Vineetha Enterprise sri lanka

Vineetha Enterprise sri lanka සහෘද පාරිභෝගික සියලු දෙනා වෙත..

Happy new year 🥳
01/01/2026

Happy new year 🥳

25/10/2025
ᵉⁿᵈˡᵉˢˢ ⁱᵐᵃᵍⁱⁿᵃᵗⁱᵒⁿ 💵✨
02/11/2024

ᵉⁿᵈˡᵉˢˢ ⁱᵐᵃᵍⁱⁿᵃᵗⁱᵒⁿ 💵✨

29/10/2023

New babe🔥

03/11/2022
ඉතා හොද තත්වයේ පවතින මෙම ලොරි රිය විකිණීමට ඇත.🔴☆ ලක්ෂ 42( මිල ගණන් තව දුරටත් අප සමග සාකච්ඡා කර ගත හැක. )📞 Contact us-  0...
03/11/2022

ඉතා හොද තත්වයේ පවතින මෙම ලොරි රිය විකිණීමට ඇත.
🔴☆ ලක්ෂ 42( මිල ගණන් තව දුරටත් අප සමග සාකච්ඡා කර ගත හැක. )
📞 Contact us- 076 544 94 23

Mazda bongo 2006
Register 2012
4×4
Power steering
Good condition
Raining 100%

ඔබ සැමට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!  சாந்தியும் சமாதானமும் நிறைந்த இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்த...
14/04/2022

ඔබ සැමට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!
சாந்தியும் சமாதானமும் நிறைந்த இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Wishing You a Peaceful and Happy New Year!
❤️✨💫

නවම් පොහොය හෙවත් පෙබවාරි මාසයේ පොහොය බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනකි.▪️සැරියුත් – මුගලන් ම...
16/02/2022

නවම් පොහොය හෙවත් පෙබවාරි මාසයේ පොහොය බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනකි.

▪️සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.

▪️ප්‍රථම මහා සංඝ සන්නිපාතය(Frist ongregation) පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීය.

▪️බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරු වලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදු විය.

▪️තථාගත බුදුපියාණන් වහන්සේ, සංඝරත්නයට “ඕවාද ප්‍රාතිමෝක්ෂය” දේශනා කොට වදාළේත් නවම් පොහෝ දිනයකදීය.

▪️බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීය.


නවම් පොහොය දිනයේදී ශාසනික සිදුවීම් සිදුවූ වැදගත් ස්ථාන අතරින් රජගහ නුවර වේළුවනාරාමය ප්‍රධාන ය. එයට හේතුව ප්‍රථම මහා සංඝ සන්නිපාතය එහි පැවැත්වීමයි. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂූන්ද, සැරියුත්, මුගලන් දෙනම මෙම ප්‍රථම මහා සංඝ සන්නිපාතයට සහභාගිවූහ

උපුටා ගැනීමකි..

ඉතා හොද තත්වයේ පවතින මෙම KOMATSU PC 120  බැකෝ යන්ත්‍රය විකිණීමට ඇත. 🔴☆ ලක්ෂ 26 ( මිල ගණන් තව දුරටත් අප සමග සාකච්ඡා කර ගත...
18/01/2022

ඉතා හොද තත්වයේ පවතින මෙම KOMATSU PC 120 බැකෝ යන්ත්‍රය විකිණීමට ඇත.
🔴☆ ලක්ෂ 26 ( මිල ගණන් තව දුරටත් අප සමග සාකච්ඡා කර ගත හැක. )

📞 Contact us-
076 544 94 23

As you joyfully celebrate the festival of Pongal, we hope this auspicious festival brings your overflowing happiness, go...
14/01/2022

As you joyfully celebrate the festival of Pongal, we hope this auspicious festival brings your overflowing happiness, good health and prosperity.

Wishing you a blessed and Happy Pongal!

Address

Andigama

Telephone

+94765449423

Website

Alerts

Be the first to know and let us send you an email when Vineetha Enterprise sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vineetha Enterprise sri lanka:

Share