Rich Gold Gem & Jewellery

Rich Gold Gem & Jewellery Rich Gold Gem& Jewelry are specialized in designer custom jewelry.

19/12/2023
කැරට් 14 පවුම් රත්තරන් කරාබු මිල 2900 සිට ඉහලට …… 14kt gold earrings Price from 2900/= onwards
19/12/2023

කැරට් 14 පවුම් රත්තරන් කරාබු
මිල 2900 සිට ඉහලට ……

14kt gold earrings
Price from 2900/= onwards

18/10/2023
03/12/2022

මම පංතියට ආව වෙලේ ඉදන් වෙනදා හිනා වෙලා ගෙදර වැඩ මතක් කරන පුංචි දුව අද කලබල වෙලා කොල කෑල්ලක මොනාදෝ ලිය ලිය යාලුවෝ කිප දෙනෙක්ට යවනවා . මන් ඒ පැත්ත බලද්දී පොත දිහා බලන් ඉන්නවා වගේ රඟපානවා..

වෙනදා ලස්සනට පාඩම අහන් ඉන්න මේ පුංචි දුවගේ මුණ අදුරු වෙලා..
මං කාටත් නොදැනෙන්න හොරෙන්ම එක කොල කෑල්ලක් අරගෙන දිග ඇරලා බලද්දී තිබුනේ පහල තියෙන පුංචි සටහන..

හොර පාලකයෝ සුර සැප විදිදී අපේ පුංචි පැටව් එක දවසක් පාසලට එන්න ලොකු සටනක් කරනවා. ලස්සනට තිබුණු අපේ රට මුන් ඔක්කොම එකතු වෙලා විනාශ කරලා.

තව ටික දවසකින් පෝසතුන්ට පමණක් අධ්‍යාපනය සීමා වේවි. දැන් රටේ තත්වෙත් එක්ක පොතක් , පෑනක් අරන් දෙන්න ගොඩක් හැකියාවක් දෙමාපියන්ට නෑ.

ඇයි පුතේ අද සල්ලී ගෙන්න බැරි උනාද..??

සර් සල්ලී ගේන්න ගෙදර සල්ලී නෑ ඉස්සර වගේ.. තාත්තට, අම්මා අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ.. කඩේකට ගිහින් එද්දී තාත්තා සතියක් මහන්සි වෙලා හොයපු සල්ලි විනාඩියෙන් ඉවරයි..

අපි හැමොටම අමාරුයි තමා පුතා මොනා කරන්නද..?

මට තව රුපියල් 10 ක් මදි හවස ගෙදර යන්න. මං යාලුවෝ 5 දෙනෙකුට මේ වගෙ ලිව්වා. සෙනුකාට ලිව්ව එක තමා සර් ගත්තේ.. අනේ අම්මට නම් කියන්න එපා මෙහෙම ළමයින්ගෙන් සල්ලී ඉල්ලනවා කියලා.

මට විශ්වාස නෑ සර් මේ ලස්සන ස්කෝලෙට දිගටම එන්න පුලුවන් වෙයිද කියලා...
ඇයි සර් පුංචි අපට මෙච්චර දුකක්..
😥
වචන එන්නේ නැතුව ළමයෙක් ඉස්සරහ ගොත ගැහුණ පලවෙනි අවස්ථාව මගේ ජීව්තේ..

ගුරු ජීවිතයේ මතක සටහන් ❤
ප්‍රබෝද සම්පත් ගුරුතුමාගේ මුහුණු පොතේ පිටුවකින්...

Silver pendent...
26/03/2019

Silver pendent...

Rudraksha Pendent Now available in stock....
26/03/2019

Rudraksha Pendent

Now available in stock....

01/03/2019
Walampuri pendent available in stock....
28/02/2019

Walampuri pendent available in stock....

Gemstones and their correlation with verdict Astrology with most suited metal and preferred finger......
25/02/2019

Gemstones and their correlation with verdict Astrology with most suited metal and preferred finger......

Birthstones By Months
25/02/2019

Birthstones By Months

Address

WELIWERIYA Road, PAHALA IMBULGODA, IMBULGODA
Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

0788968777

Website

Alerts

Be the first to know and let us send you an email when Rich Gold Gem & Jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rich Gold Gem & Jewellery:

Share