Sajeewa Dissanayake

Sajeewa Dissanayake Artist | Certified Digital Consultant visit https://www.sajeewadissanayake.com/about

Sajeewa Randula Dissanayake, widely known as Sajeewa Dissanayake, is a Sri Lankan musical artist, digital consultant, and cybersecurity enthusiast. He is a Meta Certified Lead Trainer and a trusted expert in social media account recovery, hacked account restoration, and digital marketing solutions. Sajeewa is also the pioneer of online social media consultation services in Sri Lanka, helping individuals and brands recover and grow their digital presence effectively

Want to know more?

09/06/2026

iOs 27 වල අලුත් වැඩ කෑල්ලක් try කලා

06/06/2026

Meta එකෙන් එන official mail එකකින් කොහොමද hack වෙන්නෙ ?

මම මේ දවස්වල ලංකාවේ Social Media  Account hack වෙන එක ගැන පොඩි Research Study එකක් කරනවා.ඔයාලට පුළුවන් නම් මේ Survey එකට...
27/05/2026

මම මේ දවස්වල ලංකාවේ Social Media Account hack වෙන එක ගැන පොඩි Research Study එකක් කරනවා.

ඔයාලට පුළුවන් නම් මේ Survey එකට ගිහින් support එකක් දෙන්න. මේකට යන්නේ විනාඩි 5ක් 7ක් වගේ පොඩි වෙලාවක් විතරයි.

මීට කලින් මගේ website එකෙන් හරි යාළුවෙ ක් හරහා හරි ඇවිල්ලා මගෙන් Social Media Security සම්බන්ධ මොනවාහරි උදව්වක් ගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ අය මේක පුරවනවනම් මට ගොඩක් එක වටිනවා.

මට ඕනෙ මේකට ටිකක්! දකින ඕනම කෙනෙක් මේක පිරෙව්වට කමක් නෑ
Your participation would be greatly appreciated.

Survey Link:
https://forms.gle/DLyZXc5svGZxUhuP6

Thank you for your support

Purpose: This questionnaire is designed to examine how human, technical, and socio-technical factors influence social media hacking vulnerability among Sri Lankan users.

26/05/2026

ඉක්මන් වෙලා.. ආශාවරී.. 💓

අපි දෙන්න පටන් ගත්තෙ එකම කාලෙක.. ඒ කාලේ තමයි ඔය trending කියන කතන්දරේ මුලින්ම අපේ කන් වලට ඇහුනෙ.. අපි දෙන්නගෙම හා හා පුරා කියල දාපු පළවෙනි සින්දු දෙක..

දැන් වගේ youtube එකට ලොකු තැනක් නැති කාලෙ අපි දෙන්නට පුළුවන් උනා trending ලිස්ට් එකේ එකයි දෙකයි මාරුවෙන් මාරුවට ඉන්න..

ඒ සතුටට අතේ සතේ නැතුව හිටියත් ගෙවල්වලින් ඉල්ලගෙන අපි දෙන්නා ඒ කාලේ හම්බුනා මතකයි .. ඒ මතක අලුත් කරගන්න අවුරුදු ගානකට පස්සේ ආයිමත් අපි හම්බ වුණා..

ගෙදර යන්න කලින් සින්දුවක් කියලා යන්නම හිතුවා.. ඒ කාලෙත් මේ විදිහටම අපි දෙන්න , අපි දෙන්නගෙ සින්දු මාරුවෙන් මාරුවට කියලා තියෙනවා..

කාලයත් එක්ක දෙන්නගෙම career path වෙනස් වුණාට තාම මියුසික් අත ඇරල නෑ!! 💓

18/05/2026

Paypal හරහා පිටරටින් සල්ලි ලංකාවට දාගත්ත හැටි.. ලංකාවෙ Paypal එකේ ඒක පෙන්නන හැටි.. සහ Payapal සල්ලි ටික ලංකාවෙ බැංකු Account එකට ගත්ත හැටි! 👇

14/05/2026

Address

Penrose

Alerts

Be the first to know and let us send you an email when Sajeewa Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sajeewa Dissanayake:

Share