07/01/2026
නවසීලාංකික කරාතේ ඇකඩමියේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් 2026 පෙබරවාරි මස 01 වැනි දින, ඕක්ලන්ඩ් නුවර Hawkins Theatre හිදී පැවැත්වීමට නියමිතය.
මෙවර ප්‍රථම වතාවට අපගේ දරුවන්ගේ ත්‍යාග ප්‍රදාන උත්සවය සහ සංදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වන Yathra Immigration Consultancy ආයතනයට, නවසීලාංකික කරාතේ ඇකඩමිය වෙනුවෙන් අපගේ ගෞරවයෙන් යුත් ප්‍රණාමය හා හෘදයාංගම කෘතඥතාව මෙසේ පුද කරමු.
“යාත්‍රා” යනු සැබවින්ම අපගේ දරුවන්ගේ සිහින සහ සතුට කරා ඔවුන් රැගෙන යන විශ්වාසදායක යාත්‍රාවකි.
🙏 ස්තුතියි, Yathra Immigration Consultancy!
The Annual Awards Ceremony of the New Zealand Karate Academy will be held in a grand and dignified manner on 1st February 2026 at the Hawkins Theatre, Auckland.
On this special occasion, we are honoured to acknowledge Yathra Immigration Consultancy for extending their sponsorship for the first time towards our children’s Awards Ceremony and Demonstration. On behalf of the New Zealand Karate Academy, we express our sincere gratitude and highest appreciation for their generous support.
Yathra truly represents a trusted journey that guides our children towards their dreams, success, and happiness.
🙏 Thank you, Yathra Immigration Consultancy!
Yathra Immigration Consultancy
Keshiya Dason