09/05/2026
තොග අවසන් කිරීමේ මහා සේල්
අපි ඔයාලට දෙනවා අපෙන් දා ගන්න සෑම ඩිස්ප්ලේ එකක් සදහාම ටෙම්පලට් ග්ලාස් එකක් නොමිලේ
මෙම දීමනාව අප්‍රේල් 30 දක්වා පමනයි ඉක්මන් කරන්න ඔබත් මෙම දීමනාව ලබා ගන්න
ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි කරනු ලැබේ
ජංගම දුරකථන ශේත්‍ර්යේ අවුරුදු 15 පලපුරුද්ද සමගින් අදහා ගත නොහැකි මිලකට එන්න ඔබත් ඇවිත් වෙනස වටහා ගන්න
ඔබ විසින් මිලදී ගන්නා සෑම ඩිසප්ලේ එකක් සදහාම මාස හයක වගකීම
ලංකාවේ පළමු වතාවට වගකීමක් සහිතව අඩුම මිලට Phone Display අපෙන්ම පමණයි
0777999772
කරුණාකර සියලුම දැන්වීම හොඳින් කියවන්න
-පලපුරුදු කාර්මිකයන් හා අති නවීන තාක්ෂණය භාවිතා කරමින්
-ලංකාවේ අඩුම මිලට අපෙන්
-අනුකරන වලට හෝ බාල භාන්ඩ වලට රැවටෙන්න එපා
- එවෙලෙම සවිකර දීම නොමිලේ
-බාල ඩිස්ප්ලේ දමා ඔබගේ වටිනා දුරකථනය විනාශ කර ගන්න එපා
-ප්‍රෝඩාකාරී වෙලදුන්ට රැවටෙන්න එපා
-බාල ව්‍යාජ ඩිස්ප්ලේ දැමීම, මගින් ඔබගේ වටිනා කාලයත් මුදලත් අපතේ යවයි .. එය ඔබගේ වටිනා ජංගම දුරකථනය විනාශ කර දමයි
-අපගේ Mobile Display ගුණාත්මකභාවය දැනගන්න..එය ඔබට වැදගත් නැතිනම් විතරක් බාල ඩිස්ප්ලේ එකක් දමන්න පස්සේ අඬ අඬා ඉන්න එපා
📌️ Original & HiGH Quality Display දැමීමෙන් ඇති වාසි
👍 සෑම ඩිස්ප්ලේ එකක් සඳහා ම වගකීම
👍 ජංගම දුරකථනයට නිවැරදිව සවි වීම
👍 ඔබ ඉදිරියේම ඔබගේ ජංගම දුරකථනය සවිකිරීම
👍 Brightness color back light blue light filter නිවැරදිව වැඩ කිරීම
👍 බැටරියේ ආයු කාලය ට ගැටළුවක් නොවීම
👍 ජංගම දුරකථන අනවශ්‍ය පරිදි රත් නොවීම
👍 ඔරිජිනල් Display සඳහා කොන්දේසි විරහිත වගකීම
👍 නිවැරදිව Touchscreen වැඩ කිරීම
👍 ජංගම දුරකථනය පෙර තිබු පරිදි ම කිසිදු ගැටලුවකට ලක් නොවීම
🛠️ Display එවේලේ ම සවිකර දීම නොමිලේ
🛠️ සියලුම Original Display වගකීමක් සහිතව ලබා ගැනීමට ඇති හැකියාව ..
🛠️ ඔබගේ ජංගම දුරකතනයෙන් නොමිලේ සර්විස් කර දීම
🛠️ Original Display අඩුම මිලට
🛠️ ඔබගේ ජංගම දුරකථනයේ දුරකථනය පෙර තිබු පරිදි ම සවිකර දීම
🛠️ අති නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් ඔබගේ ජංගම දුරකථනයේ ඩිස්ප්ලේ අලුත්වැඩියා කර දීම
🛠️ සියලුම Display ඇතුළතින් සවිකිරීම පෙර පිටතින් සවිකර Display Brightness Control , Color & Touch පරික්ෂාවට ලක්කර ඔබ සතුටු නම් පමණක් එවේලේ ම සවි කර ගැනීමට ඇති හැකියාව ..
🛠️ ඉතා සුළු කාලයකින් ඔබගේ ජංගම දුරකථනය පෙර තිබු පරිදි ම ඔබ අතට පත් කර දීම ..
අප විසින් ඔබගේ දුරකථන Display අලුත්වැඩියාව Face-to-face repairs ඔබ ඉදිරියේම කරන බැවින් ඔබගේ ජංගම දුරකථනයේ වගකීම සියයට සියයකි Mobile Service Free No 1 🛡️
Best quality service central .
Once you understand the differenc
🏅 All Mobile Service Free
🏅 Fast Mobile Display Repair & Fix 20 Min
🏅 High-quality repair tool use ( customer mobile safety ) Genuine Mobile Tools
Replacement 🤗🤗🤗🤗 Best Customers
Service Fast Mobile Service 🛠🛠🛠
Please Text Whats app & Viber📨✉️✉️ Price Only Customers මිල ගනන් දැනගන්න අය
සදහා පමණයි .. - 0777999772
(Warranty සදහා කොන්දෙසි ඇත )
මේ සියලු සේවාවන් moratuwe phone kade වෙතින්න පමනයි
🙏 පාරිභෝගික සේවා
📌️ 100 % safety place
📌️ ජංගම දුරකථනය ඔබ ඉදිරියේම අලුත් වැඩියාව
📌️ සේවාවේ ගුණාත්මක බව ඔබ හට තේරුම් ගිය පසු එය ඔබට ලබා දීම . ( Display quality
Check 100% customer feedback )
සැලකිය යුතුයි -දුරකතනය සාදා ගැනීමට අවශ්‍යයනම් අපගේ ආයතනයට පැමිනීම අත්‍යවශයයි
විශේෂ පාරිභෝගිකයන් වෙත විශේෂ වට්ටම් ..
( පස් වතාවක් ගනුදෙනු කළ පාරිභෝගිකයින් විශේෂ පාරිභෝගිකයන් ලෙස හඳුන්වනු ලැබේ ..)
😘 මෙවැනි විශේෂ කාරණා කිහිපයක් මුල් කරගෙන අවුරුදු පහළොවක් පාරිභෝගිකයන් හට ඉතා අඩු මුදලට භාණ්ඩ ලබා දීමට හැකියාව ලැබී ඇති අතර එහිදී phone kade වෙත විස්වාසය තිබූ පාරිභෝගිකයන් හට අපගේ ස්තුතිය ....
0777999772