10/11/2026
01 — SUNLIGHT
අපේ Solar Panels හිරු එළියෙන් එන energy එක capture කරගන්නවා.
02 — SOLAR CELLS
Solar Panel එක ඇතුළේ තියෙන photovoltaic cells, ඒ sunlight එක DC electricity බවට convert කරනවා.
03 — INVERTER
ඊට පස්සේ inverter එක ඒ DC electricity එක, අපේ ගෙදර appliances වලට use කරන්න පුළුවන් AC electricity බවට හරවනවා.
04 — POWER YOUR HOME
අන්න ඒ විදිහට, හිරුගෙන් ලැබෙන energy එකෙන් අපේ දවසේ වැඩ කරන appliances power කරන්න පුළුවන්.
හිරු එළියෙන් පටන් අරගෙන, විදුලි බලයක් වෙනකම්.
ඒ තමයි Solar Power පිටුපස තියෙන Science එක.