Tea Nursery - Magedara

Tea Nursery - Magedara "Welcome to our Tea Nursery! We cultivate high-quality tea plants, providing healthy and robust plant

🔵 TRI 2025 🔴 TRI 4049🟡TRI 2022🔵TRI 2027🔴TRI 2026🔴 උසස් තත්වයේ තේ පැල විකිණීමට තිබේ..📞 0762181251 / 0713401979🔵 බකට් එක 7...
07/05/2026

🔵 TRI 2025
🔴 TRI 4049
🟡TRI 2022
🔵TRI 2027
🔴TRI 2026

🔴 උසස් තත්වයේ තේ පැල විකිණීමට තිබේ..

📞 0762181251 / 0713401979

🔵 බකට් එක 7*5

🟡 යක්කලමුල්ල , මාගෙදර

🔴 දුරකථන ඇමතුමකින් පමණක් විමසන්න..

🔵 රජයේ ලියාපදිංචි පැළ තවානකි.

චන්ද්‍රයා මත පා තැබීම මානව ඉතිහාසයේ දැවැන්ත ජයග්‍රහණයක් වුවත් ඒ ගමනේ භයානකම සහ තීරණාත්මකම අදියර වන්නේ නැවත පෘථිවියට පැමි...
10/04/2026

චන්ද්‍රයා මත පා තැබීම මානව ඉතිහාසයේ දැවැන්ත ජයග්‍රහණයක් වුවත් ඒ ගමනේ භයානකම සහ තීරණාත්මකම අදියර වන්නේ නැවත පෘථිවියට පැමිණෙන මොහොතයි එය හුදෙක් ගමනක් නොව මරණය පෙනි පෙනී විද්‍යාව සහ තාක්ෂණය සමඟ කරන සටනකි.
මෙන්න ඒ මාරාන්තික නැවත පැමිණීමේ පිටුපස ඇති සැබෑ කතාව

පැයට කිලෝමීටර් 40,000ක වේගයෙන් (අධික වේගී උණ්ඩයකටත් වඩා වේගයෙන්)යානය වායුගෝලයට ඇතුළු වෙද්දී ඇතිවන ඝර්ෂණය නිසා යානය වටා ඇති වාතය ප්ලාස්මා තත්ත්වයට පත් වේ. එහි උෂ්ණත්වය 1600 - 1650 දක්වා ඉහළ යයි. මෙය ලෝහ පවා දියවන උෂ්ණත්වයකි
එහිදී ගගනගාමීන්ව ආරක්ෂා කරන්නේ Ablative Heat Shield එකයි. එය තමාම දැවී යමින් යානය තුළ උෂ්ණත්වය සුවපහසු මට්ටමක තබා ගනී. තමන්ව විනාශ කරගනිමින් අන් අයව රැකගන්නා ඒ තාක්ෂණය ඇත්තටම අපූර්වයි.

පෘථිවි වායුගෝලයට ඇතුළු විය යුතු කෝණය ඉතාම සියුම්ය. කෝණය වැඩි වුවහොත් යානය දැවී අළු වී යයි. කෝණය අඩු වුවහොත් වතුර මතුපිට ගලක් පැන යනවාක වගේ වෙනවා

භීතියේ විනාඩි 7 (The Blackout Period)
යානය වටා ඇති ප්ලාස්මා වළල්ල නිසා පෘථිවිය සමඟ ඇති සියලු සන්නිවේදන සබඳතා විසන්ධි වේ. මේ විනාඩි කිහිපය තුළ පෘථිවියේ සිටින පාලක මධ්‍යස්ථානය දන්නේ නැහැ ඇතුළේ සිටින ගගනගාමීන් ජීවතුන් අතරද නැද්ද කියා. ඇපලෝ 13 මෙහෙයුමේදී මුළු ලෝකයම හුස්ම අල්ලාගෙන සිටියේ මේ නිහඬ විනාඩි කිහිපය දෙසයි.

තමන්ගේ බර මෙන් 7 ගුණයක පීඩනයක්
වායුගෝලයේදී වේගය අඩු වෙද්දී ගගනගාමීන්ගේ ශරීරය මත දැවැන්ත G- බලයක් ක්‍රියාත්මක වේ. තමන්ගේ සිරුරේ බර මෙන් 6-7 ගුණයක් පපුව මත පටවා ඇති බවක් ඔවුන්ට දැනේ. හුස්ම ගැනීම පවා අභියෝගයක් වන ඒ මොහොත ජය ගැනීමට නම් අසාමාන්‍ය මානසික සහ ශාරීරික ශක්තියක් තිබිය යුතුමයි.

අවසානයේදී පාපන්දු පිටියක තරම් විශාල පැරෂුට් මගින් වේගය පාලනය කරමින් යානය සාගරය මතට පතිත (Splashdown) කරයි. දවස් ගණනක අභ්‍යවකාශ ගමනකින් පසු යෝධ සාගරය මත තිතක් වැනි යානය සොයා ගැනීමට නාවික හමුදාව සීරුවෙන් සිටී.

අභ්‍යවකාශ ගමනක් සාර්ථක වන්නේ දියත් කිරීමෙන් (Launch) නොව එය සුරක්ෂිතව අවසන් කිරීමෙනි (Return) අපේ ජීවිතයේ අරමුණු කරා යන ගමනත් එසේමයි. ආරම්භය ලස්සන විය හැක නමුත් මැදදී එන ගිනිමය අභියෝග සන්නිවේදනය ඇනහිටින තනිකම සහ දැඩි පීඩනයන් අපව පරීක්ෂා කරනු ඇත. ඔබ ඒ සියල්ල විද්‍යාත්මකව සහ ඉවසීමෙන් කළමනාකරණය කරගන්නේ නම් අනිවාර්යයෙන්ම සාර්ථකත්වයේ වෙරළට ළඟා විය හැකිය.

හඳට යාම ජයග්‍රහණයකි නමුත් ඒ අභියෝග මැදින් නැවත නිවසට පැමිණීම ආශ්චර්යයකි

අභියෝග ජයගනිමින් සාර්ථකව පෘථිවියට පැම්ණීමට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා...!

29/03/2026

ඔහේලටත් වහිනවයි...🌱 අපිට වහිනෝ...😍

🔴 TRI 2025 🔴 TRI 4049🔵TRI 2022🔵TRI 2027🔵TRI 2026🔴 උසස් තත්වයේ තේ පැල විකිණීමට තිබේ..📞 0762181251 / 0713401979🔵 බකට් එක 7...
19/03/2026

🔴 TRI 2025
🔴 TRI 4049
🔵TRI 2022
🔵TRI 2027
🔵TRI 2026

🔴 උසස් තත්වයේ තේ පැල විකිණීමට තිබේ..

📞 0762181251 / 0713401979

🔵 බකට් එක 7*5

🔴 යක්කලමුල්ල # අකුරැස්ස

🔴 දුරකථන ඇමතුමකින් පමණක් විමසන්න..

🔵 රජයේ ලියාපදිංචි පැළ තවානකි.

13/03/2026

TRI
2022
2027
2025
2026
4049
Available

Contact - 0762181251
Tea Nursery - Magedara

ගාල්ල, මාතර Copied 🔥2026 පෙබරවාරි මාසය,ඒ ඒ තේ කර්මාන්ත ශාලා විසින් ගෙවිය යුතු අමු දළුු මිල...🙏🙏🙏🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱❤️ තේ ...
09/03/2026

ගාල්ල, මාතර

Copied

🔥2026 පෙබරවාරි මාසය,ඒ ඒ තේ කර්මාන්ත ශාලා විසින් ගෙවිය යුතු අමු දළුු මිල...🙏🙏🙏
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
❤️ තේ කර්මාන්තය දැඩි අර්බුදකාරී තත්වයකට
යන සේයාවක් පෙනෙන්නට තිබේ..ඉහල තේ මිලක් ලබාගන්නට පියවර රාශියක් ගතයුතුව ඇත..ගෝලීය අර්බුද හමුවේ නිෂ්පාදනයෙන් 95% විදේශ වෙළඳපොළ තුළ විකිණීම සිදුවිය යුතු නිසා මෙම කටයුත්ත තවත් බැරෑරුම් වී ඇත. යුද ගිනි නිවී තේ ආර්ථිකය ශක්තිමත් වනු දැක්ම මගේ ප්‍රාර්ථනයයි..🙏❤️❤️❤️❤️❤️❤️..

තේ ගොවියාගෙ මුවග සිනහව රැදෙන..සුබ නව වසරක් වේවා...🙏
01/01/2026

තේ ගොවියාගෙ මුවග සිනහව රැදෙන..

සුබ නව වසරක් වේවා...🙏

🔴 TRI 2027🔴 TRI 4049🔵TRI 2022 🔵TRI 2026🔴 උසස් තත්වයේ තේ පැල විකිණීමට තිබේ..📞 0762181251 / 0713401979🔵 බකට් එක 7*5🔴 යක්කල...
20/12/2025

🔴 TRI 2027
🔴 TRI 4049
🔵TRI 2022
🔵TRI 2026

🔴 උසස් තත්වයේ තේ පැල විකිණීමට තිබේ..

📞 0762181251 / 0713401979

🔵 බකට් එක 7*5

🔴 යක්කලමුල්ල # අකුරැස්ස

🔴 දුරකථන ඇමතුමකින් පමණක් විමසන්න..

🔵 රජයේ ලියාපදිංචි පැළ තවානකි.

🔵සහන මිලට තේ පැල...🔵🔴 TRI 2027🔴 TRI 4049🔵TRI 2022 🔵TRI 2026🔴 උසස් තත්වයේ තේ පැල විකිණීමට තිබේ..📞 0762181251 / 0713401979...
11/12/2025

🔵සහන මිලට තේ පැල...🔵

🔴 TRI 2027
🔴 TRI 4049
🔵TRI 2022
🔵TRI 2026

🔴 උසස් තත්වයේ තේ පැල විකිණීමට තිබේ..

📞 0762181251 / 0713401979

🔵 බකට් එක 7*5

🔴 යක්කලමුල්ල # අකුරැස්ස

🔴 දුරකථන ඇමතුමකින් පමණක් විමසන්න..

🔵 රජයේ ලියාපදිංචි පැළ තවානකි.

28/11/2025

Address

Magedara
Yakkalamulla
80152

Telephone

+94762181251

Website

Alerts

Be the first to know and let us send you an email when Tea Nursery - Magedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share