Ransa Consultancy

Ransa Consultancy Parent care ,Other home services and documentation services

ආදරේ කියන්නේ හරි සුන්දර බැදිමක්. අපි ආදරේ කරන අය ලගින්ම ඉන්න බැරි වුනත් එ ආදරේ ලාංකික අපේ ලේ වලම ලියවිලා තියෙනවා  .     ...
31/05/2026

ආදරේ කියන්නේ හරි සුන්දර බැදිමක්. අපි ආදරේ කරන අය ලගින්ම ඉන්න බැරි වුනත් එ ආදරේ ලාංකික අපේ ලේ වලම ලියවිලා තියෙනවා .
අපි හැමදාම කියනවා වගේම දුවෙක් කියන්නේම අම්මේක්ට තාත්තේක්ට ආදරේ උල්පතක්.

එංගලන්තයේ ශෙරින් මහත්මියට අපි ගැන කියලා තිබුනේ අපි නොදන්න අපිව දන්න එයාගේ යාලුවෙක්.

රන්සා අපිට කතාකරලා ශේරින් මහත්මිය කිව්වේ එයාගේ තාත්තගේ 83 වෙනි උපන්දිනේට පලතුරැ කුඩේකුයි , කේක් එකකුත් එක්ක බරටම තැගි ගොඩක් අරන් ගිහින් එ මොහොත සමරන්න ඔන කියලා .

අපි ඇදුම් කඩේකට ගිහිල්ලා අවශ්‍ය ඇදුම් විතරක් නෙමෙයි ,
කේක් වලයි පලතුරැ වලයි චායාරැප පෙන්න පෙන්න ශෙරින් මහත්මියගේ හිතේ තියෙන දේම ,
එයාට ඕනෙ විදිහටම අරන් දෙන්න රන්සා අපිට පුලුවන් වුනා.

කේක් එක කපන කොට ඉවොන් මහත්මියත් එක්ක අපේ ශෙරින් මහත්මියවත් අපි වට්ස් අප් ඔස්සේ එක්කරගත්තේ ඒ ආදරේ තාත්තට වැඩියෙන් දැනෙන්න.

තාත්තා සන්තොසේන් මවුත් ඔගන් එක ගහනකොට, ශේරින් මහත්මියගේ තාලේට ගයන ගිතිකා අපිව ගොඩක් සංවේදි කරේ ආත්ම තුප්තියකින්නුත් අපේ හදවත් පුරෝලා .

රන්සා අපි හැමදාම ඔබේ ආදරනියන්ගේ මුවේ සුන්දර සිනහාවකින් පුරවන ඔබේ ආදරේට තොතැන්නක්.

තවත් ආදරනිය හදවතක හිනාවකින් සරසන්න රන්සා අපිව ලයික් කරන්නත් ශෙයර් කරන්නත් අමතක කරන්න එපා හොදේ.

Ransa අපි 075 896 9916

ඔබ ලග නැතත්....
31/03/2026

ඔබ ලග නැතත්....

24/03/2026

#

22/03/2026

Address

71/1/1, Davidson Road, Colombo 05
Bambalapitiya
00400

Website

Alerts

Be the first to know and let us send you an email when Ransa Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share