13/11/2025
"අපි හැමෝම අදහස් කරන එක තමයි ආදායමක් සොයාගන්න. මට මේ digital business එකෙන් ලැබුණේ අමතර ආදායමක් විතරක් නෙවෙයි, මගේ ජීවිතය නව මාවතකට ගෙනගිය එක. මට අලුත් මිතුරන් හඳුනාගන්නත්, සහයෝගයෙන් ඉගෙනගන්නත් හැකි වුණා
---