05/30/2026
අප්පමාදෝ අමතපදං”
එනම්, නොපමා උත්සාහය සහ අවධානය ජයග්‍රහණයට මඟ පෙන්වයි.
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!✨🌟
“Diligence is the path to success.”
This reminds us that with continuous effort, patience, and mindfulness, we can overcome difficulties without giving up.
Wishing you a blessed and inspiring Vesak! 🌟✨