01/06/2026
✈ 2027 අප්‍රේල් intake එකට Student Visa ජපන් යෑමට බලාපොරොත්තු වන ඔබට තිබෙන අවසන් අවස්ථාව.
📖 සම්මුඛ පරීක්ෂණ ජූලි මාසයේ සිට ආරම්භ වේ.
⌛ නොමිලේ සති 2ක සම්මුඛ පරීක්ෂණ පුහුණුවක් සපයනු ලැබේ. තවද සම්මුඛ පරීක්ෂණ සමත් වීමෙන් පසු භාෂා වැඩිදියුණු කිරීමට විශේෂ පංති.
🇯🇵 ප්‍රධාන පෙලේ පාසල් සදහා ඇතුළත්වීමට අවස්ථාව හිමිවේ.
📖 ඔබ N4, N5 සමත්නම් අපගේ උපදේශන ගාස්තුවෙන් විශේෂ වට්ටම්.
💰 අපගේ ආයතනයෙන් ලබාදෙන විශ්වාසවන්ත සේවාවන්.
- සියලු ලිපි ලේඛන පරික්ෂාව
- අඩුපාඩු ඇති ලේඛන නිවැරදි කර ගැනීම සදහා මග පෙන්වීම
- අවශ්‍ය අනෙකුත් ලිපි ලේඛන සුදානම් කිරීම
- ලිපි ලේඛන භාෂා පරිවර්තනය
💰 ජපානයේ ඔබ පය තැබීමෙන් පසු වගකීමක් සහිත සේවාවක්.
- ජපානයේ අත්‍යවශ්‍ය ලියකියවිලි සකසා දීම (ලිපිනය, බැංකු පොත්, සිම් කාඩ්)
- නවාතැන් පහසුකම් සහ අත්‍යවශ්‍ය ගෘහ උපකරණ සැපයීම
මේ සියලු දේ වගකීමක් සහිතව ලබාගන්න, අප හා සම්බන්ද වන්න.
👇 තොරතුරු විමසීම සදහා පහත අංකය වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
📱 0764285805
♨ Hotline - 0112844616
📩 Email - [email protected]
🔹 Facebook - https://www.facebook.com/kagayaki.jap
🔹 Instagram - https://www.instagram.com/kagayaki.jap
✔ Tiktok - https://www.tiktok.com/.jap
📍 Address - 129/2/3, Araliya Building, Highlevel Road, Maharagama
📍 Location - https://share.google/siQl4kr1OtRpfDLqM
™ Kagayaki Japanese Centre