AVOMA

AVOMA Trust in Every Step, Innovation in Every Solution

Sunra විදුලි යතුරු පැදිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමූපකාර ග්‍රාමීය බැංකු මගින් දැන් ලබාගත හැක.
23/02/2026

Sunra
විදුලි යතුරු පැදිය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ
සමූපකාර ග්‍රාමීය බැංකු මගින් දැන්
ලබාගත හැක.

Sunra
23/02/2026

Sunra

රුපියල් 100000/= ගෙවා අදම ඔබේ
යතුරු පැදිය පැයෙන් රැගෙන යන්න.
අති නවීන තාක්ෂණයෙන් යුත් ලොව සුපතල SUNRA විදුලි බයික් වෙළඳ නාමය විශේෂ මිල ගණන් යටතේ දැන් පොළොන්නරුවේදී.
මාදිලි රැසකින් වර්ණ රැසක්, වසර විසිහයක රටවල් සියයකට වැඩි පාරිභෝගික විශ්වාසය. ඔබත් අදම ඔබගේ SUNRA විදුලි යතුරු පැදිය වෙන් කරවා ගැනීමට පැමිණෙන්න.

Graphene Battery
Amalfi - 80Km - 398900/=
F3 - 80Km - 416900/=
K3 - 120Km - 475000/=
K6 - 120Km - 475000/=
Dream 6 - 120Km - 480000/=
ඇවෝමා ලංකා පුද්ගලික සමාගම.
528/6,
සෝමාවතිය පාර,
කුරුප්පු හංදිය,
පොලොන්නරුව.

කතා කරන්න.
075 225 7777
027 225 7777

28/01/2026

රුපියල් 100000/= ගෙවා අදම ඔබේ
යතුරු පැදිය පැයෙන් රැගෙන යන්න.

අති නවීන තාක්ෂණයෙන් යුත් ලොව සුපතල SUNRA විදුලි බයික් වෙළඳ නාමය විශේෂ මිල ගණන් යටතේ දැන් පොළොන්නරුවේදී.

මාදිලි රැසකින් වර්ණ රැසක්, වසර විසිහයක රටවල් සියයකට වැඩි පාරිභෝගික විශ්වාසය. ඔබත් අදම ඔබගේ SUNRA විදුලි යතුරු පැදිය වෙන් කරවා ගැනීමට පැමිණෙන්න.

Graphene Battery

Amalfi - 80Km - 398900/=
F3 - 80Km - 416900/=
K3 - 120Km - 475000/=
K6 - 120Km - 475000/=
Dream 6 - 120Km - 480000/=
ඇවෝමා ලංකා පුද්ගලික සමාගම.
528/6,
සෝමාවතිය පාර,
කුරුප්පු හංදිය,
පොලොන්නරුව.
කතා කරන්න.
075 225 7777
027 225 7777

අලෙවි විධායක නිලධාරියකු ලෙස අප හා එක්වන්න...පොළොන්නරුව පුරවරයේ විදුලි යතුරුපැදි අලෙවිකරණයේ විශ්වාසනීය වෙළෙඳ නාමය Avoma ස...
19/01/2026

අලෙවි විධායක නිලධාරියකු ලෙස අප හා එක්වන්න...

පොළොන්නරුව පුරවරයේ විදුලි යතුරුපැදි අලෙවිකරණයේ විශ්වාසනීය වෙළෙඳ නාමය Avoma සමග එක්ව අනාගතය ජයගන්න.

සුදුසුකම්

• වයස 20 - 35 අතර වීම
• උසස් පෙළ දක්වා අධ්‍යාපනය
• මූලික පරිගණක දැනුම
• සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
• යතුරුපැදියක් සතුවීම
• වසර 2 කට නොඅඩු අලෙවි පළපුරුද්ද
• පොළොන්නරුව නගරයේ සිට 10km ඇතුළත පදිංචිය

ප්‍රතිලාභ

• මූලික වැටුප
• දිරි දීමනා
• කොමිස් මුදල්
• රක්ෂනාවරණය

කතා කරන්න
075 225 7777
027 225 7777

ඇවෝමා ලංකා (පුද්) සමාගම.
අංක 528/6,
කුරුප්පු හන්දිය,
පොළොන්නරුව.

අති නවීන තාක්ෂණයෙන් යුත් ලොව සුපතල  SUNRA විදුලි බයික් වෙළඳ නාමය විශේෂ මිල ගණන් යටතේ දැන් පොළොන්නරුවේදී...              ...
19/01/2026

අති නවීන තාක්ෂණයෙන් යුත් ලොව සුපතල SUNRA විදුලි බයික් වෙළඳ නාමය විශේෂ මිල ගණන් යටතේ දැන් පොළොන්නරුවේදී...

මාදිලි රැසකින් වර්ණ රැසක්, වසර විසිහයක රටවල් සියයකට වැඩි පාරිභෝගික විශ්වාසය. ඔබත් අදම ඔබගේ SUNRA විදුලි යතුරු පැදිය වෙන් කරවා ගැනීමට පැමිණෙන්න...

Graphene Battery

Amalfi - 80Km - 398900/=
F3 - 80Km - 416900/=
K3 - 120Km - 475000/=
K6 - 120Km - 475000/=
Dream 6 - 120Km - 480000/=

Lithium Battery

K3L - 100Km - 515900/=
K6L - 100Km -515900/=
Future - 130Km - 698500/=
ඇවෝමා ලංකා පුද්ගලික සමාගම.
528/6,
සෝමාවතිය පාර,
කුරුප්පු හංදිය,
පොලොන්නරුව.

කතා කරන්න.
075 225 7777
027 225 7777

Congratulations Mr.Susantha Welcome To Avoma Family...
01/01/2026

Congratulations Mr.Susantha
Welcome To Avoma Family...

Starting Work in The New Year 2026
01/01/2026

Starting Work in The
New Year
2026

17/11/2025

ලොව සුපතල SUNRA විදුලි යතුරුපැදියක්
මිලදී ගැනීමට පොළොන්නරුවේ
ඔබත් සිහින දකිනවා ද..?

සියලුම මූල්‍ය පහසුකම් අපෙන්.
මූලික ගෙවීම රු.130000/= සිට.
අවම පොලී අනුපාතය.

රාජ්‍ය සේවයේ නියතු ඔබට වාර්ෂිකව 15% ක ඇදහිය නොහැකි පොලී අනුපාතයක්.

ඔබත් අදම පැමිණ

පැයෙන්..ඔබගේ විදුලි යතුරු පැදිය රැගෙන යන්න.

ඇවෝමා ලංකා පුද්ගලික සමාගම,
සෝමාවතිය පාර,කුරුප්පු හංදිය, පොලොන්නරුව.

කතා කරන්න.
075 225 7777
027 225 7777

12/11/2025

අති නවීන තාක්ෂණයෙන් යුත් ලොව සුපතල
" SUNRA E Bike " වෙළද නාමය දැන් පොලොන්නරුවට.

මාදිලි රැසකින් වර්ණ රැසක්. වසර විසිහයක රටවල් සියයකට වැඩි පාරිභෝගික විශ්වාසය. ඔබත් අදම ඔබගේ SUNRA විදුලි යතුරු පැදිය වෙන් කරවා ගැනීමට

පැමිණෙන්න...

ඇවෝමා ලංකා පුද්ගලික සමාගම.
528/6,
සෝමාවතිය පාර,
කුරුප්පු හංදිය,
පොලොන්නරුව.

කතා කරන්න...

075 225 7777
027 225 7777

Sunra E Bike Brand Launch Avoma Lanka (Pvt) Ltd 7th Show Room Polonnaruwa 2025.11.07
08/11/2025

Sunra E Bike Brand Launch
Avoma Lanka (Pvt) Ltd
7th Show Room
Polonnaruwa
2025.11.07

හිතවත් පාරිභෝගික මහතුනි,අපගේ නවතම විදුලි යතුරුපැදි මාදිලිය "SUNRA" එළිදැක්වීමේ උත්සවය 2025.11.07 වන සිකුරාදා දින උදෑසන 1...
05/11/2025

හිතවත් පාරිභෝගික මහතුනි,

අපගේ නවතම විදුලි යතුරුපැදි මාදිලිය
"SUNRA" එළිදැක්වීමේ උත්සවය 2025.11.07 වන සිකුරාදා දින උදෑසන 10.00 ට අපගේ කාර්‍යාලයේ පැවැත්වේ. ඒ සදහා සහභාගී වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

075 225 7777
027 225 7777

කළමනාකරු.
ඇවෝමා ලංකා පුද්ගලික සමාගම

Address

No. 528/6, Kuruppu Junction
Polonnaruwa
51000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when AVOMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AVOMA:

Share