Papai Supplier

Papai Supplier At the Pinnacle of Procurement
Supplier/Distributor of Office Supplies and Office Equipment
*Ink, Toner, Bond Paper, Printer, etc.*

24/04/2026

මේ පෝස්ට් එක දැක්කනම් Like එකක් දාගෙන යන්න..

✏️✨ Elevate your desk game with our stylish office supplies! Ready to add a pop of creativity to your workday?          ...
30/06/2024

✏️✨ Elevate your desk game with our stylish office supplies! Ready to add a pop of creativity to your workday?

30/06/2024

Always Buy genuine- Trust in Every Tick

Link on Comment
24/06/2024

Link on Comment

Have a nice weekend,
21/06/2024

Have a nice weekend,

ඔයාල 𝐐𝐮𝐥𝐢𝐭𝐲 එක අඩු බාල 𝐂𝐚𝐥𝐜𝐮𝐥𝐚𝐭𝐨𝐫 එකක් අරගෙන මූණ දෙන්න යන්නේ ඔයාගේ 𝐋𝐈𝐟𝐞 එකේ ඔයාට වැදගත් විභාගයටනම්..𝗔𝗟,𝗔𝗔𝗧, 𝗖𝗮𝗺𝗽𝘂𝘀,𝗖𝗔...
20/06/2024

ඔයාල 𝐐𝐮𝐥𝐢𝐭𝐲 එක අඩු බාල 𝐂𝐚𝐥𝐜𝐮𝐥𝐚𝐭𝐨𝐫 එකක් අරගෙන මූණ දෙන්න යන්නේ ඔයාගේ 𝐋𝐈𝐟𝐞 එකේ ඔයාට වැදගත් විභාගයටනම්..
𝗔𝗟,𝗔𝗔𝗧, 𝗖𝗮𝗺𝗽𝘂𝘀,𝗖𝗔, 𝗖𝗜𝗠𝗔, ආදී ඕනෑම ඉගෙනුම් කටයුත්තකදී භාවිතා කල හැකි 𝗚𝗲𝗻𝘂𝗶𝗻𝗲 𝗦𝗰𝗶𝗲𝗻𝘁𝗶𝗳𝗶𝗰 𝗖𝗮𝗹𝗰𝘂𝗹𝗮𝘁𝗼𝗿 වර්ග දැන් සහන මිලට අපෙන් ලබා ගත හැක.
අපි ඔබේ අනාගත ආයෝජනයට ඉහල වටිනාකමක් ලබා දීමට සුදානම්..
ජපුර විශ්ව විද්‍යාලය,කොලඹ විශ්ව විද්‍යාලය හා දෙහිවල උසස් තාක්ෂණ ආයතනය අවට ලබාගන්නා අයට පරික්ෂා කර බලා ලබාගැනීමට හැකියාව පවතී.
ලංකාවේ ඕනෑම තැනකට භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න(COD)
දැන්ම අප හා සම්බන්ධ වන්න
070 254 5000 අංකට මැසේජ් එකක් එවන්න

ඒ වගේම අපේ පේජ් එකේ Pin කරලා තියෙන Video එකට ගිහින් Genuine එකක් බලාගන්න විදිය දැනගන්න

ඔයාල 𝐐𝐮𝐥𝐢𝐭𝐲 එක අඩු බාල 𝐂𝐚𝐥𝐜𝐮𝐥𝐚𝐭𝐨𝐫 එකක් අරගෙන මූණ දෙන්න යන්නේ ඔයාගේ 𝐋𝐈𝐟𝐞 එකේ ඔයාට වැදගත් විභාගයටනම්..𝗔𝗟,𝗔𝗔𝗧, 𝗖𝗮𝗺𝗽𝘂𝘀,𝗖𝗔...
19/06/2024

ඔයාල 𝐐𝐮𝐥𝐢𝐭𝐲 එක අඩු බාල 𝐂𝐚𝐥𝐜𝐮𝐥𝐚𝐭𝐨𝐫 එකක් අරගෙන මූණ දෙන්න යන්නේ ඔයාගේ 𝐋𝐈𝐟𝐞 එකේ ඔයාට වැදගත් විභාගයටනම්..

𝗔𝗟,𝗔𝗔𝗧, 𝗖𝗮𝗺𝗽𝘂𝘀,𝗖𝗔, 𝗖𝗜𝗠𝗔, ආදී ඕනෑම ඉගෙනුම් කටයුත්තකදී භාවිතා කල හැකි 𝗚𝗲𝗻𝘂𝗶𝗻𝗲 𝗦𝗰𝗶𝗲𝗻𝘁𝗶𝗳𝗶𝗰 𝗖𝗮𝗹𝗰𝘂𝗹𝗮𝘁𝗼𝗿 වර්ග දැන් සහන මිලට අපෙන් ලබා ගත හැක.

අපි ඔබේ අනාගත ආයෝජනයට ඉහල වටිනාකමක් ලබා දීමට සුදානම්..

ජපුර විශ්ව විද්‍යාලය,කොලඹ විශ්ව විද්‍යාලය හා දෙහිවල උසස් තාක්ෂණ ආයතනය අවට ලබාගන්නා අයට පරික්ෂා කර බලා ලබාගැනීමට හැකියාව පවතී.

ලංකාවේ ඕනෑම තැනකට භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න(COD)

දැන්ම අප හා සම්බන්ධ වන්න

070 254 5000 අංකට මැසේජ් එකක් එවන්න

ඒ වගේම අපේ පේජ් එකේ Pin කරලා තියෙන Video එකට ගිහින් Genuine එකක් බලාගන්න විදිය දැනගන්න

19/06/2024

🔴🔴🔴මේ පෝස්ට් එක පුලුවන් තරම් Share කරන්න..අමාරුවේ වැටෙන ලඟම හිතවතා ඉන් බේරාගන්න🔴🔴🔴

මේ දවස් වල කටිටිය දිගට හරහට Calculator විකුණනවා නේද.ඔයාලත් හෙනම අඩුවට තියෙන හින්දා දැකපු ගමන් ගන්නවා නේද??

නිකමට හිතන්න එක්සෑම් එකක් ලියන අතර මග ඕක අතර මග හිටියා කියලා..සමහර විට ඔයාගේ මුළු ජීවිතේම තීරණය කරන එකම එක්සෑම් එකනම් 😪😪😪

ඔයාලට මම මේ දාන වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි...හැමදේම සල්ලි නෙවෙයි..

මේවා ශෙයාර් වෙන එකක් නෑ වැඩිය..හැබැයි දකින කෙනෙක් ඉන්නවන්ම් පොඩ්ඩක් දැනුවත් කරන්න.. 😍😍

හිස් අවකාශයක හීන සිත්තම් කරන070 254 5000 නම්බර් එකට මැසේජ් එකක් එවන්න.ඔයාලා ආර්ට් සෙලින් කරන බිස්නස් එකක් නම් අපි ඔයාලට ...
15/06/2024

හිස් අවකාශයක හීන සිත්තම් කරන
070 254 5000 නම්බර් එකට මැසේජ් එකක් එවන්න.

ඔයාලා ආර්ට් සෙලින් කරන බිස්නස් එකක් නම් අපි ඔයාලට දෙන්නම් නියම ප්‍රයිස් එකක් (කොන්දේසි සහිතව) ඔයාලගේ බිස්නස් එකේ නම්බර් එකෙන් ඔයාලගේ page,Instagram Page එකේ Tiktok චැනල් එකේ Link එකක් අපිට එවන්න.

11/06/2024

Address

Dehiwala

Alerts

Be the first to know and let us send you an email when Papai Supplier posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Papai Supplier:

Share