DPL Construction & Home Design

DPL Construction & Home Design ඔබගේ නිවාස සිහිනය අප සැබෑවක් කර දෙන්නෙමු

19/05/2026

Staircase

06/05/2026

Pergola😎🇱🇰

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

May the new year bring a happy new year in which everyone's dream of a home comes true🤍
01/01/2026

May the new year bring a happy new year in which everyone's dream of a home comes true🤍

Floor Concrete
06/10/2024

Floor Concrete

ongoing 15,000sqft project at jaffna
21/08/2024

ongoing 15,000sqft project at jaffna

A new step from Jaffna city
22/06/2024

A new step from Jaffna city

30/03/2024
ඔබ අප ආයතනය සමග සම්බන්ද වීම මගින් ඔබට ලැබෙන අවස්තා..💠රජයේ ලියාපදිංචි ආයතනයක් වන අප සියලුම ඉදිකිරීම් කටයුතු සුදුසුකම්ලත් ...
16/03/2024

ඔබ අප ආයතනය සමග සම්බන්ද වීම මගින් ඔබට ලැබෙන අවස්තා..

💠රජයේ ලියාපදිංචි ආයතනයක් වන අප සියලුම ඉදිකිරීම් කටයුතු සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණයෙන් සිදුවේ.
💠 ආයතනික සෘජු සේවකයන් මගින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ (උප කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ නොකෙරේ).
💠 නවීන ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සහය හා නවීන නිවාස සැලසුම්.
💠 අපගේ අනෙකුත් ඉදිකිරීම් ස්ථාන නැරඹීමට ඔබට අවස්ථාව ඇත.
💠 ඔබසතුව ඇති සැලසුමකට අනුව හා අඩක් පමනක් නිමකෙරෙන නිවාසද අප සමග සම්බන්ධ වී ඉදිකරවාගත හැකිය.

✅️ ඉදිකිරීම සදහා කිසිදු අත්තිකාරම් මුදලක් ලබා නොගන්නා අතර සිදුකල වැඩ ප්‍රමානය පමනක් මැන අදියරෙන් අදියර ගෙවීමේ හැකියාව හා තවත් විශේෂ දීමනා සමගින් ඔබගේ ජීවිතයේ වටිනාම සිහිනය අප හා සම්බන්ධ වී විශ්වාසයෙන් ඉදිකරවාගන්න

☎️ Call us or whatsapp - 0774533271/ 0774483271

DPL Construction & Home Design
DPL Lahiru Gimhan
HD Qs-Ljmu uni.UK dip in civil-Cot

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when DPL Construction & Home Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share