"t-sips"

"t-sips" Tea is an EMOTION @ t-sips. Discover Ceylon's finest, crafted to perfection, one sip at a time.

't-sips' is a brand under Expoteas Ceylon (Pvt) Ltd,, proud to be one of Sri Lanka's top 10 tea exporters. Established in 1989, our company continues to excel, exporting Pure Ceylon tea across the globe.

හවස තේ වෙලාව සොඳුරු මතකයන් වෙනුවෙන් විතරක් නෙවෙයි, ස්වභාවික කහ, ලෙම​න් සහ ඉඟුරු ගුණය එකට එක් වූ t-sips Turmeric Lemon Gi...
17/05/2026

හවස තේ වෙලාව සොඳුරු මතකයන් වෙනුවෙන් විතරක් නෙවෙයි, ස්වභාවික කහ, ලෙම​න් සහ ඉඟුරු ගුණය එකට එක් වූ t-sips Turmeric Lemon Ginger සමගින් ඔබේ නිරොගීකම රැකගන්න.

ඖෂධ තුන​ක ගුණය එකම තේ කෝප්පයක…වයසත් සමග ඇතිවන ශරීරයේ වේදනාවන් නිවමින් ශරීරය ලෙඩ රෝග රැසකින් වළකන  t-sips Turmeric Lemon ...
16/05/2026

ඖෂධ තුන​ක ගුණය එකම තේ කෝප්පයක…
වයසත් සමග ඇතිවන ශරීරයේ වේදනාවන් නිවමින් ශරීරය ලෙඩ රෝග රැසකින් වළකන t-sips Turmeric Lemon Ginger ඖෂධීය තේ පානය, ඔබ වෙනුවෙන්මයි.

Sip your way to better living.The t-sips Wellness Hamper is thoughtfully curated to bring balance, calm, and natural goo...
14/05/2026

Sip your way to better living.
The t-sips Wellness Hamper is thoughtfully curated to bring balance, calm, and natural goodness into your daily routine. From soothing chamomile to refreshing green tea and powerful herbal blends, every sip is a step towards wellness.
✅Perfect for gifting
✅Perfect for self-care
✅Perfect for every day

Because wellness isn’t a trend… it’s a lifestyle.

12/05/2026

They say time can’t be reset.But t-sips green tea does.
It gives Mom her time back with natural antioxidants and a refreshing boost, every day.
​Support her well-being with our t-sips Wellness Package, specifically crafted for her health. Now available at a special 15% discount.

තරගයට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.●​Moment එක Capture කරන්න.●අම්මා t-sips තේ කෝප්පයක් රසවිඳින සොඳුරු මොහොතක් ඡායාරූපයකට හෝ වී...
11/05/2026

තරගයට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.
●​Moment එක Capture කරන්න.
●අම්මා t-sips තේ කෝප්පයක් රසවිඳින සොඳුරු මොහොතක් ඡායාරූපයකට හෝ වීඩියෝවකට නගන්න.

Share & Tag:
t-sips Official Page එක Tag කරලා ඒ photo එක Facebook හෝ Instagram එකට Post එකක් හෝ Story විදියට Share කරන්න.

අමතක නොකර මේ Hashtags ටික දාන්න.
Hashtags:

t-sips Mom’s Reset - මව්වරුන්ගේ ආදරණීය පුනරාගමනය…

T&C- https://forms.gle/zftRc1mKEzx8A1zY6

අම්මා නිරෝගීව ඉන්නවා තරම් වෙනත් සතුටක් තියෙනවද?ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයේ අපේ පැතුම හැම මවකගේම නීරෝගීබව​යි.අම්මාගේ නිරෝ...
10/05/2026

අම්මා නිරෝගීව ඉන්නවා තරම් වෙනත් සතුටක් තියෙනවද?
ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයේ අපේ පැතුම හැම මවකගේම නීරෝගීබව​යි.

අම්මාගේ නිරෝගී බව වෙනුවෙන්ම සැකසූ අපේ Wellness Package එක දැන් 15% ක වට්ටමක් සහිතව ලබා ගන්න පුළුවන්.

t-sips Mom’s Reset - මව්වරුන්ගේ ආදරණීය පුනරාගමනය…

අම්මා වෙනුවෙන් වෙනදාට වඩා වෙනස්, ආදරණීය තෑග්ගක් දෙන්න ඔ​යත් කැමතිද? t-sips වෙතින් විශේෂයෙන්ම අම්මාවරුන් වෙනුවෙන්ම සකස් ක...
09/05/2026

අම්මා වෙනුවෙන් වෙනදාට වඩා වෙනස්, ආදරණීය තෑග්ගක් දෙන්න ඔ​යත් කැමතිද? t-sips වෙතින් විශේෂයෙන්ම අම්මාවරුන් වෙනුවෙන්ම සකස් කළ Wellness Package එක දැන් මිලදී ගන්න පුළුවන්.
●Rich Chamomile 20TB
●Blue Butterfly Pea Flower 30TB
●Moringa Miracle 30TB
●Turmeric Lemon Ginger 30TB
●Green Tea Gunpowder 100g

අම්මාගේ නිරෝගී බව වෙනුවෙන්ම සැකසූ අපේ Wellness Package එක දැන් 15% ක වට්ටමක් සහිතව ලබා ගන්න පුළුවන්.

t-sips Mom’s Reset - මව්වරුන්ගේ ආදරණීය පුනරාගමනය…

09/05/2026

හැම මොහොතක්ම ආදරණීයයන් වෙනුවෙන්ම කැප කළ ඔබේ විඩාව නිවන්නට... මගහැරුණු ඒ සොඳුරු 'ඇය' යළි මුණගැහෙන්නට... නැවුම් තේදළු සාරය පිරුණු t-sips තේ කෝප්පයක් සමඟ මොහොතකට නතර වෙන්න…

t-sips Mom’s Reset - මව්වරුන්ගේ ආදරණීය පුනරාගමනය…

අම්මා ඒ කාලේ කොච්චර ලස්සනට ඉන්න ඇතිද?ඒ ලස්සන photo එක පහළින් comment කරන්න.
08/05/2026

අම්මා ඒ කාලේ කොච්චර ලස්සනට ඉන්න ඇතිද?
ඒ ලස්සන photo එක පහළින් comment කරන්න.

01/05/2026

Behind every step of the process is dedication, consistency, and pride in the work.
Today, we celebrate the people who make it all happen.

Happy May Day. -sips

Address

245/50, Avissawella Road, Wellampitiya
Colombo
10600

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 12:00
13:00 - 17:00

Telephone

+94742588662

Website

https://expoteas.com/

Alerts

Be the first to know and let us send you an email when "t-sips" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to "t-sips":

Share