27/10/2026
Product එකක් ඕනෑම කෙනෙකුට නිර්මාණය කළ හැකියි, නමුත් real challange එක තමයි ගැටලුවක් විසඳීමයි.
Polydime Plastics Innovation ආරම්භ වන්නේ නිවැරදි ප්‍රශ්න ඇසීමෙනි.
අපට Daily මුහුණ දෙන මොන වගේ ප්‍රශ්න විසඳිය හැකිද? වඩාත් Practical විසඳුම් innovate කරන්නේ කෙසේද? Sustainability පිළිබඳ අවධානය යොමු කරමින් Plastics භාවිතය පිළිබඳව අප නැවත සිතිය යුත්තේ කෙසේද?
ඇසුරුම්කරණ නවෝත්පාදනයේ සිට සැබෑ ලෝකයේ අවශ්‍යතා මත පදනම් වූ විසඳුම් දක්වා, එහි සැබෑ වටිනාකම රඳා පවතින්නේ අප නිෂ්පාදනය කරන දේ මත පමණක් නොව, අප විසඳීමට උපකාර කරන ගැටළු මත බව අපි විශ්වාස කරමු.
♻️ සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවූ චින්තනය. අරමුණු සහගත නවෝත්පාදන. ප්ලාස්ටික් සඳහා වඩාත් වගකීම් සහගත ප්‍රවේශයක්.
www.upr.lk වෙත පිවිසීමෙන් අපි ප්ලාස්ටික් වගකීම් සහගත ලෙස භාවිතා කරන්නේ කෙසේදැයි (Use Plastic Responsibly) සොයා බලන්න.
Hasi Ekanayake