Janakee KB

Directions Website

Janakee KB Empowering working parents and professionals to create multiple income streams, greater flexibility, and long-term security through online business. ✨
(2)

10/14/2026
10/14/2026

🎉 3X COMMISSION PROMOTION IS NOW OPEN! 🚀✨

Looking for the right time to explore a new business opportunity? This could be the time to learn more!

🔥 The 3X Commission Promotion is now open!

💡 If you’ve been thinking about building an online business alongside your current job, take this opportunity to learn about the business model, training, and support available.
Your future starts with learning, planning, and taking action. 💙

📩 Want to know how it works?
Comment “INFO” or send me a DM for the details!
Terms and conditions apply. Results vary based on individual effort and circumstances.

10/12/2026

Why do I post on FB ?

10/12/2026

Happy Thanksgiving to all Canadian friends.🍂🍁🍁🍂

10/12/2026

How to inspire by your self? Success story help me to improve my life.

What about you?

10/11/2026

💡 Business එකකදී කාලයත් එක්ක ආදායම වැඩි වෙන්නේ කොහොමද?

🤔 එක Business Agreement එකකින් හැමදාම එකම ආදායමක් ලැබෙන එකද වඩා හොඳ?

නැත්නම්, එකම ආකාරයේ Business Agreement එකකින් කාලයත් එක්ක වැඩි ආදායමක් උපයාගන්න පුළුවන් Business Model එකක්ද වඩා හොඳ?

📈 දිගුකාලීනව Business එකක් ගොඩනඟනකොට, අද ලැබෙන ආදායම විතරක් නෙවෙයි, අනාගතයේදී එය වර්ධනය කරගන්න තියෙන හැකියාවත් වැදගත්.

අද ඔයා උපයන මුදලට වඩා, කාලයත් එක්ක ඔයාගේ Business එක වර්ධනය වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න! 🚀

💬 ඔයාගේ අදහස මොකක්ද? මේ ක්‍රම දෙකෙන් ඔයා තෝරාගන්නේ කුමක්ද?

පහලින් comment කරන්න

10/11/2026

Who likes to build your family business at home?

10/11/2026

DM for more information

10/10/2026

💭 Job එක කරන ගමන්, තමන්ගේම දෙයක් පටන් ගන්න… තමන්ගේම අනාගතයක් ගොඩනඟන්න ඔයාටත් හිතිලා තියෙනවද?

එහෙනම්, ඔයා දැනටමත් පාවිච්චි කරන Social Media, ඔයාගේ අනාගතය වෙනුවෙන් පාවිච්චි කරන්න ඉගෙන ගන්න කාලයයි! ✨

✨ Social media හරහා personal brand එකක් build කරන්න
✨ Digital marketing skills develop කරන්න
✨ Online audience එකක් build කරන්න
✨ ඔබේ business එක වැඩි පිරිසකට reach කරන්න
✨ Full-time job එක සමඟ flexible විදිහට වැඩ කරන්න
✨ අද පටන් ගන්න business එක. අනාගතය සුරක්ෂිත කරන තැනට devolop කරන්න,

ඔබට දවස පුරා social media එකේ ඉන්න අවශ්‍ය නැහැ.

ඕන තරමි online business අවස්ථා තිබුනත් legacy එකක් build කරන්න, sustainable business එකක් ගොඩනඟන්න හැකි අවස්ථා විරලයි.

නමුත්

නිවැරදි strategy එකක්, consistency එකක් සහ guidance එකක් තිබුණොත්—ඔබට තියෙන කාලයෙන් පටන් ගෙන sustainable business එකක් build කරන්න පුළුවන්. 🌱

✨ මේ ගැන වැඩිදුර දැනගන්න කැමතිද?
ඔයාට මේ ගැන සරලව පැහැදිලි කරගන්න පුළුවන්(Free) Zoom Meeting එකකට වෙලාවක් වෙන් කරගන්න. 💻

💬 “INFO” කියලා Comment කරන්න හෝ මට DM එකක් එවන්න! 💙

ජානකී

Address

Bethesda, MD
20814

Alerts

Be the first to know and let us send you an email when Janakee KB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share