𝑺𝒏𝒂𝒄𝒌𝒔 𝑩𝒐𝒙

𝑺𝒏𝒂𝒄𝒌𝒔 𝑩𝒐𝒙 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝑺𝒏𝒂𝒄𝒌𝒔 𝑩𝒐𝒙, Sector 2, Bucharest.

Red
17/05/2026

Red

Delicious  # addicted  # authentic  snack _foods😋😊🤩👌
17/05/2026

Delicious # addicted # authentic snack
_foods😋😊🤩👌

Sector 2 අවට free Delivery ඉදිආප්ප packet 5ක් හෝ ඊට වැඩියෙන් order කරනවා නම් sector 1 සහ 3අතර free delivery
15/05/2026

Sector 2 අවට free Delivery
ඉදිආප්ප packet 5ක් හෝ ඊට වැඩියෙන් order කරනවා නම් sector 1 සහ 3අතර free delivery

ගණ දෙවි පිහිටයි🙏🏻🙏🏻🙏🏻
11/05/2026

ගණ දෙවි පිහිටයි🙏🏻🙏🏻🙏🏻

14/04/2026

Real truth about eggs

1. බිත්තර කහ මදය (Egg Yolk)
​මිථ්‍යාව: බිත්තර සුදු මදය පමණක් ආහාරයට ගන්න; කහ මදයේ වැඩිපුර මේදය ඇත.
​සත්‍යය: බිත්තර කහ මදය ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ විටමින් වර්ග රාශියකින් පිරිපුන්ය.

​2. බිත්තරවල වර්ණය (Egg Color)
​මිථ්‍යාව: දුඹුරු පැහැති බිත්තර සුදු බිත්තරවලට වඩා සෞඛ්‍ය සම්පන්න වේ.
​සත්‍යය: සුදු සහ දුඹුරු යන බිත්තර වර්ග දෙකෙහිම පෝෂණ ගුණය එක හා සමාන වේ. වර්ණය තීරණය වන්නේ කිකිළියගේ වර්ගය මත පමණි.

​3. කොලෙස්ටරෝල් මට්ටම (Cholesterol)
​මිථ්‍යාව: බිත්තර ආහාරයට ගැනීමෙන් ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යයි.
​සත්‍යය: බිත්තර පරිභෝජනය සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ කොලෙස්ටරෝල් මට්ටමට සැලකිය යුතු අහිතකර බලපෑමක් ඇති නොකරයි.

​4. දිනකට ආහාරයට ගත යුතු ප්‍රමාණය (Daily Intake)
​මිථ්‍යාව: දිනකට බිත්තර 2කට වඩා ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකරය.
​සත්‍යය: දිනකට බිත්තර 2කට වඩා ආහාරයට ගැනීම බොහෝ දෙනෙකුට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න තේරීමකි.

​සාරාංශය:
මෙමගින් පෙන්වා දෙන්නේ බිත්තර යනු ඉතාමත් ගුණදායක, ලාභදායී පෝෂණ ප්‍රභවයක් බවත්, ඒ පිළිබඳව පවතින අනියත බිය දුරු කළ යුතු බවත්ය.

උපුටා ගැනීමකි..

22/03/2026
Pudding
10/06/2025

Pudding

Cakes
10/06/2025

Cakes

Today orders❤️
03/02/2024

Today orders❤️

Whipping cream with strawberries
28/01/2024

Whipping cream with strawberries

Address

Sector 2
Bucharest
12530

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00

Telephone

+94719046757

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑺𝒏𝒂𝒄𝒌𝒔 𝑩𝒐𝒙 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share