18/08/2022
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.......
අකුරු කරන ඔබේ සිගිත්තාට නිවැරදිව, ඉක්මනින් සහ පහසුවෙන් අකුරු ලිවීම හුරුකරවීමට අපෙන් ඔබට නවතම හදුන්වාදීමක්....
සිංහල හෝඩිය ( පුවරුව දෙපසම අකුරු කපා ඇත.)
ඉංග්‍රීසි හෝඩිය ( පුවරුවේ ඉදිරිපස කැපිටල් අකුරු සහ පිටුපස සිම්පල් අකුරු කපා ඇත.
දෙමළ හෝඩිය ( පුවරුවේ දෙපසම අකුරු කපා ඇත.)
දිග - අගල් 13.5
පළල - අගල් 8
බෝඩ් එකක් සදහා රු.1690
බෝඩ් වර්ග 2 ක් සදහා රු.3190
බෝඩ් වර්ග 3 ක් සදහා රු.4690
බෝඩ් වර්ග 4 ක් සදහා රු.5690
ඩිලිවරි ගාස්තුව රු. 300
නම, ලිපිනය සහ දුරකථන අංක 2 අප වෙත එවන්න.
වැඩිවිස්තර සදහා අමතන්න - 0711 494 493
Whatsapp - 0711 494 493