siri lanka israel

siri lanka  israel Help the needy. Teach someone something.

07/09/2026

කුවේටයේ සහ බහරේනයේ අමෙරිකානු කඳවුරු වෙත ඉරානයෙන් යළි බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

05/12/2026

තව සොට් එකක් දීපන්කෝ😂

තවත් 28කට ඊශ්‍රායලයේ සාත්තුසේවා රැකියා වරම්...ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තුසේවා රැකියා අවස්ථාවන් හිමි වූ රැකියාලාභින් 28 ...
05/06/2026

තවත් 28කට ඊශ්‍රායලයේ සාත්තුසේවා රැකියා වරම්...

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තුසේවා රැකියා අවස්ථාවන් හිමි වූ රැකියාලාභින් 28 දෙනෙකු සඳහා අවසන් දැනුවත් කිරීම සහ ගුවන් ටිකට්පත් ලබාදීම පසුගියදා (04.30) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුකරනු ලැබුවා. 201 වන කණ්ඩායටම අයත් මෙම පිරිසට කාන්තාවන් 25ක් සහ පිරිමින් 03ක් ඇතුලත්වේ.

මෙම රැකියාලාභීන් පිරිස 2026.05.03 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගියා...

මෙම රැකියලාභීන් පිරිස ඇතුළුව මෙම වර්ෂයේ (2026) මේ දක්වා රැකියාලාභීන් 229ක් සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තුසේවා රැකියා අවස්ථාවන් හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ සේවය කරමින් සිටියදී රෝගාතුරව මාස 05 පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි චාමර සහෝදරයා ජීවිතයෙන් සමුගෙන  ඇත.මෙවන...
04/23/2026

ඊශ්‍රායලයේ සේවය කරමින් සිටියදී රෝගාතුරව මාස 05 පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි චාමර සහෝදරයා ජීවිතයෙන් සමුගෙන ඇත.
මෙවන් අකල් මරණයක් කවදාවත් නැවත නොවේවා.
ඔබට නිවන් සුව ලැබේවා. 🙏💔

Sri Lanka stands with humanity. 🇱🇰❤️The Iranian naval vessel IRIS Bushehr, which recently approached Sri Lankan waters, ...
03/05/2026

Sri Lanka stands with humanity. 🇱🇰❤️

The Iranian naval vessel IRIS Bushehr, which recently approached Sri Lankan waters, will be escorted safely to Trincomalee Harbour by Sri Lankan authorities.

The ship carries 208 crew members, including naval cadets. Sri Lanka has agreed to assist the vessel and guide it safely into Trincomalee Port, ensuring the safety and well-being of everyone on board.

This is purely a humanitarian mission. 🇱🇰❤️

ඔන්න වීඩිඕ ටික with audio❗කුවේට ගුවන්යානා නාශක මිසයිල ප්‍රහාර (friendly fire!) සිද්දියට මුහුණදුන්  ඇමරිකානු F-15 ප්‍රහාර...
03/03/2026

ඔන්න වීඩිඕ ටික with audio❗

කුවේට ගුවන්යානා නාශක මිසයිල ප්‍රහාර (friendly fire!) සිද්දියට මුහුණදුන් ඇමරිකානු F-15 ප්‍රහාරක ගුවන් නියමුවරිය

03/03/2026

Shalom 🪩🕊️හැමෝටම
කරුණාකර ඔබගේ ආරක්ෂාව සඳහා Home Front Command 🇮🇱වෙතින් යාවත්කාලීන කරන ලද ආරක්ෂක උපදෙස් බලන්න.
කරුණාකර සෑම විටම ආරක්ෂිතව සිටින්න 💠

Page එකට like කරලා share කරන්න👈👈👈

share කරන්න
03/03/2026

share කරන්න

🔺 ඉරානය සමග එක්වෙන බව පවසා ව්නාඩ් 10කින් හිස්බුල්ලා නායක නයිම් කාසෙම් ඝාතනය කල බවට ආරංචි පැතිරේ ඉරාන උත්තරීතර නායකයාගේ ම...
03/02/2026

🔺 ඉරානය සමග එක්වෙන බව පවසා ව්නාඩ් 10කින් හිස්බුල්ලා නායක නයිම් කාසෙම් ඝාතනය කල බවට ආරංචි පැතිරේ

ඉරාන උත්තරීතර නායකයාගේ මරණයට පලිගැනිමක් ලෙස ඊශ්‍රායලය යුද්ධය ප්‍රකාශ ම්නිත්තු කීපයකින් හිස්බුල්ලා නායක නයිම් කාසෙම් ඝාතනය කර ඇති බවට පැතිර යන පුවතක් පිලිබද අද (2 ) දැඩ් කතාබහක් නිර්මාණය ව් තිබේ

03/01/2026

Address

N
Washington D.C., DC
12100

Website

Alerts

Be the first to know and let us send you an email when siri lanka israel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to siri lanka israel:

Shortcuts

Share