SED Kegalle

Directions

SED Kegalle ~ දැක්ම ~
තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වය

Business Online Free Webinar Series - 2026 Session 24🚀 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට සූදානම්ද?🚀 Scale Up Smart: Syst...
20/07/2026

Business Online Free Webinar Series - 2026
Session 24
🚀 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට සූදානම්ද?
🚀 Scale Up Smart: Systems & Processes for Growth

මෙවර වැඩසටහන සමඟ එක්ව, ව්‍යාපාරය කාර්යක්ෂමව Scale Up කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සහ හොඳම භාවිතයන් පිළිබඳ දැනුම ලබාගන්න.

Scale Up Smart: Systems & Processes for Growth

මෙම සැසිය තුළින් ඔබට,
✅ Streamline business operations
✅ Improve productivity and efficiency
✅ Build scalable business systems,
✅ Prepare their business for sustainable growth

පිළිබඳ දැනුම ලබාගත හැකිය.

👨‍🏫 දේශක:

Mr. Dias Senarathne
BSc Engineering, MBA (UCAM), PQPS-2 Diploma
Certified Lean Trainer & Consultant

📅 දිනය: 2026 ජූලි 23
🕙 වේලාව: පෙ.ව. 10.00
💻 සහභාගීත්වය: නොමිලේ

ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට ඔබත් අදම සූදානම් වන්න!

මේ සඳහා නොමිලයේ සම්බන්ධ වීමට පහත link එක හරහා whatsapp group එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA?s=cl&p=a&ilr=1

මෙම වැඩසටහනේ සබැඳිය

Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd
=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456

01/06/2026

Business Online Free Webinar Series - 2026
Session 16

📊 Know Your Numbers, Grow Your Business! 📈

ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඔබේ සංඛ්‍යාත්මක දත්ත පිළිබඳ අවබෝධය වැඩි කර ගන්න.

ආදායම, වියදම්, ලාභය, මුදල් ප්‍රවාහය සහ ප්‍රධාන ව්‍යාපාර දර්ශක නිවැරදිව කළමනාකරණය කිරීම තුළින්, ඔබේ ව්‍යාපාරයට ස්ථාවර සහ තිරසාර වර්ධනයක් ඇති කර ගත හැකිය.

මෙම වැඩසටහනට එක්වී, ව්‍යාපාර තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය හා කළමනාකරණ දැනුම වර්ධනය කරගන්න.

🎤 සම්පත් දායකත්වය:
Mr. P. K. Pathirana
හිටපු සහකාර අධ්‍යක්ෂ – කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED)
Master Trainer – ILO/CEFE Lead Trainer

📅 දිනය: 2026 ජූනි 04

⏰ වේලාව: පෙ.ව. 10.00

මෙම වැඩසටහන තුළින් ඔබට,
✅ ව්‍යාපාරයේ ප්‍රධාන මූල්‍ය සංඛ්‍යා දර්ශක හඳුනාගැනීම
✅ ආදායම් හා වියදම් නිවැරදිව විශ්ලේෂණය කිරීම
✅ මුදල් ප්‍රවාහ කළමනාකරණයේ වැදගත්කම අවබෝධ කරගැනීම
✅ දත්ත මත පදනම් වූ ව්‍යාපාර තීරණ ගැනීම
✅ ව්‍යාපාර වර්ධනය සඳහා මූල්‍ය සැලසුම් සකස් කිරීම

පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට අවස්ථාව හිමිවේ.

දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න

Join our WhatsApp Group to get more details
https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්

05/05/2026

Smart වැඩ වලට, Smart Tools ඕනෙමයි!
තවමත් ව්‍යාපාරයේ හැමදේම අතින් කරනවද? වෙලාව, සල්ලි දෙකම නාස්ති වෙනවද? 😟
Smart Tools වලින් Smart විදිහට වැඩ කරන්න ඉගෙන ගන්න!
අඩු මහන්සියෙන් ලොකු ප්‍රතිඵල ගන්න හැටි දැන ගන්න!
Reset. Refocus. Level Up.
🎯 Free Live Webinar: “SMART TOOLS FOR SMART WORK”
Choosing Practical Digital Tools for SME Growth
👨‍🏫 සම්පත් දායක: H.M.K.T ගුණවර්ධන මහතා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පරිගණක පීඨය - සබරගමුව විශ්වවිද්‍යාලය
📅 දිනය: මැයි 7, බ්‍රහස්පතින්දා
⏰ වේලාව: උදේ 10.00ට
💻 Online - සම්පූර්ණයෙන්ම නොමිලේ
Link එක පළමු Comment එකෙන්

16/03/2026

‼️‼️STOP SCROLLING ‼️‼️
✅2026 අවුරුද්දෙ ඔයාගෙ Business එක next level කරන්න හිතන්නෙ නැත්නම්
මේක බලන්න ❌ එපා.
👉සම්බන්ධ වීමට කැමති නම් පහත ෆෝම් එක පුරවන්න -
https://forms.gle/LyS1YGK4GY8EiMqL6

16/03/2026

‼️‼️STOP SCROLLING ‼️‼️
✅2026 අවුරුද්දෙ ඔයාගෙ Business එක next leval කරන්න හිතන්නෙ නැත්නම්
මේක බලන්න ❌ එපා.
👉සම්බන්ධ වීමට කැමති නම් පහත ෆෝම් එක පුරවන්න -
https://forms.gle/LyS1YGK4GY8EiMqL6

Address

Small Enterprises Development Division, District Secretariat, Kegalle

71000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 04:15

Website

Alerts

Be the first to know and let us send you an email when SED Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed business?

Share