25/10/2026
🌕🌸 පින්බර වප් පොහෝ දිනයක් වේවා! 🙏
මේ උතුම් වප් පුන් පොහෝ දිනයේ ඔබ සැමගේ සිත් සතන් මෙත් කරුණාවෙන් පිරී, ජීවිතයට සැනසීමත් සතුටත් උදා වේවා! 🪔✨
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! 🙏