CAKE BY PRASA

CAKE BY PRASA your choice.. my promise..

We provide delicious cakes made with fresh & supreme fruits & ingredients.All cakes are made only on request and not kept in the refrigerator.....

23/07/2026

ජීවිතේ එක්තරා සුන්දර අවස්ථාවක්....💞💞

මාගෙ ජීවිතේ ලස්සන හීනයක් වෙලා තිබ්බ දෙයක් තමා මටම කියලා ව්‍යාපාරයක කරන එක. ඒ හීනේට යන්න මට ශක්තියක් උනේ මගේ හස්බන්. එයා නිසා මං මගේ හීනේ හැබෑවක් කරන්න මට ශක්තිය දුන්නා.... මගේ හීන එකින් එක පාට කරන දේව දූතයා මගේ හබී.. ❤️😘😘

ඒ වගේම මගේ හයියට ඉන්න අනිත් අය තමා මගේ අම්මා තාත්තා නංගී අක්කා මේ කට්ටියම මගේ හීනේ පිටුපස ඉන්න මගේ හයිය... මගේ හැම දෙයකම හයියට ඉන්නේ ගෙදර අය....
මං මගේ කියලා දෙයක් කරන්න ඉද්දී මං ආස වුණේ කේක් ව්‍යාපාරයක් කරන්න මං හොඳ පංති හොයද්දි මට හම්බුනා පළමු පංතිය තමා චාන්දනී මිස්ගේ 3 zees Cake Academy එක... ඒක ඔන්ලයින් පංතියක්. මං නොදන්න ගොඩක් දේවල් ඒ පංතියෙන් මං ඉගෙන ගත්තා... නොදන්න දේවල් මේ විදියට කියලා දෙනවට චාන්දනී මිස්ට ගොඩක් ස්තුතියි....

මගේ මේ ගමනට ඊළඟට අඩිතාලම හදා ගන්න පුළුවන් වුණේ Facebook එක හරහා මං දැක්ක ඊළඟ පංතිය.... ඒ පොස්ට් එක දැක්ක වෙලාවේ පංතියේ විස්තර බලද්දී ඩිප්ලෝමා සහතික පත්‍ර පංතියක් BMICH එකේ සහතික පත්‍ර දෙන කුසලාන දෙන වීඩියෝ දැක්කාම මට යන්න මාරම ආසාවක් ඇති වුණා... මගේ හස්බන් ඒ අසාවත් ඉෂ්ඨ කර ගන්න මට හයියක් වුණා.. මං පංතියට ගියේම කොහොම හරි පළවෙනි තැන ගන්නවා කියලා. ඒක තාම මගේ එකම target එක උනේ. ඒ පංතිය තමා The queen of cake's academy එක... ජාත්‍යන්තර පිලිගත් උපාධි දක්වා යන්න පුළුවන් ඉෂාරා දියදීගම මිස්ගේ මේ පංතිය මගේ ජීවිතේ තවත් හැරවුම් ලක්ෂයක්.. මට ඒ පංතියේ මට ගුරු හරුකම් දුන්න උත්පලා මිස් ගොඩක් ආදරෙන් මතක් කරනවා... මිස්ගේ ගුරු හරුකම් නිසා මට ඒ පංතියෙන් පළමු ස්ථානය දිනා ගන්න මට පුළුවන් වුණා.... ඒ ජයග්‍රහණය ලබා ගන්නා මට ශක්තියක් වුණ ඉෂාරා මිස්, උත්පලා මිස්, අම්මා තාත්තා නංගී අක්කා මගේ හස්බන් ගොඩක් ස්තුති වන්ත වෙනවා.......❤️🥰
ඉතිං මට වගේම ඔයාලගේ target වලට යන්න ඔයාලටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...✨✨✨✨✨✨

Cake by Prasa page එක ආරම්භ කිරීම දක්වා මගේ ගමන් මගේ කතාව තාම ඉතිං මේ........
මගේ page එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මං ගොඩක් ආදරෙයි වගේම මට ලස්සන ලස්සන කේක් ඇණවුම් ලබා දෙනවාට ගොඩක් ස්තුතියි...💕💕💕💕💕💕💕💕💕

හැමදාමත් මාත් එක්ක එකතු වෙලා ඉන්න අයට, මාත් එක්ක එකතු වෙන්න ආස අයට මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා......💐💐💐💐💐💐💐💐💐💐💐
ඔයාලා හැමෝටම ආදරෙයි වගේම පරිස්සම් ඉන්න.....✨✨✨✨✨✨✨✨✨✨✨✨

මං ඔයාලගේ ආදරණීය ප්‍රසා.....

13/07/2026

2026.07.13
කෝපි යාලුවෝ සමග ගත කළ හිමිදිරි උදෑසනක✨✨✨

කෝපි වලට ආදරය කරන කොල්ලෝ කෙල්ලෝ ටිකට ආදරෙන්......
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

ඉතින් කෝපි කේක් එක උඩින් හැඩවුණු කෝපි අයිසිං හා චොකලට් වලින් වට වුණු රසම රස
කේක් කෑල්ලක් කන්න ඔයාලත් ආසයි නේද..?

ඉතින් මේ වගේ ලස්සන කේක් වල රස විඳින්න CAKE BY PRASA මාත් එක්ක අමතක නොකර එකතු වෙන්න..... ❤️🥰

මං ප්‍රසා....
☎️ 0762612764

2026.07.01ඉතින් තවත් ලස්සන දවසක නිමාවක් ✨ඉතින් මේ ලස්සන කේක් ඇණවුම ගියේ ආදරණීය පුතෙක් ගෙන් ආදරණීය අම්මා කෙනෙක්ට..... 💞💞💞...
09/07/2026

2026.07.01
ඉතින් තවත් ලස්සන දවසක නිමාවක් ✨

ඉතින් මේ ලස්සන කේක් ඇණවුම ගියේ ආදරණීය පුතෙක් ගෙන් ආදරණීය අම්මා කෙනෙක්ට..... 💞💞💞💞💞💞💞💞💞💞

ඉතින් මට මේ ඇනවුම ලබා දුන් කවිදු ඔයාට ගොඩාක් ස්තුතියි.... ❤️😍

ඔයාලගේ ලස්සන දවස් ආදරෙන් සමරන්න මාත් එක්ක එකතු වෙන්න...

මං ප්‍රසා....
☎️ 0762612764

2026.06.28තවත් කේක් එකක් දවසක් ✨✨අපේ තාත්තාගේ උපන් දිනයට හදපු චොකලට් බේරෙන රසම රස කේක් එක තමයි මේ තියෙන්නේ...... ❤️🤤🤤🤤🤤🤤...
02/07/2026

2026.06.28
තවත් කේක් එකක් දවසක් ✨✨

අපේ තාත්තාගේ උපන් දිනයට හදපු චොකලට් බේරෙන රසම රස කේක් එක තමයි මේ තියෙන්නේ...... ❤️🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤

ඉතින් ලස්සන ලස්සන දවස් හරි ආදරෙන් සමරන්න මාත් එක්ක එකතු වෙන්න.....
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

මං ඔයාලගේ ප්‍රසා..
☎️ 0762612764

2026.06.17තවත් ලස්සන දවසක නිමාවක් ✨තවත් චුටි ලස්සන මල් පැංචෙක්ගේ ලස්සන දවසකට මගේ අතින් හැඩ වුණු එයා... පුංචි පැටවු මේ ලෝ...
02/07/2026

2026.06.17
තවත් ලස්සන දවසක නිමාවක් ✨

තවත් චුටි ලස්සන මල් පැංචෙක්ගේ ලස්සන දවසකට මගේ අතින් හැඩ වුණු එයා... පුංචි පැටවු මේ ලෝකේ හරි ලස්සන කරනවා.. 🤗
ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ලස්සන කරන චූටි පුතෙක්ගේ පළමු වතාවට ඉදුල් කට ගාන දවසේ ඒ කෑම මේසේ හැඩ වුණු එයා... 💞💞

මට මේ කේක් ඇණවුම දුන්න අනුරාධා අක්කාට ගොඩක් ස්තුතියි.....❤️😘😘

ඉතින් මේ වගේ ලස්සන ලස්සන desing අරගෙන එන ඔයාලා හැමෝටම ආදරෙයි...
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

ඉතින් මේ වගේ ලස්සන දවසකින් හමුවෙමු...
☎️ 0762612764
👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋👋

2026.06.14ඉතින් තවත් ලස්සන දවසක නිමාවක් ✨මේ තියෙන්නේ අපේ පුංචි අභිගේ අවුරුදු 05 උපන් දින උත්සවය...❤️🎂❤️🎊❤️🎉❤️🎂 දවසින් දව...
02/07/2026

2026.06.14
ඉතින් තවත් ලස්සන දවසක නිමාවක් ✨

මේ තියෙන්නේ අපේ පුංචි අභිගේ අවුරුදු 05 උපන් දින උත්සවය...❤️🎂❤️🎊❤️🎉❤️🎂

දවසින් දවස පුංචි පැටවු කාලෙත් එක්ක හරි ඉක්මනින් ලොකු වෙනවා.... අභි අපේ අතට ඇවිත් අපිව පුංචිලා කරලා. දැන් අවුරුදු 05 ගත වෙලා ගිහින් අපිට නොදැනීම... 🥺🥺

ඉතින් අභි මැණික හරි පරිස්සමට හරි ලස්සනට මේ ලෝකෙට වැඩදායී ලස්සන මලක් වෙන්න.. තියන තියන හැම අඩියක් ගානේ ඉහළින් ඉහළට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..... 😘😘😘😘😘😘😘😘

ඉතින් මට මේ කේක් ඇණවුම දුන්න තරිදු අයියාට මගේ අක්කාට ගොඩක් ස්තුතියි....❤️

ඔයාලගේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථා සමරන්න මාත් එක්ක එකතු වෙන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා.... 💞💞💞💞💞💞

මං ඔයාලගේ ආදරණීය ප්‍රසා..
☎️ 0762612764

2026.06.12ඉතින් තවත් ලස්සන දවසක නිමාවක් ✨ඉතින් මේ ආදරණීය කේක් එක හැදුනේ රසාදි අක්කාගේ ලොකු පුතාට..... 🎂😍ඉතින් ලස්සන ලස්ස...
17/06/2026

2026.06.12
ඉතින් තවත් ලස්සන දවසක නිමාවක් ✨

ඉතින් මේ ආදරණීය කේක් එක හැදුනේ රසාදි අක්කාගේ ලොකු පුතාට..... 🎂😍

ඉතින් ලස්සන ලස්සන තේමා පාඨ වලින් කේක් අරගෙන එන හැමෝටම ආදරෙයි... ❤️

චුටි සිතෙවු බබාට අවුරුදු 05ක් සපිරෙන මේ අවුරුද්දේ වගේම තව තව ඉගෙනීමෙන් වගේම විවිධ හැකියාවන් ගෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..... 🙏🥰

ඔයාලගේ ආදරේ මේ වගේ බෙදා ගන්න මගෙත් එක්ක එකතු වෙන්න...... 😘😘😘

මං ඔයාලගේ ආදර ප්‍රසා
☎️ 0762612764

2026.05.27තවත් ලස්සන දවසක නිමාවක් ✨දම් පාට මල් වලින් පිරුණු ලෝකයක්.ඉතින් දම් පාට කියන්නෙම රැජිණීයෙකුට අයිති පාට.......👑💜...
28/05/2026

2026.05.27
තවත් ලස්සන දවසක නිමාවක් ✨

දම් පාට මල් වලින් පිරුණු ලෝකයක්.
ඉතින් දම් පාට කියන්නෙම රැජිණීයෙකුට අයිති පාට.......👑💜
👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸👸

ඉතින් මේ ලස්සන කේක් ඇණවුම දුන්නේ ලක්ෂිත අයියා එයාගේ ආදරණීය girlfriend ට.
ඉතින් මට මේ ඇණවුම දුන්නට අයියාට ගොඩක් ස්තුතියි...... ❤️❤️❤️❤️❤️❤️❤️

ඉතින් ඔයාලගේ මේ වගේ රස දවස් ආදරෙන් සමරන්න මාත් එක්ක එකතු වෙන්න......

එහෙනම් ඉතිං ආයෙත් ලස්සන දවසකින් හමුවෙමු.........

මං ඔයාලගේ ආදර ප්‍රසා... ☺️
☎️ 0762612764

Address

Hamanda
Yatiyantota
71700

Website

Alerts

Be the first to know and let us send you an email when CAKE BY PRASA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share