Sadew & Nethru roofing solutions

Sadew & Nethru roofing solutions අඩුම මුදලකින් නිම කරගන්න ඔබේ නිවසේ වහ?

කරනවන්ම් මේ ගානට වත් වෙන්න ඔන ..වර්ග අඩි 1100මුලු මුදල 1300000සියල්ල අපේන් ඔරිජිනල්ම කොලටි කරගන්න ඔන අය කතා කරන්න අඩුවට ...
13/08/2026

කරනවන්ම් මේ ගානට වත් වෙන්න ඔන ..
වර්ග අඩි 1100
මුලු මුදල 1300000
සියල්ල අපේන් ඔරිජිනල්ම කොලටි කරගන්න ඔන අය කතා කරන්න අඩුවට කරන්න නම් බෑ මොකද කරන දේ පිලිවලට වෙන්න ඔන නිසා

අපි බඩු දැම්ම කියලා නෑ දාන්න තින උපරිම කොලටි එවා දාල තමා වැඩේ කරන්නෙ.💪💪💪 කොට්ටවා සයිට් එලට ගිය බඩු
06/08/2026

අපි බඩු දැම්ම කියලා නෑ දාන්න තින උපරිම කොලටි එවා දාල තමා වැඩේ කරන්නෙ.

💪💪💪 කොට්ටවා සයිට් එලට ගිය බඩු

26/07/2026

ඔයාලගෙත් මේ වගේ වැඩ තිනවන්ම් කියන්න කරල දෙන්නම් ලන්කාවේ ඔනම තැනක අපි එනවා.

ඔන්න එහෙනම් යක්කල ඒ සයිට් එකත් ඉවරයි .දින 5යි.වර්ග අඩියකම මිල රු 2000බඩු සමග 1400කෙම්පස් ලී රයිනො ශිට් ජැට් වෝටර් බේස්.
24/07/2026

ඔන්න එහෙනම් යක්කල ඒ සයිට් එකත් ඉවරයි .
දින 5යි.
වර්ග අඩියකම මිල රු 2000
බඩු සමග 1400
කෙම්පස් ලී රයිනො ශිට්
ජැට් වෝටර් බේස්.

ගොඩක් සතුටු දවසක් අපිව විස්වාස කරල වැඩ දිපු ඔයලටත් අද දින ස්තුතිය පුද කරනව මොකද ඔයාල නිසා වැඩ කරන කොල්ලෙකට අද කාර් එකක් ...
21/07/2026

ගොඩක් සතුටු දවසක් අපිව විස්වාස කරල වැඩ දිපු ඔයලටත් අද දින ස්තුතිය පුද කරනව මොකද ඔයාල නිසා වැඩ කරන කොල්ලෙකට අද කාර් එකක් අරන් දුන්න අපි එක්ක වැඩ කරනවා කියනෙ එකයි .
වැඩ කරන මනුස්සයගෙ පඩි නෙමේ ආසව සම්පූර්ණ කරන එක මගේ වගකිම අද වෙනකම් අපට වැඩ දිපු ඔයාලට ගොඩක් පින්...

Gall talpe sait
19/07/2026

Gall talpe sait

18/07/2026
18/07/2026

ගාල්ල තල්පේ හොටෙල් එකේ වහල වැඩ අවසානයි .
වර්ග අඩි 4800 උලු වහල වර්ග අඩියක මිල රු 300.
සියලුම අමුද්‍රව්‍ය ලබා දිය යුතුයි .
ඔබටත් මේ වගේ ලස්සන වැඩක් කරගන්න වට්සැප් හරහා සම්බන්ද වන්න ..
වැඩ කරන දින 26 වැඩේඉවරයි. 💪💪💪💪💪

07/07/2026

වැඩක් වැඩක් විදියට පිලිවලකට කරගන්න හරිම විදියට කතා කරන්න .පිලිවලකට කරගන්න කැමති අය ලන්කාවේ කොහේ උනත් අපි කරනවා අවුරුදු 11කපලපුරුද්ද හා ඒ සදහාම පරිපුරන විශිශ්ටයන් සමග ..
ගාල්ල තල්පේ හොටෙල් එකේ වහලය මේ විදියට අවසන් වෙනවා ..
0715344714
0774834711.
වට්සැප් මසෙජ් එකක් දාන්න .

Address

Uragasmanhandiya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sadew & Nethru roofing solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sadew & Nethru roofing solutions:

Shortcuts

Share