BizGuide

Call Directions Website Contact the business

BizGuide Business Registration Secretarial Service Bookkeeping Accounting Business Consultancy Auditing Tax
(3)

🚀 உங்கள் வியாபாரத்தை அடுத்த கட்டத்திற்கு கொண்டு செல்ல தயாரா?உங்கள் வியாபாரத்தை இன்னும் தனிப்பட்ட முறையில் நடத்திக் கொண்ட...
02/11/2026

🚀 உங்கள் வியாபாரத்தை அடுத்த கட்டத்திற்கு கொண்டு செல்ல தயாரா?

உங்கள் வியாபாரத்தை இன்னும் தனிப்பட்ட முறையில் நடத்திக் கொண்டிருக்கிறீர்களா? இப்போது அதை ஒரு Private Limited Company (Pvt Ltd) ஆக பதிவு செய்து, புதிய வளர்ச்சி வாய்ப்புகளை உருவாக்குங்கள்! 🏢✨

💼 Private Limited Company ஆக பதிவு செய்வதன் நன்மைகள்:

✅ வியாபார வளர்ச்சிக்கான புதிய வாய்ப்புகள்
✅ தனிப்பட்ட பொறுப்பு மற்றும் நிதி அபாயங்களைக் குறைத்தல்
✅ வங்கிக் கடன் மற்றும் நிதி வசதிகளைப் பெறுவதற்கான வாய்ப்புகள்
✅ வாடிக்கையாளர்கள் மற்றும் வணிகப் பங்காளர்களிடையே நம்பகத்தன்மையை அதிகரித்தல்
✅ வியாபாரத்திற்கு தொழில்முறை அடையாளத்தை உருவாக்குதல்

🌟 ஏன் BizGuide-ஐ தேர்வு செய்ய வேண்டும்?

🔹 15+ ஆண்டுகள் அனுபவம்
🔹 5,000+ வாடிக்கையாளர்கள்
🔹 அனுபவமிக்க நிபுணர்களின் வழிகாட்டுதல்
🔹 Online Company Registration Assistance

🤝 உங்கள் வியாபாரத்தின் அடுத்த வெற்றிப் பயணத்தை BizGuide Global (Pvt) Ltd உடன் தொடங்குங்கள்!

📲 பதிவு நடைமுறைகள், கட்டணங்கள் மற்றும் மேலதிக விபரங்களை அறிய இன்றே WhatsApp Now பொத்தானை அழுத்துங்கள்.

BizGuide – Your Business. Our Guidance.

🎃 DON'T LET TAX NIGHTMARES HAUNT YOUR BUSINESS! 👻💼ඔබේ ව්‍යාපාරයේ Tax ප්‍රශ්න තවදුරටත් බියකරු සිහිනයක් කරගන්න එපා! 🕸️Tax ...
31/10/2026

🎃 DON'T LET TAX NIGHTMARES HAUNT YOUR BUSINESS! 👻💼

ඔබේ ව්‍යාපාරයේ Tax ප්‍රශ්න තවදුරටත් බියකරු සිහිනයක් කරගන්න එපා! 🕸️

Tax Returns, Late Filings, Penalties සහ Compliance Issues නිසා ඔබේ ව්‍යාපාරයේ ඉදිරි ගමනට බාධා ඇතිවෙනවාද?

👻 Say Goodbye to Tax Nightmares with BizGuide!

ඔබේ ව්‍යාපාරයේ බදු සහ ගිණුම්කරණ කටයුතු වඩාත් පහසුවෙන්, නිවැරදිව සහ විශ්වාසයෙන් කළමනාකරණය කරගැනීමට BizGuide ඔබ සමඟයි.

✅ Income Tax Returns & TIN Registration
✅ VAT Registration & Returns
✅ Accounting Services
✅ Business Tax Consultation
✅ Tax Compliance Assistance
✅ Professional Business Advisory

💡 WE TURN COMPLEXITY INTO CLARITY.

🎃 මේ Halloween එකේ Tax Nightmares වලට සමුදී ඔබේ Business Growth එකට අවධානය යොමු කරන්න!

🤝 15+ Years of Experience | 5,000+ Customers

📲 ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Tax සහ Accounting Solutions සඳහා අදම අප හා WhatsApp ඔස්සේ සම්බන්ධ වන්න.

👻 Happy Halloween from BizGuide Global (Pvt) Ltd!

BizGuide – Your Business Companion.

🚀 ඔබේ Business එක Next Level එකට ගෙනියන්න සූදානම්ද?ඔබේ ව්‍යාපාරයට නව වටිනාකමක්, වෘත්තීය අනන්‍යතාවක් සහ ශක්තිමත් අනාගතයක්...
30/10/2026

🚀 ඔබේ Business එක Next Level එකට ගෙනියන්න සූදානම්ද?

ඔබේ ව්‍යාපාරයට නව වටිනාකමක්, වෘත්තීය අනන්‍යතාවක් සහ ශක්තිමත් අනාගතයක් ගොඩනඟන්න! 🏢✨

ඔබ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය හෝ අලුතින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය Private Limited Company (Pvt Ltd) එකක් ලෙස ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය වෘත්තීය මඟපෙන්වීම BizGuide වෙතින්.

📋 Our Company Registration Services

✅ Company Name Reservation

✅ ROC Registration Assistance

✅ Director & Shareholder Setup

✅ TIN Registration Assistance

✅ Business Bank Account Opening Guidance

💎 Why Choose BizGuide?

⭐ වසර 15කට වැඩි ක්ෂේත්‍ර පළපුරුද්ද

⭐ 5,000+ තෘප්තිමත් පාරිභෝගිකයින්

⭐ පළපුරුදු වෘත්තීය කණ්ඩායමක්

⭐ පහසු Online Registration Assistance

⭐ විශ්වාසවන්ත මඟපෙන්වීම සහ අඛණ්ඩ සහාය

💼 Your Next Move Starts Here. Make It Official!

ඔබේ ව්‍යාපාරයේ ඊළඟ සාර්ථක පියවර අදම ආරම්භ කරන්න.

📲 Registration Packages, මිල ගණන් සහ වැඩි විස්තර සඳහා WhatsApp Now ක්ලික් කර අපගේ කණ්ඩායම සමඟ සම්බන්ධ වන්න.

BizGuide Global (Pvt) Ltd

Your Trusted Partner in Business Registration & Tax Services.

🚀 ඔබේ Business එක Next Level එකට ගෙනියන්න සූදානම්ද?අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට පවතින ඔබේ ව්‍යාපාරය Private ...
29/10/2026

🚀 ඔබේ Business එක Next Level එකට ගෙනියන්න සූදානම්ද?

අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට පවතින ඔබේ ව්‍යාපාරය Private Limited Company එකක් ලෙස ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වෙනවාද?

ඔබේ Company Registration කටයුතු පහසුවෙන් සහ විශ්වාසයෙන් සිදුකර ගැනීමට BizGuide Global සමඟ අදම එක්වන්න!

🏢 Company Name Reservation
📑 Company Registration Assistance
💻 Online Registration Support
👨‍💼 Experienced Professional Team
🤝 Step-by-Step Professional Guidance
📦 ඔබේ අවශ්‍යතාවට ගැළපෙන Registration Packages 3ක්

⭐ Why Choose BizGuide?

✅ වසර 15කට වැඩි ක්ෂේත්‍රයේ පළපුරුද්ද
✅ 5,000කට අධික තෘප්තිමත් පාරිභෝගිකයින්
✅ විශ්වාසවන්ත සහ වෘත්තීය සේවාවක්
✅ Online ක්‍රමයට සේවාව ලබාගැනීමේ පහසුව
✅ ලියාපදිංචි කිරීමේ සෑම පියවරකදීම අවශ්‍ය මඟපෙන්වීම

💼 ඔබේ ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් නිවැරදි පියවර අදම තබන්න!

📞 අප අමතන්න: 071 452 3523
📧 ඊමේල් ලිපිනය: [email protected]

🚀 ඔබේම Private Limited Company එකක් ආරම්භ කරන්න සූදානම්ද?නව ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබට හෝ දැනට පවතින ව්‍යාපාරය Pvt Ltd Co...
28/10/2026

🚀 ඔබේම Private Limited Company එකක් ආරම්භ කරන්න සූදානම්ද?

නව ව්‍යාපාරයක් ආරම්භ කරන ඔබට හෝ දැනට පවතින ව්‍යාපාරය Pvt Ltd Company එකක් බවට පත්කර ගැනීමට බලාපොරොත්තු වන ඔබට BizGuide වෙතින් විශ්වාසවන්ත සේවය

🏢 Company Registration Assistance
💻 Online Service
👨‍💼 Experienced Professional Team
🤝 Step-by-Step Guidance
📦 Registration Packages 3ක්

⭐ 15+ Years of Trusted Service
⭐ 5,000+ Satisfied Clients

ඔබේ Business එකට ගැළපෙන Registration Package එක අදම දැනගන්න!

📲 පහත WhatsApp Now Button එක ක්ලික් කර අපගේ කණ්ඩායම සමඟ සම්බන්ධ වෙන්න.

🪷 ඔබ සැමට පින්බර වප් පොහෝ දිනයක් වේවා! 🙏කරුණාවෙන්, මෛත්‍රියෙන් හා යහපත් සිතුවිලිවලින් සිත් සතන් පුරවාගෙන, ජීවිතයට සැනසීම...
25/10/2026

🪷 ඔබ සැමට පින්බර වප් පොහෝ දිනයක් වේවා! 🙏

කරුණාවෙන්, මෛත්‍රියෙන් හා යහපත් සිතුවිලිවලින් සිත් සතන් පුරවාගෙන, ජීවිතයට සැනසීම ළඟා කරගනිමු. ✨

මේ උතුම් වප් පුන් පොහෝ දිනය ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය හා සතුට සපිරි දිනයක් වේවායි BizGuide අපි බැති සිතින් ප්‍රාර්ථනා කරමු! 🤍

#වප්පොහොය

18/10/2026

ඔබේ Business එකටත් ලොකු Company එකක් එක්ක වැඩ කරන්න Chance එකක් ආවොත්, ඔයා ඒකට ලෑස්තිද? 💼

ගොඩක් අය තමන්ගේ Business එක කොච්චර හොඳට කරගෙන ගියත්, ලොකු Projects එද්දි Company Registration එක නැති හින්දා ලොකු අවස්ථාවන් මඟහැරිලා යනවා.

ඔබේ ව්‍යාපාරය Private Limited (Pvt Ltd) සමාගමක් ලෙස ලියාපදිංචි කළ පසු:
✅ විශාල සමාගම් සහ ආයෝජකයින්ගේ (Investors) විශ්වාසය ගොඩනැගේ.
✅ ව්‍යාපාරයේ Professionalism එක සහ පිළිගැනීම ඉහළ යයි.
✅ ලොකු ටෙන්ඩර් සහ ව්‍යාපෘති සඳහා අවස්ථාව උදා වේ.

Business එක කරගෙන යන අතරතුර මේ ලියකියවිලි වැඩවලට වෙලාවක් නැද්ද? කලබල වෙන්න එපා!

ඔබ ව්‍යාපාරය දියුණු කරන හැටි විතරක් හිතන්න. ඊට අවශ්‍ය නීතිමය පදනම (Legal Foundation) දමා ඔබේ ව්‍යාපාරය නිවැරදිව Register කරදීමේ සම්පූර්ණ වගකීම BizGuide අපි භාරගන්නවා.

ඔබේ Business එකත් Next Level එකට අරගෙන යන්න අදම පියවරක් තබන්න.

වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න:
📞 Call / WhatsApp: 070 600 7757
📧 Email: [email protected]

අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නද සූදානම? 🚀ඔබේ Start Up Business එකේ ලියාපදිංචියේ සිට හැමදේම දැන් එකම තැනකින් ඉතා පහසුවෙන...
13/10/2026

අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නද සූදානම?

🚀ඔබේ Start Up Business එකේ ලියාපදිංචියේ සිට හැමදේම දැන් එකම තැනකින් ඉතා පහසුවෙන් කරගන්න. ව්‍යාපාර ලෝකයට සාර්ථකව පිවිසෙන ඔබට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ලබාදීමට BizGuide අපි සූදානම්.

වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න:
📞 070 600 7757
📧 [email protected]

11/10/2026

බිංදුවෙන් ව්‍යාපාරයක් පටන් ගන්න බයද?

හැබැයි ඔබේ හීන පොඩි වෙන්න දෙන්න එපා! විශ්වාසයෙන් අදම පටන් ගන්න. හෙට දවසේ ඊළඟ දැවැන්තයා ඔබ වෙන්න පුළුවන්.

09/10/2026

ඔයාගේ Business එක කොච්චර දියුණු වුණත් නිසි ලියකියවිලි නැත්නම් හැම අවස්ථාවක්ම නැතිවෙන්න පුළුවන්.

ව්‍යාපාරයකට තියෙන්නම ඕන වැදගත්ම ලියවිල්ලක් තමයි Income Tax File එක.
ඔයාගේ ව්‍යාපාරය 100%ක්ම නීත්‍යානුකූල සහ විශ්වාසවන්ත බවට ලොකු සහතිකයක් ලැබෙනවා.

ඔයා විශ්වාසයෙන් පටන් ගන්න Business එකේ Tax File වැඩ ටික පිළිවෙලට කරගන්න BizGuide අපිට භාර දෙන්න.

වැඩි විස්තර දැනගන්න අපිට Call එකක් දෙන්න, නැත්නම් WhatsApp Message එකක් දාන්න! 📞💬

Address

415 Kotte Road, Sri Jayawardenepura Kotte
Rajagiriya
10107

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+94714422422

Alerts

Be the first to know and let us send you an email when BizGuide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BizGuide:

Shortcuts

Share

Nearby businesses