Sadaharitha Plantations Limited

Sadaharitha Plantations Limited Sadaharitha Plantation Limited engage in establishment of sustainable commercial forestry plantation.
(8)

Sadaharitha Plantations Limited is an organisation contributing to the sustainable forestry by maintaining sandalwood and teak plantations with the commitment to continuously improve the effectiveness of our environmental management system by preventing all types of pollution and wastages whilst complying with all applicable legal and other requirements.

ඔබත් එක්ක පටන් ගත්තු සදාහරිත අපේ හිතවත්කම් වලට දැන් අවුරුදු 24ක්! මේ තමයි හොඳම කාලේ...                 #සූවිසිවසරකවිශ්වා...
28/08/2026

ඔබත් එක්ක පටන් ගත්තු සදාහරිත අපේ හිතවත්කම් වලට දැන් අවුරුදු 24ක්! මේ තමයි හොඳම කාලේ...
#සූවිසිවසරකවිශ්වාසය

27/08/2026

නිකිණි පුන් පොහෝදා සදාහරිත සදහම් පුජාව!
#සදාහරිත #නිකිණි #සදහම්පුජාව
#පෝය #ධර්මදානය

Eid-e-Milad-un-Nabi Mubarak! May this blessed day fill your heart with peace, light, and boundless joy. Wishing you and ...
26/08/2026

Eid-e-Milad-un-Nabi Mubarak!

May this blessed day fill your heart with peace, light, and boundless joy. Wishing you and your loved ones a wonderful celebration surrounded by harmony, grace, and prosperity.

24/08/2026

"කණ්ඩායම් හැඟීමෙන් හොඳ වැඩකට උදව් කරන්නයි, සදාහරිත මහනුවර නියෝජනය කරමින් ගාල්ලට ආවේ..."

සදාහරිත, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු
සිසිර කුමාර මහතා
#ඩෙංගු

24/08/2026

"ලාභයම අරමුණු කර නොගෙන, සමාජ වගකීම පෙරදැරි කරගත් සංවත්සර සැමරුමක්..."

සදාහරිත, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු
රසික මනතුංග මහතා
#ඩෙංගු

23/08/2026

ඔබේ ආයෝජනය තවත් ලෝකයකට විශ්වයක්!
සූවිසි වසරක්, ගහකොළ වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න අප හා එක්වුණු ඔබ සැමට, මිලියනයක් ස්තුතියි!
වසර 24ක් | දිවයින පුරා වන වගා අක්කර 3000 ක්

22/08/2026

"පරිසර හිතකාමී ආයතනයක් විදිහට යහපත් පණිවිඩයක් රටට දෙන්න අපේ 24 වන සැමරුම කැපකිරීමට හැකි වීම ගැන සතුටුයි..."

සදාහරිත, සහකාර සාමාන්‍යාධිකාරී
ලක්ෂිත වෙත්තසිංහ මහතා
#ඩෙංගු

22/08/2026

"දශක දෙකකට අධික කාලයක් අපි හොඳින් දන්න සමාගමක් සංවිධානය කරන මේ වැඩේට අපි සිංහ සමාජය විදිහට සම්බන්ධ වෙන්නේ ඒ විශ්වාසය නිසයි..."

සිංහ රවී කළන්සුරිය මහතා
සිංහාධිපති, ගාලූ දිස්ත‍්‍රික් 306 (D8) සිංහ සමාජය.
#ඩෙංගු

21/08/2026

"සදාහරිත 24 වසර සැමරුම සමාජ සත්කාර්යයක් විදිහට ගාල්ලට ගේන්න පුළුවන් වීම ගැන නිහතමානීව සතුටු වෙනවා..."

සදාහරිත, ජේෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී
රුක්මන් රත්නායක මහතා
#ඩෙංගු

Address

No 6A, Alfred Place
Colombo
00300

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 16:30

Telephone

0094 115234000

Alerts

Be the first to know and let us send you an email when Sadaharitha Plantations Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sadaharitha Plantations Limited:

Shortcuts

Share