Dinura "Dinura" is simply here just for music..! The original versions of Sinhala songs with reedited videos...
This's special...

Click   for the most popular Sinhala songs videos. Mal Hasarel Selena Lowak Lyrics: මල් හසරැල් සැලෙන ලොවක්දුල් රසුදැල් අ...
27/12/2018

Click for the most popular Sinhala songs videos. Mal Hasarel Selena Lowak Lyrics: මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක්
හිත් කතරක නෙත් දනවන සොඳුරු දනව්වක්..

කතරක් මැද කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසු වෙනවා
කඳුලින් සරුවූ උයනේ
මිනිසත්කම් දළු ලනවා..

සිත තෙත් ගති නැති දා ලෝ
කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතුරු වූ දා
නව කෙම්බිම් බිහි වෙනවා
දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා..

Artist: Chandralekha Perera, Keerthi Pasquel & Vijaya Kumarathunga.
Lyrics: Kularathna Ariyawansha
Music: Rohana Weerasinghe

Click for the most popular Sinhala songs videos. Mal Hasarel Selena Lowak Lyrics: මල් හසරැල් සැලෙන ලොවක් දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්ව...

Click   for the most popular Sinhala songs videos. Bhawe Bheetha Hera Lyrics: භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ..තෘෂ්ණා...
24/12/2018

Click for the most popular Sinhala songs videos. Bhawe Bheetha Hera Lyrics: භවේ භීත හැර දේශිත තිලොනා
ධර්මේ රසේ..
තෘෂ්ණා ජාලේ මායා ලෝකේ
රාගෙන් පැටලී මෝහ විකාරේ
තෘෂ්ණා ජාලේ මායා ලෝකේ
රාගෙන් පැටලී මෝහ විකාරේ..

ගිලී කාම අඳුරේ භව ආලේ
දෝෂ සෙව්වෝ කාම මෙලෝකේ
ආල වැඩුවෝ ධ්‍යාන මනාපේ
තිලොනා ධර්මේ රසේ
භවේ භීත හැර දේශිත තිලොනා
ධර්මේ රසේ..

වනසා පාපේ මෝක්ෂේ මාර්ගේ
මෝක්ෂේ මාර්ගේ
මෝක්ෂේ මාර්ගේ
මෝක්ෂේ මාර්ගේ පරම ශාන්තවූ
නිර්වාණේ නිර්වාණේ
තෘෂ්ණා ජාලේ මායා ලෝකේ
මායා.. මායා.. මායා..

Artist: Pandith W.D. Amaradeva
Lyrics: D.T. Fernando
Music: Mohmed Gavus
Sinhala Film "Ashokamala (1947)"

Click for the most popular Sinhala songs videos. Bhawe Bheetha Hera Lyrics: භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ.. තෘෂ්ණා ජාලේ මායා ලෝකේ රාගෙන...

Click   for the most popular Sinhala songs videos. Mana Ranjana Darshaneeya Lanka Lyrics: මන රංජන දර්ශනීය ලංකා මාතා අති ...
24/12/2018

Click for the most popular Sinhala songs videos. Mana Ranjana Darshaneeya Lanka Lyrics: මන රංජන දර්ශනීය ලංකා
මාතා අති රමණි
කිත් පැසසුම් ලැබ දසදිග පූජිත
සුන්දර අප සිරිලක් මෑණි
සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි..
මන රංජන දර්ශනීය ලංකා..

ශුද්ධ නගර අනුරාධපුරේ සහ
පොළොන්නරුව පැරණි
සීගිරිය ද සිහිපත්කරවයි පෙර
බැබලුනු දීප්තිය දස අතිනි
සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි..
මන රංජන දර්ශනීය ලංකා..

පුරාතණේ විසු රජ දරුවෝ
ගාමිණි මහසෙන් පැරකුම්බා
නිමකළ මහ වැව් පොකුණු ද දාගැබ්
අද දිනයෙද නොමැකී ශෝභා
සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි..
මන රංජන දර්ශනීය ලංකා..

පෙම්බර ලක්මව අද දින නිදහස්
සුවයෙන් නැළවෙන්නි
සුවඳැති මල් පිබිදී කෙත් ගොයමින
බරවී සුළඟේ රඟ දෙන්නී
සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි..
මන රංජන දර්ශනීය ලංකා..

ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ
මව්බිම සුන්දර අති රමණි
සව්සිරියෙන් සරුකරනට අපි සැම
ඉදිරියටම යමු හද බැතිනි
මන රංජන දර්ශනීය ලංකා.

Artist: Latha Walpola / First Version: K. Rani for the Film "Sujatha" (1953)
Lyrics & Music: Ananda Samarakoon

Click for the most popular Sinhala songs videos. Mana Ranjana Darshaneeya Lanka Lyrics: මන රංජන දර්ශනීය ලංකා මාතා අති රමණි කිත් පැසසුම් ලැබ ...

Click   for the most popular Sinhala songs videos. Palingu Thalawaka Lyrics: පළිගු තලාවෙක වන තුරු වදුළෙක චන්දන සිසිල දැන...
22/12/2018

Click for the most popular Sinhala songs videos. Palingu Thalawaka Lyrics: පළිගු තලාවෙක වන තුරු වදුළෙක
චන්දන සිසිල දැනේ
කරුණා දයාව අතර උදා කළ
චින්තන සුවය ගෙනේ..

වසන්ත සමයෙක සමන් ලතාවෙක
පොපිදෙන සුදට සුදේ
සමන් පියලි මත ගිමන් නිවන්නැයි
වරෙකදි සිතට නැගේ..

චමත්කාර බව අඳුනමි හිමියෙනි
සොබා සොඳුර තුරුලේ
කිමෙක් ද ඇති සුව පාළුව සොඳුරුයි
සොඳුරියෙ දුගී පැලේ..

Artists: Indrani Bogoda & Somathilaka Jayamaha
Lyrics & Music: Somathilaka Jayamaha

Click for the most popular Sinhala songs videos. Palingu Thalawaka Lyrics: පළිගු තලාවෙක වන තුරු වදුළෙක චන්දන සිසිල දැනේ කරුණා දයාව අතර උදා ක...

Click   for the most popular Sinhala songs videos. Sihina Lowak Lyrics: සිහින ලොවක් දුටුවා මතකයිසිහින ලොවෙන් ආවා මතකයි ස...
21/12/2018

Click for the most popular Sinhala songs videos. Sihina Lowak Lyrics: සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි..

සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට
පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි..

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන දැනෙන සුව
ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි..

Artist: Clarence Wijewardena

Click for the most popular Sinhala songs videos. Sihina Lowak Lyrics: සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සිහින ලොවක් දුටුවා මතක...

Click   for the most popular Sinhala songs videos. Mata Wasana Lyrics: මට වාසනා ඔබ මට වාසනාඋපන් නූපන් හැම ආත්මයේමට ඔබ ඔබ...
21/12/2018

Click for the most popular Sinhala songs videos. Mata Wasana Lyrics: මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා

ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ
ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ
කල මැන දල්වන්න ආරාධනා
කල මැන දල්වන්න ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්..

සුරතින් සුළං මුවා කරලමි
සුරතින් සුළං මුවා කරලමි
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා..

Artist: Priya Sooriyasena
Lyrics: Premakeerthi de Alwis
Music: Priya Sooriyasena

Click for the most popular Sinhala songs videos. Mata Wasana Lyrics: මට වාසනා ඔබ මට වාසනා උපන් නූපන් හැම ආත්මයේ මට ඔබ ඔබ මට වාසනා ඔබ මට මට ඔ...

Click   for the top & latest Sinhala songs. ♫Gan Iwure Thuru Latha Madulle Lyrics: ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේසයුරු මායිමේ...
21/12/2018

Click for the top & latest Sinhala songs.
♫Gan Iwure Thuru Latha Madulle Lyrics:
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප සිතු හැටි මිහිරී..

ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ..
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ..

සිඟිති සන්ඩු මැද හිනා වෙවී
කිරුළු පලන් ජීවිත ගමනේ
දෝර ගලා..
දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදාමෙන් වෙනස් නොවී..

Artist: Edward Jayakody
Lyrics: Kusum Peiris
Music: Rohana Weerasinghe

Artist: Edward Jayakody | Lyrics: Kusum Peiris | Music: Rohana Weerasinghe Gan Iwure Thuru Latha Madulle Lyrics: ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ 0:21 ♫ සයුරු මායිම...

Click   for the most popular Sinhala songs videos. Egodaha Gan Iwure Lyrics: එගොඩහ ගං ඉවුරේනිරුතුරු හමු වූයේනෙතගින් දෙඩු...
20/12/2018

Click for the most popular Sinhala songs videos. Egodaha Gan Iwure Lyrics: එගොඩහ ගං ඉවුරේ
නිරුතුරු හමු වූයේ
නෙතගින් දෙඩුවා
මුවගින් සිනහා
දහසක් පැතුමන් එක්වූවා..

රහසින් මුමුණා දෑසින් සනහා
මාගේ සිතුවිලි නැවුම් කලා
අපට උරුම වූ දහසක් පැතුමන්
අපගේ හදවත් පුබුදු කලා..

මීදුම් අතරින් සඳ නැග එන විට
නෙළුම් මලේ පෙති සිඳී ගියා
කාලය අතරින් අප දිව යන විට
ඔබ මට සමු දී ඉවත ගියා..

Artist: Shalitha Abeywickrama

Click for the most popular Sinhala songs videos. Egodaha Gan Iwure Lyrics: එගොඩහ ගං ඉවුරේ නිරුතුරු හමු වූයේ නෙතගින් දෙඩුවා මුවගින් සිනහා දහස...

Click   for the most popular Sinhala songs videos. P**i Mal Dekak Lesin Lyrics: පිපි මල් දෙකක් ලෙසින් බැඳුනා අපේ සෙනේ ගි...
20/12/2018

Click for the most popular Sinhala songs videos. P**i Mal Dekak Lesin Lyrics: පිපි මල් දෙකක් ලෙසින්
බැඳුනා අපේ සෙනේ
ගිලිහී වැටේවි යැයි
නොසිතා කාලයේ
ඇත පාවෙලා - සුසුම් වැල් ගලා
ලත වේවි දෙදෙනා මෙසේ..

අද මා රිදේවි කුළුඳුල් නිසා
නුහුරුයි ඔබේ මේ රිදවුම් කතා
ඇයි මා කඳුළක් වුණේ
මෙය වේද ප්‍රේමාදරේ..

ගිය දේ ගියාවේ මුමුණයි යළි
පෙරසේ හිඳීම් දෝ පැනයක් නැඟේ
කොහෙදෝ ඔබේ පිවිතුරු චේතනා
වැළලී ද නටබුන් ලෙසේ..

Artist: Chandana Liyanarachchi

Click for the most popular Sinhala songs videos. P**i Mal Dekak Lesin Lyrics: පිපි මල් දෙකක් ලෙසින් බැඳුනා අපේ සෙනේ ගිලිහී වැටේවි යැයි නොසිත...

Click   for the top & latest Sinhala songs. Pipunu Male Ruwa Lyrics: පිපුණු මලේ රුව එ මල දනී දෝමලකි දුවේ උඹ හැඩ රුව බලන්...
19/12/2018

Click for the top & latest Sinhala songs. Pipunu Male Ruwa Lyrics: පිපුණු මලේ රුව එ මල දනී දෝ
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරළන දා
කටු මැටි බිත්තිය හැඩකර අඳිනා

රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතළන් හිත මා ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ..
Rewind◄◄ 0:00
Artist: Nanda Malini
Lyrics: Lushan Bulathsinhala
Music: Dunston de Silva

Click for the top & latest Sinhala songs. Pipunu Male Ruwa Lyrics: පිපුණු මලේ රුව එ මල දනී දෝ මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා නැති බැරි කම මුත...

It's true that Christmas is nothing without voice! Regardless, Santa Clause had some different plans for this amazing se...
19/12/2018

It's true that Christmas is nothing without voice! Regardless, Santa Clause had some different plans for this amazing season. He stressed that Sinhala Christmas songs Karaoke without voice would be the best stuff for 2018. I had no faith on his plans before I finished this video today 😏. But once it was done, I could made my mind up. Oh! yeah, Santa Clause knows how to celebrate Christmas 🎅😎.
So, Let Music to be played. Come on, Let's sing!! 👨‍🎤👩‍🎤 la la la laaa.. 🎵🎸🥁🎻🎹🎺🎷🎶🕺💃
MERRY CHRISTMAS!!!
Now click for the most popular Sinhala songs videos on YouTube

It's true that Christmas is nothing without voice! Regardless, Santa Clause had some different plans for this amazing season. He stressed that Sinhala Christ...

Click   for the most popular Sinhala songs videos. Bingu Rena Wage Lyrics: බිඟු රෑන වගේ මල් යායටපහන වගෙ හැන්දෑවටනුඹ නැති...
18/12/2018

Click for the most popular Sinhala songs videos. Bingu Rena Wage Lyrics: බිඟු රෑන වගේ මල් යායට
පහන වගෙ හැන්දෑවට
නුඹ නැති දා මගෙ හිත පාළුයි
යන්න එපා මම හරි යාළුයි..

බිංදු බිංදු පිණි වැටුනත්
උඳුපියළිය නිල්ල පුරා
මේ පිපෙන්නෙ කඳුළුයි දෑසේ
පුංචි පුංචි පෙති තැලුනත්
සුළං නොවේ මල් තැලුවේ
හදේ සුසුම් සුළඟයි රහසේ..

ලියතඹර මල වේදෝ
සුවඳ දිදී සිත යා දෝ
සුවඳ ගලයි ආල නුරාවේ
බැන්ද සිනා මුතු මාලේ
ලන්න මැදින් යන වේලේ
බැදෙන්නෙපා කෝළ කතාවේ..

Artist" Menik Jayasekara
Lyrics: Hemasiri Gunathunga
Music: Amarasiri Peiris

Click for the most popular Sinhala songs videos. Bingu Rena Wage Lyrics: බිඟු රෑන වගේ මල් යායට පහන වගෙ හැන්දෑවට නුඹ නැති දා මගෙ හිත පාළුයි ය...

Address

West Moors

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm

Alerts

Be the first to know and let us send you an email when Dinura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinura:

Share