17/11/2026
OMAX PRINTERS & MULTIPURPOSE - මහනුවර
Eqiupped with Battery Backup System
⭕ ව්‍යාපාරයේ මුද්‍රණ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා මහනුවර Omax ආයතනයේ අප විසින් ස්ථාපනය කළ පද්ධතිය.
⭕ රුපියල් මිලියන 10කට ආසන්න වටිනාකමකින් යුත් නව මුද්‍රණ යන්ත්‍රයට ස්ථාවර විදුලි සැපයුමක් අවශ්‍යව තිබූ අතර ඒ සඳහා අප විසින් මෙම පද්ධතිය ස්ථාපනය කරනු ලැබිණි.
Contact us for any requirement
071 621 9481 / 076 116 9481