02/09/2026
සුපිරිම Condition තියෙන Sony A7IV Camera Bodies 2ක් විකිණීමට!
Brand new condition තියෙන Sony A7IV කැමරා දෙකක් දෙනවා. Production වැඩ වලට, Wedding වලට වගේම අලුතෙන් gear upgrade කරන කෙනෙක්ට මේක පට්ට chance එකක්. Professional වැඩ වලට විතරක් පරිස්සමින් පාවිච්චි කරපු බඩු දෙකක්.
විස්තර:
Camera 01: Shutter Count 5,500 යි (මෙක නම් පාවිච්චි කරලම නෑ වගේ, අලුත්ම තත්වයේ තියෙනවා)
Camera 02: Shutter Count 75,000 යි (හොඳටම maintain කරපු, 100% condition තියෙන body එකක්)
Condition: සීරීම්, පළුදු වීම් මුකුත්ම නෑ. දෙකම Brand New condition තියෙනවා.
තනි තනිව හෝ දෙකම එකවර ගන්න පුළුවන්. මිල ගණන් කතා කරගන්න Inbox එන්න නැත්නම් කෝල් එකක් දෙන්න: 0761235053
485/455