ලෙස පවත්වන මෙම වැඩසටහන තුළින් පුද්ගල පෞර්ෂ සංවර්ධනය තුළින් ව්‍යවසායකත්ය සංවර්ධනය කිරීම සිදුවන අතර එය ව්‍යවාසයක ඔබගේ ජීවිතයේ වඩා වැදගත්ම හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය.

අලුතින් හිතන අලුත් වෙන්න හිතන ව්‍යවසායක ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ව්‍යවසායකත්ව පාසලක් බඳු Entrepreneurship Development Program (8 Days) වැඩසටහන සාර්ථකව අවසන් කරන ඔබට ඉතා වටිනා සහතික පත්‍රයක් ලැබෙනු ඇත. එමෙන්ම මෙම සියලු වැඩසටහන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් නොමිලේ ඔබ වෙත ගෙනෙන අතර ඔබේ ව්‍යාපාරික සිහිනය මෙන්ම ජීවිතයද නැවුම් හැරවුමක් ලබා ගැනීම සඳහා ඉඩකඩ සීමිත බැවින් පහත දැක්වෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ඔබේ දිස්ත්‍රික් කාර්යාලය අමතා අදම අප සමඟ එක්වන්න.

අමතන්න -

Anuradhapura
+94 25-2221909

Badulla
+94 55-2231167

Batticaloa
+94 65-2057309

Colombo
+94 11-2369764

Galle
+94 91-2242308

Gampaha
+94 33-2222284

Hambanthota
+94 47-2256128

Jaffna
+94 21-2213861

Kaluthara
+94 34-2229792

Kandy
+94 81-2229180

Kegalle
+94 35-2230812

Kurunegala
+94 37-2226755

Mathale
+94 66-2232375

Mathara
+94 41-2227950

Monaragala
+94 55-2276808

Nuwara-eliya
+94 52-2234741

Polonnaruwa
+94 27-2224716

Puttalam
+94 32-2266696

Rathnapura
+94 45-2230703

Vavuniya
+94 24-2228037

04/08/2025
✅ Follow ups visit ,,,,,,,,👉 යක්කලමුල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග එක්ව ව්‍යාපාර කටයුතු කරන ව්‍යවසායකයින් පසුවිපරම් ...
22/07/2025

✅ Follow ups visit ,,,,,,,,

👉 යක්කලමුල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග එක්ව ව්‍යාපාර කටයුතු කරන ව්‍යවසායකයින් පසුවිපරම් කිරීම

👉 2025.07.16 වන දින

👉 දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂකුමන් , ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීතුමිය හා යක්කලමුල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව මෙම කටයුතු සිදු කරන ලදී .

👉 මෙහිදී මෙම වසරේ සංවර්ධන සදහා තෝරාගත් ව්‍යවසායකයින් හා අප අංශය හා එක්ව ව්‍යාපාර කටයුතු කරන ව්‍යවසායකයින් පසුවිපරම් කරන ලද අතර

👉 එහිදි එම ව්‍යවසායකයින් හට පවතින ගැටලු පිළිබදව සාකච්ඡා කර අවශ්‍ය විසදුම් ලබාදෙන ලදී .

🙏 මූල්‍ය සාක්ෂරතාවය හා ව්‍යාපාර ණය යක්කලමුල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය  මඟින් සංවිධානය කරන ✅ මූල්‍ය සාක්ෂරතාවය හා ව්‍ය...
18/07/2025

🙏 මූල්‍ය සාක්ෂරතාවය හා ව්‍යාපාර ණය

යක්කලමුල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරන

✅ මූල්‍ය සාක්ෂරතාවය හා ව්‍යාපාර ණය යෝජනා ක්‍රම පිළිබද දැනුවත් කිරීම

👉 2025.07. 22 දින අඟහරුවාදා දින

👉 පෙ.ව. 9.00ට

👉 යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත .

👉 ව්‍යාපාරික ඔබගේ ණය අවශ්‍යතාවය ට විසදුමක් ෴෴

✅✅ මෙම වැඩසටහන සදහා

👉 ගාල්ල දිස්ත්‍රික් RDB බැංකුව හා

👉 යක්කලමුල්ල RDB බැංකුවේ ණය අංශය සම්බන්ධ වේ.

✔ විමසීම් 070 6250821
👉 කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී
👉 යක්කලමුල්ල .

🙏 අලෙවි පොල ✅✅✅👉 යක්කලමුල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ අලෙවි පොල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රය ...
01/07/2025

🙏 අලෙවි පොල ✅✅✅

👉 යක්කලමුල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ අලෙවි පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුළ දී

👉 2025.06.30 වන දින පවත්වන ලදී .

🙏 දිරිය දියණියන්෴෴ ✅ 🎀🎀🎀  Shani fashion  🦋 🦋🦋✅ යක්කලමුල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග  ව්‍යාපාර කටයුතු සාර්ථක අයුරින්...
30/06/2025

🙏 දිරිය දියණියන්෴෴

✅ 🎀🎀🎀 Shani fashion 🦋 🦋🦋

✅ යක්කලමුල්ල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග ව්‍යාපාර කටයුතු සාර්ථක අයුරින් සිදු කරන තවත් එක් ව්‍යවසායක තරුණ කාන්තාවකි 👉 Shani Fashion හිමිකාරිනි Shanika Rasangani.

✅ විවිධ වර්ණයෙන් යුතුව බෙට්ෂීට් හා කොට්ටා උර නිර්මාණශීලිව මසා අලෙවි කරන ඇයට නව අලෙවි අවස්ථාවන් ලබාදීම සදහා

👉 2025.06.27 වන දින ✅ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලෙවි අවස්ථාවන් ලබා දෙන ලදී .

✅ මෙම අලෙවි අවස්ථාවන් මඟින් ඇයට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම මෙන්ම ඇණවුම් අවස්ථාවන් ද ලබා ගැනීමට අවස්ථාව උදාවිය .

🎀 SINGER  සාරි පැකට් පුහුණුව ✅ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ✅  මැහුම් ක්ෂෙත්‍ර...
27/06/2025

🎀 SINGER සාරි පැකට් පුහුණුව

✅ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින්

✅ මැහුම් ක්ෂෙත්‍රයේ නියුතු ව්‍යවසායකයින් හට

✅ සිංගර් ආයතනය මඟින් සාරි ජැකට් මැසීමේ තාක්ෂණික පුහුණුවක්

👉 2025.06.25 වන දින

✅ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී .

👉 සම්පත් දායකත්වය සැපයූ නිල්මිණි ගුණවර්ධන හා අයේෂා මහත්මින් හට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි💕

👉 අවශ්‍ය මැෂින් හා උපකරණ ලබා දුන් යක්කලමුල්ල ඵලදායිතා සංවර්ධන නිලධාරී සංජීවනී මහත්මියට විශේෂ ප්‍රණාමය 🦋🦋🦋 පුද කරමි.

✅ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ සැමට ස්තූතියි 💕💕💕

🙏  Singer  සාරි ජැකට් පුහුණුව හෙටයි.🎀🎀🎀
24/06/2025

🙏 Singer සාරි ජැකට් පුහුණුව හෙටයි.🎀🎀🎀

Address

Yakkalamulla

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94706250820

Alerts

Be the first to know and let us send you an email when SED Pages Yakkalamulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Yakkalamulla:

Share