Senara Education Institute Kegalle

Call Directions Contact the business

Senara Education Institute Kegalle Individual class , group class & hall class for primary students , O/L students & A/L students

Heta thamai dawasa awith blnna lamai
22/10/2026

Heta thamai dawasa awith blnna lamai

නිදහසෙ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට 💛😎
23/09/2026

නිදහසෙ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට 💛😎

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.....පලමු සතිදෙක නොමිලේ .... ඇවිත් බලන්න
08/09/2026

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.....
පලමු සතිදෙක නොමිලේ ....
ඇවිත් බලන්න

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.... (කෑගල්ල කොමර්ශල් බැංකුව අසලින්)ඇවිත් බලන්න පලමු දින දෙක නොමිලේ (සෙනාරා කලමනාකරු Dan...
04/09/2026

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.... (කෑගල්ල කොමර්ශල් බැංකුව අසලින්)
ඇවිත් බලන්න පලමු දින දෙක නොමිලේ (
සෙනාරා කලමනාකරු Danushri Methmal )

Ravindra K. Bamunaulle

2027 Alevel Theory
*ආලෝකය ආරම්භය*

🛑මේක නිකම්ම නිකම් Theory පංතියක් නෙවේ. මේක *Advanced Theory* පංතියක්.
🛑Phyiscs වල ලස්සන දකින්න කටපාඩම් නොකර *Real Physics* ඉගෙන ගන්න එක දවසක් ඇවිත් බලන්න.

🛑පංතියට සහභාගීවීමට පහත *whatsapp Group* එකට එකතුවන්න.

https://chat.whatsapp.com/Dctq1vNk1ItHIlbrcPYbZ1?s=cl&p=i&mlu=0&ilr=4

🛑Theory A to Z සුපිරියටම උගන්නලා ලංකාවේ වැඩිම ගැටලු විසදන පංතිය S මට්ටමේ පටන්ගෙන A+ මට්ටම දක්වා ගැටලු විසදන පංතිය

🛑*පසුගිය පාඩම් පිළිබද කිසිදු දැනුමක් අවශ්‍ය නොවේ. නවක සිසුන් බදවා ගැනේ.*

*සැප්තැම්බර් 06 වන ඉරිදා*
ප.ව. 1.00-5.00
සෙනාරා කෑගල්ල

Ravindra K. Bamunaulle 0740775165

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.... (කෑගල්ල කොමර්ශල් බැංකුව අසලින්)ඇවිත් බලන්න පලමු දින දෙක නොමිලේ (සෙනාරා කලමනාකරු Dan...
04/09/2026

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.... (කෑගල්ල කොමර්ශල් බැංකුව අසලින්)
ඇවිත් බලන්න පලමු දින දෙක නොමිලේ (
සෙනාරා කලමනාකරු Danushri Methmal)

Ravindra K. Bamunaulle

*2028 Alevel Theory*
*Special Group class ආරම්භය*

පංතියට සහභාගීවීම සදහා පහත Group එකට එකතුවන්න.

https://chat.whatsapp.com/GdsVpdX4sD8BZ1Okkg7NK8?s=cl&p=i&mlu=0&ilr=4

Class ගියාට Physics ගැන Confidance එකක් නැද්ද?
සර් හදන ගණන් ටික තේරුණාට තනියම ගැටලුවක් විසදන්න ගියාම හිතාගන්න බැරිද?
Hall class එකේ ළමයි වැඩි නිසා නොතේරුණ තැන් සර්ගෙන් අහගන්න විදියක් නැද්ද?
තවත් ප්‍රමාද වෙන්න එපා. අපේ Group class එකට ඇවිත් බලන්න.
ඔයාට නොතේරෙන ඕනිම දෙයක් ඕනිම වතාවක් අපි ඔයාට කියලා දෙනවා.
ඔයාගේ ඕනිම Physics ගැටලුවකට අපෙන් පිළිතුරු.
Subject 03ටම Guide එක අපි දෙනවා. ඔයාගේ result එකට අපි වගකියනවා සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බදවා ගැනේ.
ඔබේ අසුන දැන්ම වෙන්කරවා ගන්න.

ආරම්භය සැප්තැම්බර් 06 වන ඉරිදා උදෑසන 8.00-12.00
කෑගල්ල සෙනාරා ආයතනයේදී

Ravindra K. Bamunaulle 0740775165

Ravindra K. Bamunaulle2027 A/L ගොඩයන්න ඕනෙ නම් ඔයාට හරියනම පන්තිය තමයි මේ.... අපි exam එකට කලින් අනුමානත් හරියටම දුන්නා ...
02/09/2026

Ravindra K. Bamunaulle
2027 A/L ගොඩයන්න ඕනෙ නම් ඔයාට හරියනම පන්තිය තමයි මේ....

අපි exam එකට කලින් අනුමානත් හරියටම දුන්නා 👀

🛑🛑සූත්‍රයක් තනියම ලියාගන්න බැරි, බල රූප සටහනක් තනියම mark කරගන්න බැරි ළමයෙක්ට වුණත් මුල සිට සියලුම දේ තර්කානුකූලව උගන්වන කෑගල්ල එකම physics පන්තිය

🛑🛑 *2027 ඔබව A සාමාර්ථයක් කරා රැගෙන යන මාස 11 හේ සුපිරි වැඩපිළිවෙළ*

සතියට දින දෙකක් ගුරුවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔබව මෙහෙයවනු ලැබේ.

*බ්‍රහස්පතින්දා | පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා| Revision Class*
📌 සියලු සිද්ධාන්ත ඉගැන්වීම සහ නිබන්ධ ගැටලු සාකච්ඡාව
📌 Special Practical Book එක මගින් ප්‍රායෝගික පරීක්ෂණ ආවරණය
📌 Daily Spark Papers මගින් සිද්ධාන්ත නැවත මතක්කර දීම

*සඳුදා | පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා | Paper Class*
📌 Challenger, Game Changer & Super Seven Full paper Series 3 ක් ලියවා සාකච්ඡා කිරීම

✅ සියලු සිසුන් කෙරෙහි ගුරුවරයාගේ තනි තනි අවධානය

✅ සූත්‍ර , සිද්ධාන්ත කටපාඩම් කරවීම වෙනුවට තර්කානුකූල ඉගැන්වීම

✅ පන්තිය තුළ දී තනිවම ගැටලු විසඳීමට කාලය ලබාදෙමින් සියලුම ආකාරයේ ගැටලු සහ විභාග ගැටලු රැසක් සාකච්ඡා කිරීම

ආරම්භක දිනයේ සිටම පන්තියට සහභාගී වී ඔබේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කරගන්න. 👩‍🎓👨‍🎓

2027 Revision + Paper class සදහා සහභාගීවීමට WhatsApp Group එකට එකතු වෙන්න❤️

https://chat.whatsapp.com/IMWcOmssbOW4PiLPCeY5WZ?s=sw&p=i&mlu=0

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.... (කෑගල්ල කොමර්ශල් බැංකුව අසලින්)ඇවිත් බලන්න පලමු දින දෙක නොමිලේ (සෙනාරා කලමනාකරු Dan...
02/09/2026

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.... (කෑගල්ල කොමර්ශල් බැංකුව අසලින්)
ඇවිත් බලන්න පලමු දින දෙක නොමිලේ (
සෙනාරා කලමනාකරු Danushri Methmal)

Ruwini Rajapakse

*📌 සුප්‍රසිද්ධ ජාතික පාසලක සේවය කරන ,වසර 21ක ජීව විද්‍යාව විෂය ඉගැන්වීමේ පලපුරුද්ද සහ වසර 20ක උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂණය පිළිබඳ පලපුරුද්ද ඇති ගුරුවරියක් මෙහෙයවයි.

📌ජීව විද්‍යාව විෂය පිළිබඳ මූලික දැනුම ඉතාම අඩු මට්ටමක් සහිත සිසුන්ට වුවද සහභාගී වී A ,B සාමාර්ථ කරා ළඟා වීමේ හැකියාව ඇත.

📌මුළු විෂය නිර්දේශයම මාස 10ක් තුළ ඉතා සරලව ආවරණය කෙරේ.

📌සියලු ඒකක වලට අදාලව පසුගිය වසර 8ක විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ .

🛑වැඩි විස්තර සඳහා විමසන්න 0779924102

🛑 සහභාගී වීමට කැමති සිසුන් පහත whatsapp සමූහය හා එක්වන්නන.🔽🔽🔽

https://chat.whatsapp.com/J6Rh2lJfXu5HJhjiM6vMIM

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.......
20/08/2026

නිදහසේ ඉගෙන ගන්න එන්න සෙනාරා එකට.......

10/08/2026

Address

No 190/143 First Lane Townwood
Kegalle
NO190/143

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 00:00 - 19:00
Wednesday 12:00 - 19:00
Thursday 12:00 - 19:00
Friday 00:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94701996203

Website

Alerts

Be the first to know and let us send you an email when Senara Education Institute Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Senara Education Institute Kegalle:

Shortcuts

Share