02/06/2026
⚡ Another Successful Installation..
We are proud to have completed a 5kW On-Grid Hubrid Solar System for Dr. Daminda’s residence in galle, ensuring long-term energy independence and massive savings on electricity bills.
සාර්ථකව නිම කරන ලද මෙම 5kW On-Grid hybrid සූර්ය බලශක්ති පද්ධතිය හරහා දැන් එතුමාට කිසිදු බාධාවකින් තොරව හිරු එළියෙන් විදුලිය නිපදවා ගත හැක. විදුලි කප්පාදු කිසිදු ගැටලුවක් නොමැත..
පාරිභෝගික තෘප්තිය අපගේ අංක එකේ ප්‍රමුඛතාවයයි!
🛠️ System Highlights:
5kW On-Grid hybrid System for maximum performance.
GOODWE Hybrid Inverter (5kW Capacity).
JINKO Panels (620W × 6).
JA 445 x 5
Professional Finishing: Roof angle correction and a quality earthing system for safety.
--------------------------------------------------------------------------
⚡ඔබගේ විදුලි අවශ්‍යතාවය Solar system එක මගින් මසකට නිපදවන units ගණනට වඩා අඩුනම් අතිරික්තය සදහා CEB/LECO මගින් ඔබට ගේවීම් සිදු කරයි..
⚡අප සෑම විටම තරගකාරි ගමනකට වඩා,නිසියාකාර ලෙස solar power system එක ස්තාපනයට ප්‍රමුඛත්වය ලබා දේ..🤝
⚡Envolec technologie අප පාරිභෝගික විශ්වාස දිනා ගනිමින් අඛණ්ඩව ඉදිරියට යමින් සිටි.👌
⚡ශේත්‍රය පිලිබදව සහ solar පද්ධති ස්තාපනය සම්බන්ධව මනා අධ්‍යනයක් සමග කටයුතු කරයි..
අපවිසින් වඩාත් නිරවද්‍ය ආකාරයට Earthing system එකක් යොදයි..
පද්ධතියට අවශ්‍යය සියලුම Fuse,MCB, Isolators, SPD's, Trip Switches ආදිය යොදයි.
⚡A ශ්‍රේණියේ හොදම උපාoග පමණ භාවිතය.
⚡ඔබට Jinko පැනලය සමගින් Solis හෝ Goodewe inverter එක සමගින් පද්ධතිය ලබා ගත හැක.(සැ.යු - අපට වෙනත් brands ද භාවිතා කල හැකි අතර,මෙහිදි මිල පරාසය,පද්ධතියේ ගුණාත්මක භාවය,කල්පැවැතම ආදිය හොදින් සලකා බලා ඉහත Brands වැඩි වශයෙන් භාවිතා කරනු ලැබේ)
*Inverter capacity එකට සාපේක්ෂව 10-20% අතර ප්‍රමාණයකින් solar panels overload කර ඇත.
Switch Gears - Zbeny/ Phoenix/ Tomzn/Orenge/ Chint/Andela
Wires - LAPP/ Leadder /ACL/ Kalani
Panels සහ Inverter සදහා වසර 10ක Manufacture fault warranty එකක් හිමිවේ.
අනෙකුත් උපාoග සදහා වසර දෙකක වගකීම කාලයක් ලැබේ.
⚡සෑම පද්ධතියක් සමගම Online monitoring පහසුකම හිමිවේ..
⚡සුනත්‍ය බලශක්ති අධිකාරියේ අනුමත ආයතනයකි( SLSEA Reg Number 560)
⚡සියලුම CEB/ LECO අනුමත කිරිම් ලියකියවිලි ගාස්තු අප ආයතනය විසින් සිදුකරයි.
⚡වසරක් සදහා රක්ෂණාවරනයක් හිමි වේ..
⚡වසර දෙකක් ඇතුලත නොමිලේ සේවාවාරයක් හිමිවේ.
⚡ඔබගේ නිවසේ විදුලි පරිභෝජනය units 200 ට වැඩි නම් solar පද්ධතියක් සදහා යොමු වීම ඔබට වාසිසහගතය...
🤏විදුලි meter එක නිවසේ සිට වැඩි දුරකින් තාප්පේ පිහිටයි නම්, වහලයක් නොමැතිව Slab එකක් ඇත්නම් සහ වෙනත් විශේෂ වෙනසක් ඇත්නම් මිල ගණන් වෙනස් වේ..
📞 Connect with ENVOLEC Technologies:
Hotline: 076 37 33 442 / 036 31 22 552
070 3033442
Visit us: Padukka
Web: envolec.lk