Visionary Plan

Visionary Plan Continuous Consultations until you stand on your feet
• Student Development
• Career Development

09/09/2025

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

02/09/2025

මරණින් පසු උපදින තැන අද දැනගන්න..

14/08/2025

මතක ශක්තිය වැඩි කර ගන්න... මේ දේවල් කරන්න..

14/08/2025

With Dinesh Muthugala Fan Club – I just got recognised as one of their rising fans! 🎉

10/08/2025
මනස නිදහස් කර ගැනීමඔබගෙ මනසෙ සිතුවිලි වල මොනාද තියෙන්නෙ?ඔබගෙ දියුණුවට අවශ්‍ය දේවල් ද? නැත්න්ම් අනිත් මිනිස්සුන්ගෙ ජීවිත ...
10/08/2025

මනස නිදහස් කර ගැනීම

ඔබගෙ මනසෙ සිතුවිලි වල මොනාද තියෙන්නෙ?
ඔබගෙ දියුණුවට අවශ්‍ය දේවල් ද? නැත්න්ම් අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වල තියෙන දේවල් ද?

හොඳට හිතල බලන්න. මොනා කළත් තමන්ගෙ ජීවිතය ලස්සනට විදින්න බැරි ඇයි කියලා

හැමදාම ප්‍රශ්න තමන්ව හොයාගෙන එන්නෙ ඇයි කියල

හේතුව තියෙන්නෙ තමන් ලගමයි

එක සිතිවිල්ලකින් ඔබගේ ජීවිතයම වෙනස් කල හැකි බව දන්නවාද?

ටිකක් හිතලා බලන්න. දිගටම රැඳී සිටින්න.

Join with "Visionary Plan"
We provide Continuous Consultation Untill You Stand on Your Feet

10/08/2025

මිනිසෙකුට මෙලොව ඇති වටිනාම සම්පත

මිනිසෙකුට මෙලොව ඇති වටිනාම සම්පත මොකක්ද කියලා අපි ඇහුවොත් ඔබ විවිධ උත්තර ලබා දෙනවා.

සමහරු කියයි
මුදල්, රැකියාව ,දේපල ,ඉඩකඩම් ,යානවාහන, දෙමව්පියන් නෑදෑයින් ,බිරිඳ ,ස්වාමියා, පෙම්වතා ,පෙම්වතිය, නිරෝගී කම......

මේ ආදී වශයෙන් නොයෙකුත් උත්තර අපිට ලබා දෙයි. නමුත් මම කිව්වොත් මිනිසෙකුට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත මිනිසාට ජීවත්වීමට ලබාදී ඇති ආයුෂ ප්‍රමාණය කියලා ඔබ මොකද හිතන්නෙ?

අපි හැමෝම අපේ උපන්දිනය දන්නවා. එහෙත් අපි කවුරුත් අපි මැරෙන දවස දන්නෙ නැහැ.

අපිට තියෙන කාලය කොච්චරද කියලා අපිට හරියටම කියන්න බැහැ. ඒ නිසා ජීවිතයේ ගෙවෙන මේ මොහොත ඉතා අර්ථ සම්පන්න ලෙස ගත කල යුතුයි.

කිසියම් පුද්ගලයෙක්, රජයක්, දේශපාලන පක්ෂයක් , අධ්‍යාපන ක්‍රමයක් හෝ කුමක් වුවත් එය ඔබට ගෙවාදැමීමට ලබාදී ඇති ආයුෂය නිකරුනේ නාස්ති කරනවා නම් ඒවන් අවස්ථා වලින් ඔබ ආරක්ෂා වන්නේ කෙසේද?

ඔබ මිය යන මොහොත කුමක් වුවත් පසුතැවිලි නොවන මරණයක් උදෙසා , ඔබට ලැබී ඇති ආයුෂය වටිනාම දේවල් වලට පමණක් වියදම් කරන්න .

මෙලොව හා පරලොව යන දෙකම සුගතිගාමී කළ හැකි අයුරින් තම කාලය නිවැරදි ලෙස කළමනාකරණය කරගන්න .

ඕනෑම මොහොතක නිදහසේ මිය යා හැකි පරිදි ඔබගේ ජීවන සැලැස්ම සකස් කරගන්න .

Join with "Visionary Plan"
We provide Continuous Consultations Until You Stand On Your Feet

Are you ready to create your company's VISION STATEMENT with Visionary Plan Vision Statement is any organization's overa...
03/11/2022

Are you ready to create your company's VISION STATEMENT with Visionary Plan

Vision Statement is any organization's overarching aspirations of what it hopes to achieve or to become.

It works as a lodestar to lead a company to its next innovations .

A strong vision statement helps to differentiate your company from others.

Company must create unique Vision Statement to attract their customers and employees.

There are no word limit, but to touch the customer's heart it should be short and sweet.

Eg.

GOOGLE - "To provide access to the world's information in one click "

Netflix - "Becomming the best global entertainment distribution Service "

Zoom -" zoom is for you"

Ben and Jerry's -"Making the best ice cream in the nicest possible way"

Call to Visionary Plan
We provide Continuous Consultations Until You Stand On Your Feet .

Why you need a Visionary Plan Every person ,every organization or any government needs a plan to execute. Without a prop...
31/10/2022

Why you need a Visionary Plan

Every person ,every organization or any government needs a plan to execute. Without a proper plan, limited time of your life would be wasted.

PERSONAL PLAN

For students

specially students have to climb the ladder step by step to achive their personal goals.

Most of the students have a goal but no committed work plan to achive that goal.

They dont know how to prioritize their work for the maximum outcome .

For Employee

Every employee needs a career growth by maximizing their knowledge ,skills and attitudes.

They should establish a proper plan to obtain their career development by their own or with the help of some one.

Just making money for the moment is not enough.

For organization

To set company direction and strategies ,visionary plan should be executed.

to achieve planned target, the day to day activities must lineup in efficiently and effectively .

Join with Visionary Plan
We provide Continuous Consultations Until You Stand On Your Feet

HOW TO IDENTIFY YOUR TARGET MARKET What is Target Market?A group of people that have been identified as the most likely ...
23/10/2022

HOW TO IDENTIFY YOUR TARGET MARKET

What is Target Market?

A group of people that have been identified as the most likely potential customers for a product because of their shared characteristics .

Identifying the target market is a key part of decision making process when a company designs packages and advertises its product.

MARKET TARGETING STRATERGIES

1.Mass Marketing (Undifferentiated Marketing )

Seeks to advertise to the widest possible customer base, up to an including the entire market available
(One size- fits all aporoach)
Eg billboards ,Television advertisements

2. Segmented Marketing

Aggregating prospective buyers in to groups or segments within common needs and who respond similarly to a marketing action
Eg. Geographic / Demographic /phychographic/ behavioral

Volkswagen , Coca Cola

3. Concentrated Marketing

Focus on one specific target market group.How products can meet the unique needs of niche audiance.It is often employed by startups, companies with niche products and small businesses with limited budgets.

4. Micro Marketing

Target a niche group with a particular product or service
Location based
Relationship based
Industry based
Customer needs based
Brand loyalty based

Join with Visionary Plan
We provide Continuous Consultations Until You Stand On Your Feet

Adress

Sävsjö
12500

Webbplats

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när Visionary Plan postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Kontakta Affären

Skicka ett meddelande till Visionary Plan:

Dela