CAMson

Call Directions Contact the business

CAMson Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CAMson, Business service, Puttalam Road, Anamaduwa.

CAMson Group of Company
kitchen Items
Electric Items
Baby Items
Aluminium Items
Gift Items
Glass Items

Wholesale & Retail Dealer...💯🇱🇰

CAMSON GROUP (PVT) LTD

🌧️ වැසි දවස්වල එළියට බහින්නත් අමාරුයි නේද? ☔වැස්සට තෙමි තෙමී යන්න ඕනෙත් නැහැ. වැඩි මිලක් ගෙවන්න ඕනෙත් නැහැ. ❤️ඔන්න ඔබටම ...
09/11/2026

🌧️ වැසි දවස්වල එළියට බහින්නත් අමාරුයි නේද? ☔

වැස්සට තෙමි තෙමී යන්න ඕනෙත් නැහැ. වැඩි මිලක් ගෙවන්න ඕනෙත් නැහැ. ❤️

ඔන්න ඔබටම ගැළපෙන අඩු මිලට හොඳ Raincoat එකක් දැන් ආනමඩුවෙන්ම ලබාගන්න පුළුවන්!

☔ වැස්සට සූදානම් වෙන්න... අදම එන්න!

📍 CAMson Multi Pro – Anamaduwa
වැව අසල, පුත්තලම් පාර, ආනමඩුව.

📞 077 27 47 230

CAMson – Quality Products for Better Life!

🌧️☔ වැස්සට තෙමෙන්නේ නැතුව ගමන යන්න දැන් ලේසියි!ඔබ කවුරුත් හොයපු CAMson වවුල් Raincoat දැන් ආනමඩුවේ අපගේ ප්‍රදර්ශනාගාරයෙන...
09/11/2026

🌧️☔ වැස්සට තෙමෙන්නේ නැතුව ගමන යන්න දැන් ලේසියි!

ඔබ කවුරුත් හොයපු CAMson වවුල් Raincoat දැන් ආනමඩුවේ අපගේ ප්‍රදර්ශනාගාරයෙන් ලබාගත හැකියි. ❤️

වැස්සට සූදානම් වෙන්න... අදම පැමිණ ඔබේ Raincoat එක වෙන්කරවා ගන්න!

📍 CAMson Multi Pro – Anamaduwa
වැව අසල, පුත්තලම් පාර, ආනමඩුව.

📞 077 27 47 230

CAMson – Quality Products for Better Life!

🪔✨ HAPPY DIWALI! ✨🪔May the Festival of Lights brighten your life with happiness, prosperity, peace and success.On this s...
07/11/2026

🪔✨ HAPPY DIWALI! ✨🪔

May the Festival of Lights brighten your life with happiness, prosperity, peace and success.

On this special occasion, CAMson Group of Companies extends our warmest wishes to all our Tamil brothers and sisters celebrating Diwali.

May every light bring new hope, every moment bring joy, and every day bring new opportunities! ❤️

Wishing You and Your Family a Bright & Prosperous Diwali!

With Best Wishes,
CAMson Group of Companies
Quality Products for Better Life.

🎂💖 ඔබේ කේක් එකට ලස්සනම හැඩයක් දෙන්න අපිත් එක්ක එකතු වෙන්න! 🧁✨කේක් සැරසිලි සඳහා අවශ්‍ය හැමදේම දැන් එකම තැනකින්! 😍🎀 Topper...
29/10/2026

🎂💖 ඔබේ කේක් එකට ලස්සනම හැඩයක් දෙන්න අපිත් එක්ක එකතු වෙන්න! 🧁✨

කේක් සැරසිලි සඳහා අවශ්‍ය හැමදේම දැන් එකම තැනකින්! 😍

🎀 Toppers | Nozzles | Stamps
🎂 Cake Boards | Cake Boxes
🧁 Cupcake Liners | Oil Papers
💝 තවත් බොහෝ දේ රැසක්!

📍 AVAILABLE NOW @ ANAMADUWA

🏪 CAMson Multi Pro+
📌 වැව අසල, පුත්තලම් පාර, ආනමඩුව
📲 077 27 47 230

❤️ ඔබේ නිර්මාණශීලීත්වයට අපෙන් පුංචි සහයෝගයක්!

🔥 BBQ GRILL AVAILABLE NOW! 🔥🍖 Make every BBQ moment special with CAMson Multi Pro!✨ Perfect for BBQ lovers✨ Ideal for ou...
29/10/2026

🔥 BBQ GRILL AVAILABLE NOW! 🔥

🍖 Make every BBQ moment special with CAMson Multi Pro!

✨ Perfect for BBQ lovers
✨ Ideal for outdoor cooking & family gatherings
✨ Easy to use and convenient to carry

📍 Available at CAMson Multi Pro – Anamaduwa

📌 Location: Near Tank, Puttalam Road, Anamaduwa
📞 Contact / WhatsApp: 077 27 47 230

🔥 Grill More. Enjoy More.
🖤💛 CAMson Multi Pro – Quality Products for Better Life!

26/10/2026

🌧️☔ වැස්සේ තෙමි තෙමී තවමත් වැඩට යනවද?

වැස්සට තෙමෙන්නේ නැතුව ගමන යන්න දැන් ඔයාලටත් පුළුවන්! 💚

ඔයාලා Online Order කරපු වවුල් Raincoat දැන් ආනමඩුවේ CAMson Multi Pro+ වෙතින්! 🔥

✅ වැස්සෙන් ආරක්ෂාවට
✅ සැහැල්ලුයි, පහසුවෙන් අඳින්න පුළුවන්
✅ එදිනෙදා ගමන් බිමන්වලට කදිමයි

🔴 තොග සීමිතයි!
වැස්ස වැඩි වෙන්න කලින් අදම ඇවිත් ඔයාගේ Raincoat එක ගන්න!

📍 වැව අසල, පුත්තලම් පාර, ආනමඩුව.

Contact - 0772747230

💛 CAMson Multi Pro+ — ඔබේ වැසි දවසට හොඳම සහාය!

#වැස්සටසූදානම්
#වවුල්Raincoat

🦺 Safety Jackets දැන් ආනමඩුවෙන්! 💛🧡✅ වැඩබිමේ ආරක්ෂාවට, ඔබේ විශ්වාසයට — හොඳ තේරීමක්, වටිනා මිලක්!"Safety First"📍 CAMson M...
25/10/2026

🦺 Safety Jackets දැන් ආනමඩුවෙන්! 💛🧡

✅ වැඩබිමේ ආරක්ෂාවට, ඔබේ විශ්වාසයට — හොඳ තේරීමක්, වටිනා මිලක්!

"Safety First"

📍 CAMson Multi Pro+,
වැව අසල, පුත්තලම් පාර,
ආනමඩුව

📞 0772747230


23/10/2026

🌸✨ ඔබේ නිවසට ලස්සනට පිළිවෙළක් ගේන්න! 🏡

😍 ලස්සන මල් මෝස්තරවලින් යුතු Plastic Drawers දැන් CAMson Multi Pro වෙතින්!

💛 අඩු මිලට, හොඳම තත්ත්වයෙන්!

✅ ඇඳුම් සහ ගෙදර බඩු පිළිවෙළට තියාගන්න
✅ ලස්සන මෝස්තර රැසකින්
✅ නිවසටත් කාර්යාලයටත් කදිමයි

🔥 ඔබට ගැළපෙන Drawer එක අදම තෝරාගන්න!

📍 CAMson Multi Pro
වැව අසල, පුත්තලම පාර, අනමඩුව.

📞 077 27 47 230

💚 ගුණාත්මක බවත්, සාධාරණ මිලත් එකම තැනකින්!

CAMson Multi Pro — ඔබේ නිවසට වටිනා තේරීමක්! 🌟

🦇🌧️ ඔන්න ළමයිනේ… වවුල් රේන්කෝට් ආයෙත් ඇවිත්! 😍🔥කාලයක් තිස්සේ බලාගෙන හිටපු අයට මෙන්න සුබ ආරංචියක්! ❤️වැස්සට තෙමෙන්නේ නැතු...
15/10/2026

🦇🌧️ ඔන්න ළමයිනේ… වවුල් රේන්කෝට් ආයෙත් ඇවිත්! 😍🔥

කාලයක් තිස්සේ බලාගෙන හිටපු අයට මෙන්න සුබ ආරංචියක්! ❤️

වැස්සට තෙමෙන්නේ නැතුව ලස්සනට යන්න කැමති අය දැන්ම ඇවිත් ඔයාලගේ එක වෙන් කරගන්න! 🛵💨

📍 CAMson Multi Pro – ආණමඩුව
📌 වැව අසල, පුත්තලම් පාර, ආණමඩුව

📞 077 27 47 230

ආයෙත් ඇවිත් තියෙන්නේ ළමයිනේ… ඉක්මනට ඇවිත් ගන්න! 😍🖤

#වවුල්රේන්කෝට්

🧰🔥 BACK IN STOCK!✨ TOOL BOX RESTOCKED ✨ඔබට අවශ්‍ය Tool Box දැන් නැවතත් CAMson Multi Pro වෙතින්! 💛සියලුම වර්ගයේ ප්‍රමාණයන...
11/10/2026

🧰🔥 BACK IN STOCK!

✨ TOOL BOX RESTOCKED ✨

ඔබට අවශ්‍ය Tool Box දැන් නැවතත් CAMson Multi Pro වෙතින්!
💛

සියලුම වර්ගයේ ප්‍රමාණයන් ඇත.

📍 CAMson Multi Pro – Anamaduwa
📌 Near Tank, Puttalam Road, Anamaduwa
📞 077 27 47 230

CAMson Multi Pro+
Quality Products for Better Life.

Address

Puttalam Road
Anamaduwa
61500

Telephone

+94772747230

Website

Alerts

Be the first to know and let us send you an email when CAMson posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CAMson:

Shortcuts

Share