SED Pages Yatiyanthota

SED Pages Yatiyanthota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Yatiyanthota, Business service, Yatiyantota.

28/10/2025
18/09/2025
11/09/2025
03/09/2025

The Dream Cake.....Yatiyantota

29/07/2025

ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කරමින් ව්‍යාපාරයට අගයක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින් සඳහාමයි. ලියාපදි....

ඩිජිටල් යුගය සදහා ඔබගේ ව්‍යාපාරය සූදානම් ද?ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පුහුණු වැඩසටහන  *2025.07.30, 31* යන දිනයන්හි  *...
29/07/2025

ඩිජිටල් යුගය සදහා ඔබගේ ව්‍යාපාරය සූදානම් ද?

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත පුහුණු වැඩසටහන
*2025.07.30, 31* යන දිනයන්හි
*ගොමාඩුව ග්‍රාම සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පෙ ව 09.00 සිට ප.ව 03.00 දක්වා...*

👉 සහභාගි වන ඔබට
📍Canva භාවිතයෙන් logo නිර්මාණය
📍නිෂ්පාදන ඡායාරූපකණය සහ සංස්කරණය
📍ඵලදායී පාරිභෝගික සන්නිවේදනය
📍AI භාවිතය
📍ඊ වාණිජ්‍ය වේදිකා භාවිතය පිලිබද ප්‍රායෝගික පුහුණුව...

ඔබගේ ව්‍යාපාරයට අලුත් පියවරක් තබන්නට අපත් සමග එකතු වෙන්න.

අවස්ථා සීමිතයි.

වැඩසටහන හා සම්බන්ධ වීමට පහත සබැදියෙන් ලියාපදිංචි වන්න.

23/07/2025

Food Ex 2025 👉👉Food Technology Exhibition කිතුල්ගල කිතුල් කෙල්ල ලෙස Youtube නාලිකාවල, දෙරන ලෝකය සහ ලෝකයෝ , ස්වාධීන රූපවා...
17/07/2025

Food Ex 2025 👉👉
Food Technology Exhibition
කිතුල්ගල කිතුල් කෙල්ල ලෙස Youtube නාලිකාවල, දෙරන ලෝකය සහ ලෝකයෝ , ස්වාධීන රූපවාහිනීයේ අටපට්ටම වැඩසටහන් මගින් නැගී එන ව්‍යවසායිකාවක ලෙස ජනාදරයට පත් ඔබට මෙම සම්මානය ලැබීම පිළිබඳව අතිශයින්ම සතුටට පත්වන්නෙමු.
❤️ හදපිරි සුබ පැතුම්......
❤️ශක්තිය , ධෛර්යය, නිරන්තර අධීක්ෂණය හැමදාමත් අපෙන්.......
❤️ව්‍යාපාරික හීනයට ජය.......
අපි...
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
යටියන්තොට.

Address

Yatiyantota
71700

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Yatiyanthota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share