Hi-Breed Farm & Agro Holiday Resort

Hi-Breed Farm & Agro Holiday Resort ข้อมูลการติดต่อ, แผนที่และเส้นทาง,แบบฟอร์มการติดต่อ,เวลาเปิดและปิด, การบริการ,การให้คะแนนความพอใจในการบริการ,รูปภาพทั้งหมด,วิดีโอทั้งหมดและข่าวสารจาก Hi-Breed Farm & Agro Holiday Resort, บริการด้านธุรกิจ, Bangkok.

⁣සොදුරැ අඩහැරය ට සූදානම්
23/09/2017

⁣සොදුරැ අඩහැරය ට සූදානම්

13/09/2017
අරලගංවිලදී
08/09/2017

අරලගංවිලදී

ඡීවිතේ ගැටගහගන්න පොඩි දිරිගැන්වීමක් කලා....(කඩල කරත්තයකට)
06/09/2017

ඡීවිතේ ගැටගහගන්න පොඩි දිරිගැන්වීමක් කලා....(කඩල කරත්තයකට)

පොලොන්නරැව වකුගඩු රෝගීන්ට අධාර පිණිස
28/08/2017

පොලොන්නරැව වකුගඩු රෝගීන්ට අධාර පිණිස

අද අපි තවත් රසවත් කුකුල් මස් කරියක් සෑදීමට සූදානම්. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ, කුකුල් මස් ග්‍රෑම් 250කපාගත් කැරට් ග්‍රෑම්...
22/06/2017

අද අපි තවත් රසවත් කුකුල් මස් කරියක් සෑදීමට සූදානම්. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ,

කුකුල් මස් ග්‍රෑම් 250
කපාගත් කැරට් ග්‍රෑම් 100
කපාගත් අල ග්‍රෑම් 100
කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 50
කපාගත් තක්කාලි ග්‍රෑම් 50
සුදු ළුෑණු බික් 3ක්
බී ළුෑණු ගෙඩි 2ක්
සැල්දරී කොළ කිහිපයක්
ඉඟුරු ස්වල්පයක්
රස අනුව ලුණු
ගම්මිරිස් මේස හැඳි 2
විනාකිරි මේස හැඳි 2
කුරුඳු පොතු 2
තෙල් මේස හැඳි 2
වතුර කෝප්ප 2


පිළියෙල කරන ආකාරය

මුලින්ම කපා ගත් කුකුල් මස් විනාකිරි, ලුණු සහ ගම්මිරිස් සමග දවටා පදම් කරගන්න. භාජනයකට තෙල් දමා රත්වන්නට හැර එයට සුදු ළුෑණු, ඉඟුරු, කුරුඳු සහ කරදමුංගු දමා හොඳින් තෙම්පරාදු කරගන්න. එයට ළුෑණු සහ කුකුල් මස් දමා කලවම් කරගන්න. දැන් එයට වතුර දමා විනාඩි 10ක් පමණ තම්බා ගන්න. මෙයට කපාගත් අල සහ කැරට් දමා හැඳි ගා කලවම් කරගන්න. මෙලෙක් වනතුරු තම්බා ගන්න. දැන් මෙයට මාළු මිරිස් දමා හැඳි ගාගන්න. මෙයට තක්කාලි දමා විනාඩි දෙක තුනක් තම්බා අවසානයේ සැල්දරී දමා තම්බා ගන්න. මෙවන් කුකුල් මස් ස්ටු එකක් ඔබත් අදම රස විදින්න.

පවුලේ අයට ආදරෙයි නම් ඩෙංගු හැදුණු ගමන් රෝහල් ගත වෙන්නඩෙංගු රෝගය වැලඳුණු බව හඳුනාගත් අයකුට හදිස්සියේම රෝහල්ගත වන්නැයි වෛද...
20/06/2017

පවුලේ අයට ආදරෙයි නම් ඩෙංගු හැදුණු ගමන් රෝහල් ගත වෙන්න

ඩෙංගු රෝගය වැලඳුණු බව හඳුනාගත් අයකුට හදිස්සියේම රෝහල්ගත වන්නැයි වෛද්‍යවරයකු නිර්දේශ කළහොත් පවුලේ කුමන ගැටලුවක් තිබුණත් ඒ ගැන නොසිතා අන් සාමාජිකයන්ට ආදරේ නම් රෝහලට ඇතුළත් වන ලෙස දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වසන්ත පෙරේරා ජනතාවට අවවාද කරයි.

පවුලේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට ඇති බව කියමින් රෝහල්ගත වීම පමා කරන්නේ නම් එය තමාගේ ජීවිතයට සිදුකර ගන්නා අවැඩක් බවද හෙතෙම පෙන්වා දෙයි. එසේ රෝහල් ගතවීම පමා කිරීම නිසා ඇතැම් ඩෙංගු රෝගීන්ගේ ජීවිත අහිමි වූ අවස්ථා පෙන්වා දිය හැකි බවද වෛද්‍ය වසන්ත පෙරේරා කීය.

ඩෙංගු රෝග අවදානම බෙහෙවින් ඉහළ ගොස් ඇති බැවින් යමකුට උණ පවතී නම් පැය 24ක් ගත වනවිට සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC) සිදුකර ගන්න යැයි හෙතෙම පවසයි.

ගැබිනියක නම් උණ, හෙම්බිරිස්සාව, පාචනය, තද හිසරදය ආදී රෝග ලක්ෂණ පවතී නම් පළමු දිනයේදීම ළඟම ඇති රජයේ රෝහලට ඇතුළත් විය යුතු බවද වෛද්‍ය නිලධාරියා කියයි.

අප ආයතනයේ වාර්ශිකව කරවන බත් දන්සල වෙනුවට ගංවතුරට අසුවී ඇදිවත පවා අහිමිවූ රට වැසියන්ට සරණක් වීම සදහා අප සභාපතිතුමාගේ මිතු...
09/06/2017

අප ආයතනයේ වාර්ශිකව කරවන බත් දන්සල වෙනුවට ගංවතුරට අසුවී ඇදිවත පවා අහිමිවූ රට වැසියන්ට සරණක් වීම සදහා අප සභාපතිතුමාගේ මිතුරන්ගේ ද නොමසුරු දායකත්වයෙන් වියලි ආහාර හා අළුත් නිමි ඇදුම් බෙදාහැරීමක් සිදුකරන ලදි..

ගෞරවනීය ස්තූතියයි.. අප ආයතනය වාර්ෂිකව පවත්වන පොසොන් දන්සල අවලංගු කර ඒ සදහා යන වියදම සමග දිවයින පුරා විසිර සිටින අප සභාපත...
06/06/2017

ගෞරවනීය ස්තූතියයි..

අප ආයතනය වාර්ෂිකව පවත්වන පොසොන් දන්සල අවලංගු කර ඒ සදහා යන වියදම සමග දිවයින පුරා විසිර සිටින අප සභාපති නලින්ද සල්පදෝරු මහතාගේ හිත මිතුරන්ගෙන්ද ලද ආධාර රැගෙන ගංවතුර ඇති ප්‍රදේශ වූ බුලත්සිංහල හා බද්දේගම ගියගමනේදී ගිංගග හරහා ඔරුවක් පැදයමින් සිටියදී සැඩ පහරට අසුව ජීවිතයත් මරණයත් අතර සටනක සිටි සීයා කෙනෙකු , මුනුබුරකු හා ඔවුන්ගේ සුනඛයා බේරාගැනීමට අප ගමන් කල බෝට්ටුවේ සිටි නාවික හමුදාවේ පිරිස් හා අප හිත මිතුරන්ට හැකිවිය.

මිනිස් ප්‍රාණ දෙකක් සහ තිරිසන් ප්‍රාණයක් බේරාගැනීමට හැකිවූයේ ඔබ සියළුදෙනාගේ නොමසුරු ආධාර මත අප ඒ ගමන ගිය බැවිනි. මෙයින් ඇතිවන්නාවූ කුසලය හා ගෞරවය මෙයට දායක වූ සියල්ලන්ටම ලැබෙන බව අපගේ විශ්වාසය හා පැතුමයි..

අපගේ තවත් ජන මෙහෙවරක්..!
22/05/2017

අපගේ තවත් ජන මෙහෙවරක්..!

11/05/2017

ที่อยู่

Bangkok

เว็บไซต์

แจ้งเตือน

รับทราบข่าวสารและโปรโมชั่นของ Hi-Breed Farm & Agro Holiday Resortผ่านทางอีเมล์ของคุณ เราจะเก็บข้อมูลของคุณเป็นความลับ คุณสามารถกดยกเลิกการติดตามได้ตลอดเวลา

แนะนำ

แชร์